ඇමරිකාව-ලඞ්කාව යුධ ගිවිසුම ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඇමරිකාව-ලඞ්කාව යුධ ගිවිසුම ?


මචංස්ලා. පොඩි උදව්වක් ඕනෙ.
2007දි හරි, ඒ කිට්ටුව අවුරුද්දක හරි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම් විසින් ඇමරිකාවට ආසියානු කලාපයේ ඇතිවන ඕනෑම ගැටුමකදී ශ්‍රී ලඞ්කා භූමියත්, ශ්‍රී ලඞ්කා ගුවනත්, ශ්‍රී ලඞ්කා මුහුදු සීමාවත් තමන්ගේ යුධමය කටයුතු වලට භාවිතා කරන්න ඉඩ දෙන බවට පොරොන්දු වෙලා ගිවිසුමක් අත්සන් කලා කියල කියනව. කවුරු හරි දන්නවද මොකක්ද ඒ ගිවිසුමේ නම කියල ? පුළුවන්නම් ගිවිසුම කියවන්න සෝස් එහෙකුත් එක්කම දෙන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. නම විතරක් වුනත් කමක් නෑ. විකිලීක්ස් පීරුව. යූඑස් එම්බසියෙ සයිට් එකෙත් මේ පීරනව :( තාම හම්බවුනේ නෑ.
බම්ප් එකක්වත් දෙන්න.
මිනිස්සුන්ගෙ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ගහන ඔය ගිවිසුම් ඇමරිකා රජයෙන් ප්‍රසිද්ධ කරනව නේද ? හරි නං එහෙම කරන්න ඕනෙ නේද ? එහෙම ගහපු ගිවිසුම් සේරම බලන්න පුළුවන් සයිට් එකක් හරි කමක් නෑ. :D
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕක යුධමය තත්වෙකදී වැදගත් වෙන ගිවිසුමක් මම දන්න විදිහට දේශප්‍රේමයට හානි සිදුවන නිසා වැඩිය ප්‍රසිද්දියක් දුන්නේ නැතුව ඇති.