ඇමරිකාව_සිරියාවට පහර දෙන දවස හෙටද?

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ ලිපිය උස්සලා තියෙන්නේ මෙතනින්

    www.33000. lk/2013/08/blog-post_3137.html
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මිත්‍රය ඔබ හිතනවට වඩා භූ-දේශපාලනික කරුණු සහ බලශක්තිය පිළිබද ඇති ඉල්ලුම සහ ආර්ථික කාරණ බරපතලයි සංකීර්ණයි. තව අවුරුදු 20ක් 30ක් යනකං අමෙරිකාව සහ බටහිර දුවන්න ඕන. විශේෂයෙන් අමෙරිකාව. ඔවුන් ඔවුන් ගේ තෙල් බිම් 90%ක් තාම කනින්නේ නෑ. හේතුව යම් දවසක මේ ලෝකේ පාලනය කරන්නේ බලශක්ති ප්‍රභවයන් පාලනය කරන්නා බව ඔවුන් දන්නා නිසා. නමුත් ඒ වෙනකං දුවන්න ඔවුන්ට තෙල් ඕන. විශේෂයෙන් ආර්ථික සංවර්ධනය පවත්ව ගන්න. ඒකට ලාභ තෙල් මූලයන් අවශ්‍යයි. තෙල් ලාභ කරගන්න නම් “ඩීල්“ දාගන්න වෙනවා. මැදපෙරදිග බලය විසංතුලිත කරල, අමෙරිකාවට ගැති පාලකයන් පත් කරගත්තා ම ඒක කරගන්න පුළුවන්.ඒක තම ඔවුන් ගේ මැදපෙරදිග ඩීල් එක. බලන්න දැන් බරානයට මොකද වෙලා තියෙන්නේ කියලා. රටින් තෙල් ගන්නව නමුත් තියන ගැටුම් නිසා ආර්ථික සංවර්ධනයක් අති කරගන්න බෑ. ඒ සල්ලි ඔවුන් ආයුධ සහ යුද සැපයුම් වලට යොදන්න ඕන. ඒව එන්නෙත් බටහිරින්. විනාශ වෙන දේ නැවත ගොඩ නගනව විනා සංවර්ධනයක් අති කරගන්න මේරටවලට බෑ. මොකද මේ තෙල් වලට තියන ඉල්ලුම අනුව මැදපෙරදිග ආර්ථිකය විස්තාරනය වීම වලක්වන්න බෑ. එහෙම වුනොත් මැදපෙරදිග විසින් බටහිර අල්ලෙ නටවන දිනයක් එනවා. ැන්න ඒක නිසාත්, තෙල් නිසාත්, යම් දවසක තෙල් සම්පත පාලනය කරන්නා ලොව පාලනය කරනවා කියන කාරණය වෙමින් පවතින සත්‍යයක් වන නිසාත්, මේ ව්‍යාපාරය ගෙන යනවා බටහාර විසින්. ඒකට මැදපෙරදිග පවතින මේ කුරාණ සංස්කෘතිය පුදුම විදියේ උදව්වක් බටහිරට.

    දැනට පවතින ලෝක ආර්ථික රටාව අනුව ආසියාව දියුණුවීම වලක්වන්න බෑ. විශේෂයෙන් චීනය සහ ඉන්දියාව මීළග වසර 50 තුල අති විශාල ලෝක ආර්ථික බලවතුන් බවට පත් වනවා. එතකොට මේ කලාපය මැනිපියුලේට් කරන්න බටහිරට යම් රටක් අවශ්‍ය වෙනවා. භූ-භෞතික පිහිටීම අනුවත්, නාවික මර්මස්ථානයක් නිසාත් ලංකාව කියන්නේ මේ කලාපයේ තීරණාත්මක බලය පාලනය කිරීමේ ස්ථානය වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට සගවන මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ස්වාභාවික ගෑස් නිධිත් මේ අත පෙවීමට යම් සම්මාදමක් එක් කරනවා. එනයින් බලන කළ, ලංකාව තුළ බටහිර රූකඩ “යැංකි-ඩිකී“ ආණ්ඩුවක්, ඊශ්‍රායලය මැදපෙරදිග අස්ථාවර කරන මර්මස්ථානය ලෙස භාවිතා කරනව වගේ ආසියාව අස්ථාවර කරන්න යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ කටේ පිහිටීමත්, චීනයට මැදි දුර මිසයිලයක් විදින දුරින් පිහිටීමත් මේ කාරණයට බලපාල තියනවා. ඒ විතරක් නෙවෙයි, ඕනෑම අවස්ථාවක යුද සැපයුම් මධ්‍යස්ථානයක් විදියට ලංකාව දරන වැදගත් කම අති විශාලයි. මෙන්න මේ කරුණු තමා ඔබ කියන දේ වෙන්න බලපාන ප්‍රධාන හේතු.

    මතක තබා ගන්න, මොවුන් ආර්ථික ප්‍රහාරකයන්. රටක් අස්ථාවර කරන්න දේශපාලනය ම යොදා ගන්න ඕන නෑ. යම් රටක පශ්න ඇති කරල ඒ රටේ ආර්ථිකය කඩා වැටීමට සැළැස්වීම මගින් ඔවුන් හට තමන් ගේ ආර්ථාක බලය රදව ගන්න පුළුවන්. රටක් ආර්ථාකව සමෘධිමත්වීම වැළැක්වීමත් මේ න්‍යායපත්‍රෙය් ම වැදගත් පොයින්ට් එකක්.

    ඕකම තමා අපරිකවට කෙළවෙන හේතුවත්, යුද වියදම් එක්ක බලද්දී විශාල ආර්ථික අර්බුදයකට මුහනදෙන්න සිදුවේවි ලෝකේ තියෙන හැම රටවල්ම අල්ලන්න ගිහිල්ල තමන්ගේ රට අස්ථාවර වෙන හැටි බලන්න පුළුවන් :rolleyes:

    ඉතිහාසය පුරාම මේ වගේ බලවත් උදවියගේ බිදවැටීම පෙන්නනවනේ :rolleyes:
     
    aruna47

    Well-known member
  • 10gblti.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මිත්‍රය ඔබ හිතනවට වඩා භූ-දේශපාලනික කරුණු සහ බලශක්තිය පිළිබද ඇති ඉල්ලුම සහ ආර්ථික කාරණ බරපතලයි සංකීර්ණයි. තව අවුරුදු 20ක් 30ක් යනකං අමෙරිකාව සහ බටහිර දුවන්න ඕන. විශේෂයෙන් අමෙරිකාව. ඔවුන් ඔවුන් ගේ තෙල් බිම් 90%ක් තාම කනින්නේ නෑ. හේතුව යම් දවසක මේ ලෝකේ පාලනය කරන්නේ බලශක්ති ප්‍රභවයන් පාලනය කරන්නා බව ඔවුන් දන්නා නිසා. නමුත් ඒ වෙනකං දුවන්න ඔවුන්ට තෙල් ඕන. විශේෂයෙන් ආර්ථික සංවර්ධනය පවත්ව ගන්න. ඒකට ලාභ තෙල් මූලයන් අවශ්‍යයි. තෙල් ලාභ කරගන්න නම් “ඩීල්“ දාගන්න වෙනවා. මැදපෙරදිග බලය විසංතුලිත කරල, අමෙරිකාවට ගැති පාලකයන් පත් කරගත්තා ම ඒක කරගන්න පුළුවන්.ඒක තම ඔවුන් ගේ මැදපෙරදිග ඩීල් එක. බලන්න දැන් බරානයට මොකද වෙලා තියෙන්නේ කියලා. රටින් තෙල් ගන්නව නමුත් තියන ගැටුම් නිසා ආර්ථික සංවර්ධනයක් අති කරගන්න බෑ. ඒ සල්ලි ඔවුන් ආයුධ සහ යුද සැපයුම් වලට යොදන්න ඕන. ඒව එන්නෙත් බටහිරින්. විනාශ වෙන දේ නැවත ගොඩ නගනව විනා සංවර්ධනයක් අති කරගන්න මේරටවලට බෑ. මොකද මේ තෙල් වලට තියන ඉල්ලුම අනුව මැදපෙරදිග ආර්ථිකය විස්තාරනය වීම වලක්වන්න බෑ. එහෙම වුනොත් මැදපෙරදිග විසින් බටහිර අල්ලෙ නටවන දිනයක් එනවා. ැන්න ඒක නිසාත්, තෙල් නිසාත්, යම් දවසක තෙල් සම්පත පාලනය කරන්නා ලොව පාලනය කරනවා කියන කාරණය වෙමින් පවතින සත්‍යයක් වන නිසාත්, මේ ව්‍යාපාරය ගෙන යනවා බටහාර විසින්. ඒකට මැදපෙරදිග පවතින මේ කුරාණ සංස්කෘතිය පුදුම විදියේ උදව්වක් බටහිරට.

    දැනට පවතින ලෝක ආර්ථික රටාව අනුව ආසියාව දියුණුවීම වලක්වන්න බෑ. විශේෂයෙන් චීනය සහ ඉන්දියාව මීළග වසර 50 තුල අති විශාල ලෝක ආර්ථික බලවතුන් බවට පත් වනවා. එතකොට මේ කලාපය මැනිපියුලේට් කරන්න බටහිරට යම් රටක් අවශ්‍ය වෙනවා. භූ-භෞතික පිහිටීම අනුවත්, නාවික මර්මස්ථානයක් නිසාත් ලංකාව කියන්නේ මේ කලාපයේ තීරණාත්මක බලය පාලනය කිරීමේ ස්ථානය වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට සගවන මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ස්වාභාවික ගෑස් නිධිත් මේ අත පෙවීමට යම් සම්මාදමක් එක් කරනවා. එනයින් බලන කළ, ලංකාව තුළ බටහිර රූකඩ “යැංකි-ඩිකී“ ආණ්ඩුවක්, ඊශ්‍රායලය මැදපෙරදිග අස්ථාවර කරන මර්මස්ථානය ලෙස භාවිතා කරනව වගේ ආසියාව අස්ථාවර කරන්න යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ කටේ පිහිටීමත්, චීනයට මැදි දුර මිසයිලයක් විදින දුරින් පිහිටීමත් මේ කාරණයට බලපාල තියනවා. ඒ විතරක් නෙවෙයි, ඕනෑම අවස්ථාවක යුද සැපයුම් මධ්‍යස්ථානයක් විදියට ලංකාව දරන වැදගත් කම අති විශාලයි. මෙන්න මේ කරුණු තමා ඔබ කියන දේ වෙන්න බලපාන ප්‍රධාන හේතු.

    මතක තබා ගන්න, මොවුන් ආර්ථික ප්‍රහාරකයන්. රටක් අස්ථාවර කරන්න දේශපාලනය ම යොදා ගන්න ඕන නෑ. යම් රටක පශ්න ඇති කරල ඒ රටේ ආර්ථිකය කඩා වැටීමට සැළැස්වීම මගින් ඔවුන් හට තමන් ගේ ආර්ථාක බලය රදව ගන්න පුළුවන්. රටක් ආර්ථාකව සමෘධිමත්වීම වැළැක්වීමත් මේ න්‍යායපත්‍රෙය් ම වැදගත් පොයින්ට් එකක්.

    You must spread some Reputation around before giving it to dath kimbula again.

    ඒ වගෙම තමා ඇමෙරිකාව රොස්වෙල්ඩ් සීන් එකෙන් සෑහන තාක්ශනයක් ගොඩ දාගත්තා. B2 එක ඇතුලත්ව තවත් හුගාක් උන්ගේ දේවල් සාමාන්ය ගනනය කිරීම් අනුව මනුශ්ශ ප්‍රජාව අතරට එන්න ඕනේ තව අව්රුදු ගානකින්
     
    Last edited:

    aruna47

    Well-known member
  • රත්තරං;15513758 said:
    You must spread some Reputation around before giving it to dath kimbula again.

    ඒ වගෙම තමා ඇමෙරිකාව රොස්වෙල්ඩ් සීන් එකෙන් සෑහන තාක්ශනයක් ගොඩ දාගත්තා. B2 එක ඇතුලත්ව තවත් හුගාක් උන්ගේ දේවල් සාමාන්ය ගනනය කිරීම් අනුව මනුශ්ශ ප්‍රජාව අතරට එන්න ඕනේ තව අව්රුදු ගානකින්

    :dull::dull:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලංකාවේ එහෙම වෙනවා නම් කියලවත් කරගන්න බැරි උදව්වක් :baffled:

    බලය ලබාගැනීමේ ඇති වාසිය යුදමය වශයෙන් වැදගත් නාවික පිහිටුම. චීන්නු කෙල හලන්නෙත් ඕක නිසයි.

    මේ ඉන්නෙ තමන්ගෙ රටට ඇමරිකාව කෙළවෙන එකත් හොදක් විදියට හිතන උන්. එදාට ඇමරිකාව පැත්ත අරන් අපේ රටේ උන්ට විරුද්ධව අවි ගන්නෙ මේ වගේ උන් තමා.

    බයක් වෙන් දෙයක් නෑ. තාමත් උඹලා වැලේ වැල් නැති පරාජිත සුලුරතය.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මේ ඉන්නෙ තමන්ගෙ රටට ඇමරිකාව කෙළවෙන එකත් හොදක් විදියට හිතන උන්. එදාට ඇමරිකාව පැත්ත අරන් අපේ රටේ උන්ට විරුද්ධව අවි ගන්නෙ මේ වගේ උන් තමා.

    බයක් වෙන් දෙයක් නෑ. තාමත් උඹලා වැලේ වැල් නැති පරාජිත සුලුතය.

    amee desha premaya....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,987
    113
    රත්තරං;15513758 said: