ඇමරිකාව Xiaomi සමාගමත් Blacklist කරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    aluth eka(biden) ai owadei


    Harmony OS danatath thiyenne
    ------ Post added on Jan 15, 2021 at 3:18 PM
    Open Source OS එකක් උන්ට හදා ගන්න තිබ්බේ මීට අවුරුදු 2 කට විතර කලිං . දැන් ටිකක් පරක්කු වැඩියි වගේ මේ වැඩෙන් හුවාවේ එහෙම සෑහෙන්න Business ලොස්ට් ඇති . දැන් ඉතින් හුවාවේ Router එකත් හොයන්න මාරම ගේමක් දෙන්න වෙලා 🤣
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    Open Source OS එකක් උන්ට හදා ගන්න තිබ්බේ මීට අවුරුදු 2 කට විතර කලිං . දැන් ටිකක් පරක්කු වැඩියි වගේ මේ වැඩෙන් හුවාවේ එහෙම සෑහෙන්න Business ලොස්ට් ඇති . දැන් ඉතින් හුවාවේ Router එකත් හොයන්න මාරම ගේමක් දෙන්න වෙලා 🤣
    china unta thiyena resource wala hatiya 6 month walin wage mobile & desktop OS gahuwaki. developers lama laksha ganak athi
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහෙම ගියොත් ළගදීම Chinese Mobile OS එකකුත් Market එකට එනවා 🤩
    චීන්නු එනවා කියද්දි උඹට මාර හැපී නේද :lol:
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    139263744_3725536210815278_2938241667932092368_o.png
     
    • Like
    Reactions: sami_boy

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    why people rely on google services? i would like an era without google, without whatsapp facebook, no sirasa derana. Ban all. people will be happy n peaceful and do more productive things
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Xiaomi la ge badu wala Honda quality ekak thiyenawa. Mama gym ekata daapu shoue eka idan xiaomi. Phone eka aran root karanawa hamadama. Gatta dawasema, eetapasse gapps galawala microg gahanawa.
    Play store wenuwata aurora store use karanawa.

    Miui ekama thamai habai, issarahata mona weida sure na ithin.
    Huawei ලාට thibbe bootloader eka ochchara parissam karanna yanne nathuwa arala daanna.
    එහෙම උනානම් තව හිට් වෙනව. Ai දන්නේ නැ උන් lock කරලම thibbe. Huawei use කරේ නැති නිසා වැඩිය ඔය ගැන hewwe na
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ටෙක් ban එකක් නෑ යකුනේ. කොම්පැනියට ඉන්වෙස්ට් කරන්න තහනං කරලා තියෙන්නේ.