ඇමසන් වනය ඈවරයි!

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඇමසන් වනය ඈවරයි!

    6352c532ce7c8e5b6fa61e897ed744b1_XL.jpg


    ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන ඇමසන් වනයෙන් වර්ග කිලෝමීටර 46,000 ක් (වර්ග සැතපුම් 17,800 ක්) තරම් අති දැවැන්ත රක්ෂිත ප්‍රදේශයක් රත්තරන් ලබාගැනීම පිණිස ආකර කැණීම ට ලබාදීමට බ්‍රසීල රජය තීරණය කර ඇත. පරිසරවේදීන්ගේ අති මහත් කැළඹීමට සහ විවේචනයට ලක් වී ඇති මෙම තීරණය අනුව අමාපා සහ පාරා යන ජනපද දෙකම මෙම ව්‍යාපෘතිය සඳහා බිලිවීමට නියමිත ය.
    කෙසේ නමුත් බ්‍රසීල ආණ්ඩුව පවසන්නේ මෙම ප්‍රදේශය තුළ පිහිටා තිබෙන රක්ෂිත සහ ආදිවාසී වටිනාකම්වලින් යුත් භූමි 9 ක් තවදුරටත් රක්ෂිත තත්වයෙන්ම පවත්වාගෙන යන බවයි. බ්‍රසීලයේ පතල් කැණීම් හා බලශක්ති අමාත්‍යාංශය ද මේ සහතිකයම ලබා දී තිබේ. නමුත් එය කොතෙක් දුරට ප්‍රායෝගිකදැයි පරිසරවේදීහු ප්‍රශ්න කරති. ජනපති මිඛෙල් ටෙමර් විසින් සිදුකළ ආඥාවක් අනුව පසුගියදා තඹ නිධි බහුල රක්ෂිත වන ප්‍රදේශයක් ද තවදුරටත් රක්ෂිතයක් නොවන බවට නිවේදනය කෙරිණි. ඩෙන්මාර්කය තරම් විශාල භූමි භාගයක් වූ මෙයින් 30% ක පමණ බිම් කඩක් රත්තරන් සහ වෙනත් වටිනා ලෝහ කැණීම සඳහා වෙන් කර තිබේ.

    පසුගිය කාලය තුළ ඇමසන් වනය ආශ්‍රිතව පවතින රත්තරන් නිධි සහ වටිනා ලෝහ සම්බන්ධයෙන් අති දැවැන්ත උනන්දුවක් ඇති වී තිබෙන අතර, බ්‍රසීල රජය පරිසර ආරක්ෂාව පසෙක තබා එයින් උපයාගත හැකි ධන සම්භාරය පිළිබඳ උනන්දු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයට අහිමි වෙන්නට යන්නේ ‘ලෝකයේ පෙණහැල්ල’ යනුවෙන් විරුදාවලිය ලත්, ලෝකයේ ජෛව විවිධත්වයෙන් අනූනම වැසි වනාන්තර පද්ධතියයි.




    uputa ganeema


    http://sinhala.lankanewsweb.net/news/item/10464-2017-08-24-16-25-23
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අකුරු පොඩ්ඩක් ලොකු කරපන් මචන්...
    ඇස් දෙක කඩල යනව පේන්නෙ නැහැ වයසක අපිට
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හෙන දුකක් අවා බන් ඒක අහද්දී නං... :)

    අර කවුද කිඋවා වගේ,

    අන්තිම ගහත් කපලා,
    අන්තිම දොලත් හිඳිලා ගියාට පස්සේ
    මිනිස්සු තේරුම් ගනී සල්ලි කන්න බැරි විත්තිය...

    බම්ප් :) +
     
    • Like
    Reactions: subash dushmantha

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    When the Last Tree Is Cut Down, the Last Fish Eaten, and the Last Stream Poisoned, Man Will Realize That They Cannot Eat Money.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    හෙන දුකක් අවා බන් ඒක අහද්දී නං... :)

    අර කවුද කිඋවා වගේ,

    අන්තිම ගහත් කපලා,
    අන්තිම දොලත් හිඳිලා ගියාට පස්සේ
    මිනිස්සු තේරුම් ගනී සල්ලි කන්න බැරි විත්තිය...

    බම්ප් :) +

    :yes::yes::yes::shocked:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    හෙන දුකක් අවා බන් ඒක අහද්දී නං... :)

    අර කවුද කිඋවා වගේ,

    අන්තිම ගහත් කපලා,
    අන්තිම දොලත් හිඳිලා ගියාට පස්සේ
    මිනිස්සු තේරුම් ගනී සල්ලි කන්න බැරි විත්තිය...

    බම්ප් :) +

    :(
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    හෙන දුකක් අවා බන් ඒක අහද්දී නං... :)

    අර කවුද කිඋවා වගේ,

    අන්තිම ගහත් කපලා,
    අන්තිම දොලත් හිඳිලා ගියාට පස්සේ
    මිනිස්සු තේරුම් ගනී සල්ලි කන්න බැරි විත්තිය...

    බම්ප් :) +


    same as you machan
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හෙන දුකක් අවා බන් ඒක අහද්දී නං... :)

    අර කවුද කිඋවා වගේ,

    අන්තිම ගහත් කපලා,
    අන්තිම දොලත් හිඳිලා ගියාට පස්සේ
    මිනිස්සු තේරුම් ගනී සල්ලි කන්න බැරි විත්තිය...

    බම්ප් :) +

    Bump
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හෙන දුකක් අවා බන් ඒක අහද්දී නං... :)

    අර කවුද කිඋවා වගේ,

    අන්තිම ගහත් කපලා,
    අන්තිම දොලත් හිඳිලා ගියාට පස්සේ
    මිනිස්සු තේරුම් ගනී සල්ලි කන්න බැරි විත්තිය...

    බම්ප් :) +


    UBALATA MATHAKADA DANNE NAHA, ISSARA Discovery channel eka eye eke pennanakota giya ad ekak. table ekak vikunanawa. eka demand karanne eka thamayi wesi wanantharayakain ena anthima lee mese kiyala.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    UBALATA MATHAKADA DANNE NAHA, ISSARA Discovery channel eka eye eke pennanakota giya ad ekak. table ekak vikunanawa. eka demand karanne eka thamayi wesi wanantharayakain ena anthima lee mese kiyala.
    :yes: going once, going twise, gone....
     
    • Like
    Reactions: Nu1Dnk

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අර බ්දුරුදින් කියන සක්කිලි බල්ලාගේ නෑයෙක් එහෙත් ඇති .

    මරක්කල ත්මබියින්ට ගහක් සතෙක් ගගක් පෙන්න බැ උන්ට ඔටුවයි කන්තාරෙයි විතරයි ඕන:angry:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    හෙන දුකක් අවා බන් ඒක අහද්දී නං... :)

    අර කවුද කිඋවා වගේ,

    අන්තිම ගහත් කපලා,
    අන්තිම දොලත් හිඳිලා ගියාට පස්සේ
    මිනිස්සු තේරුම් ගනී සල්ලි කන්න බැරි විත්තිය...

    බම්ප් :) +

    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙන දුකක් අවා බන් ඒක අහද්දී නං... :)

    අර කවුද කිඋවා වගේ,

    අන්තිම ගහත් කපලා,
    අන්තිම දොලත් හිඳිලා ගියාට පස්සේ
    මිනිස්සු තේරුම් ගනී සල්ලි කන්න බැරි විත්තිය...

    බම්ප් :) +

    :yes::yes: