Kapruka හරහා දාපන්. ගණන් අඩුයි. ඉක්මනින් එනවා.
කප්රුක හරහා දාපං
------ Post added on Sep 12, 2021 at 9:12 AM
හාපෝ තට්ටයගෙන් ගෙන්න ගන්න එපා යකෝ. බඩු එන්න අඩුම මාසයක්, එක හමාරක් යනවා. ඕකගේ මොනවා හරි උන්ගේ system case එකක් වෙලා රිෆ්න්ඩ් එකක් ගන්න ගියාමා මාස ගාණක් යනවා. Air freight කිව්වට නැවේද කොහෙද එවන්නේ.
පට්ට කුජීතම කස්මර් කෙයාර් එකක් තියෙන්නේ.
අනිත් එක මුන් පට්ට බොරු ගණන් දාලා වැඩිපුර ටැක්ස් & ඩියුටි කියලා චාර්ජ් කරනවා. උබ ඕක ගන්න කොට ඩොලර් රේට් එක කියටද මුන් කැපුවේ.
කප් රුක ඒ දවස් වලත් සෙලින්ග් රේට් එකට වඩා වැඩියෙන් prices දාලා චාර්ජ් කරනවා. බොරු කියලා හිතෙනව නම් කස්ටම් එකේ සයිට් එක බලලා ටැක්ස් හදලා බලපන්. මේ දවස් වල නම් හොදටම ගරනවා ඇති. බැංකුවේ USD selling rate තියෙන්නේ එක ගාණක් මුන්ගෙ තියෙන්නේ වෙනමම ගාණක්. ඒක හරියට උන් වෙනම exchange ප්ලැට්ෆෝම් එකක් maintain කරනවා වගේ.
කරන්නම දෙයක් නැත්නම් use කරපන්, නැත්නම් අයිටම්ස් දෙක් තුනක් එකතු උනාම consolidate කරලා standard shipping ගෙන්න ගනින්,( or try another service provider) ගාණත් shape, අනිත් එක ලොකුම දේ සති දෙකෙන් ඇමසන් බඩු ගෙදරටම එනවා.