ඇමසන් කීබෝර්ඩ් එකක් ඔඩ්රර් කළා සින්හළු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    71nePYeNgmL._AC_SL1500_.jpg



    මේකට ගියේ රුපියල් 6400 . Shipping+Keyboard ඔක්කොටම ගියේ රු 6400 . ලංකාවේ මේ ජාතියේ එක නැහැ. Wrist Rest ඒවා ලංකාවේ ගණන් වැඩියි.

    Wireless Keyboard and Mouse Combo, EDJO 2.4G Full-Sized Ergonomic Computer Keyboard with Wrist Rest and 3 Level DPI Adjustable Wireless Mouse for Windows, Mac OS Desktop/Laptop/PC

     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මාත් එකක් දැම්මා තාම shipping

    Kapruka හරහා දාපන්. ගණන් අඩුයි. ඉක්මනින් එනවා.

    kohomada bn genna gatte matat monitor arm ekak ganna one..

    item cost ekai shipping cost ekai wena wenama danna

    කප්රුක හරහා දාපං
    ------ Post added on Sep 12, 2021 at 9:12 AM
     
    • Like
    Reactions: TNHM

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උන්ගේ ගන්න වැඩිනේ බන් presto මං දැම්මේ

    Direct Amazon shipping cost high බන් කප්රුකට වඩා . අනෙක තැපැල් කන්තෝරුවේ රඳවා ගන්නවා. එකට වෙනම ඩියුටි ගෙවන්න ඕනේ. වාතයි.

    මම මේක තමයි ගත්තේ දැන්.

    Amazon product ASIN B08M949SXC
    Damage ekak awoth mokada karanne

    Refund Request කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් Damage එනවා ගොඩාක් අඩුයි.
    ------ Post added on Sep 12, 2021 at 9:22 AM
     
    • Like
    Reactions: TNHM and 119©

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    687
    369
    83
    math hariyatama keyboard ekakuy oya wrist rest ekaku amazon ganna baluwe
    eth baluwe presto use karanna
    presto eke charges adui neda kapruka ekata wada
     
    • Like
    Reactions: TNHM

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    math hariyatama keyboard ekakuy oya wrist rest ekaku amazon ganna baluwe
    eth baluwe presto use karanna
    presto eke charges adui neda kapruka ekata wada

    presto වලදී අපි වෙනම ඩියුටි ගෙවන්න ඕනේ නේද ?
     
    • Like
    Reactions: TNHM

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මමත් මවුස් එකක් අරගෙන ඒකෙ referral link එකක් දාල කීයක් හරි හොයාගන්නෝනෙ :rolleyes: