ඇමසින් ඕනිද? එපාද?

amasin

  • Yes

    Votes: 40 37.4%
  • No

    Votes: 67 62.6%

  • Total voters
    107

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
අහ් පොනිල්ගේ ලොල් කමක් නෑ බන් ඔන්න ඔහේ ඉදපන් උබ උබ ආන්ඩුවේ වැරදි පෙන්නන එක මම ගොඩක් අගය කරනවා

:D:D:D
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රිෆුජි වීසා අරගෙන ලන්ඩන් ...පැනලා
    ඇමසින් ළලන සුද්දන් හට පුක ...දීලා
    එළකිරි ඇවිත් හොදටම ඇදගෙන නාලා
    යන්නට අහනවා අද ලිදටම ...වැටීලා

    ලිදට වැටුන අය මෙහි ඇත ......පිරීලා
    ඉද හිට ඇවිත් මම යනවා ......කියාලා
    ෂේප් වෙන්න උන් බලනවා ....කැපීලා
    ඕක අලුත් ෆැෂන් එකයි ....බොලල්ලා

    මෙතන ඇවිත් මේ ඡන්දය .........දිනුවාට
    ඇත්තට බැලුවතින් උඹ වැටිලා....... ළිදට
    ඉන්නට රටක් නෑ උඹ වගෙ ......හිවලුන්ට
    මේ වගේ වෙන්නෙ කෑ පතේ පහරන උන්ට

    ඩෝලය කකා පොර ටෝක් එක රටෙත් නැතී
    ලන්සි පැපොල් පුම්බන්නට වලිය .....කතී
    ඇමසින් ගියොත් පොනිලයා හට වැලුත් නැතී
    එහෙයින් අනේ උඹ ඉදපන් මම ......කැමතී






     

    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    රිෆුජි වීසා අරගෙන ලන්ඩන් ...පැනලා
    ඇමසින් ළලන සුද්දන් හට පුක ...දීලා
    එළකිරි ඇවිත් හොදටම ඇදගෙන නාලා
    යන්නට අහනවා අද ලිදටම ...වැටීලා

    ලිදට වැටුන අය මෙහි ඇත ......පිරීලා
    ඉද හිට ඇවිත් මම යනවා ......කියාලා
    ෂේප් වෙන්න උන් බලනවා ....කැපීලා
    ඕක අලුත් ෆැෂන් එකයි ....බොලල්ලා

    මෙතන ඇවිත් මේ ඡන්දය .........දිනුවාට
    ඇත්තට බැලුවතින් උඹ වැටිලා....... ළිදට
    ඉන්නට රටක් නෑ උඹ වගෙ ......හිවලුන්ට
    මේ වගේ වෙන්නෙ කෑ පතේ පහරන උන්ට

    ඩෝලය කකා පොර ටෝක් එක රටෙත් නැතී
    ලන්සි පැපොල් පුම්බන්නට වලිය .....කතී
    ඇමසින් ගියොත් පොනිලයා හට වැලුත් නැතී
    එහෙයින් අනේ උඹ ඉදපන් මම ......කැමතී








    oka mahindata kela wenawa nam koti ekkath budiyaganna jaathiye eka