ඇමරිකා මහාද්වීපයේ කතාන්දරය හෙවත් භික්ෂු&

ayako mori

Member
May 2, 2010
7
0
0
ඇමරිකා මහාද්වීපයේ කතාන්දරය හෙවත් භික්ෂු&

මායාවරුන්ගේ කතාන්දරය Sunday, 13 June 2010 16:38 Top Laka News
දකුණු ඇමරිකාවේ බොහොම බලසම්පන්න රාජ්‍යයක් ගොඩනංවාගෙන සිටි මායාවරුන් ඈත් අතීතයේ සිට මහාසාගරය සමග පැවැත්වු සබදතා පිළිබද තොරතුරු හෙලිවෙමින් පවතී. මෙය මායාවරුන් ඇමරිකාවෙන් එපිට ලෝකය සමග සබදතා පැවැත්විම පිළිබද තොරතුරු සොයන්නන්ගේ ප‍්‍රයෝජණයට හේතුවේ
මායාවරුන්ගේ ලෝකය පිළිබදව තොරතුරු හෙලිකරන වටිනා පොතක් සිංහලෙන් ප‍්‍රසිද්ධව තිබේ. මෙය දකුණු ඇමරිකාවේ ඉතිහාසය හෙළි කෙරෙන සිංහලෙන් ලියවුන එකම පොත වශයෙන් සදහන් කිරිමට පුලුවන. එය ඇමරිකා මහාද්වීපයේ කතාන්දරය හෙවත් භික්ෂුව සහ බිස්කුව නම්වේ. බිස්කුව යනු බිෂොප්වරුන්ය. දැන් දැන් වෙනත් නම භාවිතා කරන නමුදු මැතක් වෙනතුරුම බිෂොප්වරුන් සදහා බිස්කුන් වුහ. කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක පොතේ කර්තෘවරු වෙති.