ඇමරිකාව යුද්ද කරපු හැටි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇමරිකාව යුද්ද කරපු හැටි

ඇමරිකා එක්සත් ජනපදය 89දි පැනමාව ආක්‍රමණය කලාම පැනමාවෙ ජනාධිපති Manuel Noriega ඇමරිකාවට අහුවෙන්නැතුව බේරිල පැනල ගිහිං. :dull: :dull:
ඇමරිකාව අල්ලගන්න නිසා මූ ගිහිං හැංගිලා තියෙන්නෙ විදේශ තානාපති කාර්යාලයක :yes: :yes:
දැන් ඇමරිකාවට තානාපති කාර්යාලයකට හමුදාව යවන්න බෑනෙ ඉතිං ඇමරිකාව කල්ල තියෙන වැඩේ Manuel Noriega හැංගිලා ඉන්න තානාපති කාර්යාලය වටේට ස්පීකර් සැට් කල්ල එක දිගට pop සින්දු දාල තියල :baffled: :baffled:
දවස් දහයයි ගිහිං තියෙන්නෙ Manuel Noriega ඇවිත් ඇමරිකාවට යටත් වෙලා :sorry: :sorry:

ජෝක් එකක් නෙමේ මේක ඇත්තම සිද්දියක්ලු :D :D
https://en.wikipedia.org/wiki/Operation_Nifty_Package
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    ඉතින් මොකද්ද උබ ඕකෙන් ගත්ත ආදර්ශේ
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    The CIA Played Loud Music For Hours On End To Drive Prisoners Crazy

    Is “White America” one of your favorite Eminem songs?

    What if you were forced to sit in total darkness in shackles in an isolated prison cell with the song blaring for 24 hours straight?

    This is how the CIA tortured a number of prisoners.

    In addition to Eminem, the agency also played songs by Metallica, Rage Against the Machine, AC/DC, Christina Aguilera, David Gray, Tupac and Bruce Springsteen. They even used the theme song from “Sesame Street,” among others.

    http://elitedaily.com/news/politics/cia-played-metallica-eminem-torture-prisoners/879020/

    mEHEMA SEEN EKAK GENA NAM AHALA THIYENAWA
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    ඇමරිකා එක්සත් ජනපදය 89දි පැනමාව ආක්‍රමණය කලාම පැනමාවෙ ජනාධිපති Manuel Noriega ඇමරිකාවට අහුවෙන්නැතුව බේරිල පැනල ගිහිං. :dull: :dull:
    ඇමරිකාව අල්ලගන්න නිසා මූ ගිහිං හැංගිලා තියෙන්නෙ විදේශ තානාපති කාර්යාලයක :yes: :yes:
    දැන් ඇමරිකාවට තානාපති කාර්යාලයකට හමුදාව යවන්න බෑනෙ ඉතිං ඇමරිකාව කල්ල තියෙන වැඩේ Manuel Noriega හැංගිලා ඉන්න තානාපති කාර්යාලය වටේට ස්පීකර් සැට් කල්ල එක දිගට pop සින්දු දාල තියල :baffled: :baffled:
    දවස් දහයයි ගිහිං තියෙන්නෙ Manuel Noriega ඇවිත් ඇමරිකාවට යටත් වෙලා :sorry: :sorry:

    ජෝක් එකක් නෙමේ මේක ඇත්තම සිද්දියක්ලු :D :D
    https://en.wikipedia.org/wiki/Operation_Nifty_Package
    Pop walata wada godak rock music thamayi dala thiyenne.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    ඇමරිකාව යුද්ද කරපු හැටි 10-27-2016 06:55 PM wadak athi ewa daapan DJNICK--

    වැඩක් ඇති ඒව දාන්නලු :rolleyes: :rolleyes:
    අලුතෙන්ද කොහෙද එලකිරියට ඇවිත් තියෙන්නෙ :sorry: :sorry:
    වැඩක් ඇති ඒව :rofl: :rofl: