Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමසීන්-Untold Story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසක් ඇමසින් එක්ක පොඩ්ඩක් කතා කරන්න ලැබුනා. ඔහු ගැන එළකිරියේ කිසිවෙකු නොදන්නා දෙයක් මේක. ඇමසින් ගේ සත්ය නම නිරංග අබේසේකර.

ඇමසීන්-Untold Story

ලොව ලාබාලතම උපාධිධාරියා ශ්රී ලංකාවේ ඇමසීන්

ඊ-මේල් ලිපිනය හදා ගත්තේ වයස 03 දී...

පරක් තෙරක් නොපෙනෙන තරම් දැනුමින් සන්නද්ධ වූ උපන් හපන්කම් ඇති මානව සම්පත් රටක බිහිවන්නේ කලාතුරකිනි. එවැනි දුර්ලභ ගනයේ මානව සම්පතකි ඕස්ට්රේලියාවේ මෙල්බර්න් හි ඉගෙනුම ලබන තොරතුරු තාක්ෂණය පිළිබඳව බ්රිතාන්යයේ පරිගණක සංගමයේ සහතිකලත් උපාධිය (B C S IT Digree) ලැබූ නිරංග අබේසේකර (ඇමසීන් ) නම් වූ ලාබාලතම උපාධිධාරියා

ඔහු ඉකුත්දා 2012 ශ්රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සිය දක්ෂතා මෙන්ම ලබා ඇති සම්මාන සහතික උපාධි පිළිබඳව දෑනුම් දුන්නේය . වයස අවුරුදු දහහතරක් වන විට ලොව ප්රථම ලාබාලතම උපාධිධාරියා වූ ඔහු ශ්රී ලාංකික දරුවෙකු වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් ප්රශංසා කොට තිබිණි. බුද්ධිමත්භාවයටත් උගත්කමටත් ලොව කොතැනක වුවද මහඟු පිළිගැනීමක් ඇති බවත් මෙහිදී ජනාධිපතිවරයා නිරංග අබේසේකර (ඇමසීන් ) ට පවසා තිබිණි.

මේ ලෝ තලය අරුම පුදුම විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය කරනුයේ නවින තාක්ෂණික මෙවලම් පරිගණක වෙබ් අඩවි අන්තර්ජාලය ඇතුළු තාක්ෂණික ඥානය නිසාවෙනි. අසුරු සැනින් සියල්ල පිට නොපිට පෙරලන තාක්ෂණය ඇමසීන්ට නම් අරුමයක් නොවේ. ඔහු ලොව ලාබාලතම උපාධිධාරියා වන්නේ, මෙකී තාක්ෂණික ඥානය සිය ලේ නහර හරහා සිරුරටම කාවැදී ඇති ජීවය සරි විෂයක්ම වූ නිසාය. ඔහු උපන්දා සිටම අති දක්ෂ දරුවෙකු බව නොකියාම බැරිය. වයස අවුරුදු තුන වන විට ඔහුටම අනන්ය වූ ඊ-මේල් ලිපිනයක් සකසා ගැනීමට තරම් හැකියාවක් ඇතිවන්නේ උපන් හැකියාවේ මහිමයෙන්ම විය යුතුය.

ප්රේමානන්ද නඩරාඡ් සහ ලක්ෂි ප්රේමානන්ද ශක්තිවේල් මව්පිය යුවල ගේ එකම දරුවෙකු වන ඇමසීන්ව මෙලොව එළිය දකින්නේ, වසර 1995 මැයි 13 වැනි දින ඕස්ට්රේලියාවේ මෙල්බර්න්හි ය. වසරින් වසර ඔහු ලෝකය දකින්නේ, වෙනස්ම වූ රටාවකට බව ඔහුගේ මව්පියන් මුල සිටම තේරුම් ගෙන තිබිණි. තාක්ෂණය ආයතනයක සේවයේ නියුතුව සිටි ඇගේ මව, ඇමසීන් කුඩා කල සිටම සිය රැකියා ස්ථානයට ගෙන ගියේ, පුත්රයාට රැකවරණය ලබා දීමට විශ්වාසදායි ස්ථානයක් නොවූ බැවිනි.

මම නිරංග ලැබෙන්න ඉන්න කාලෙත් නිවාඩු ගත්තේ නෑ. ඔහු උපදින දිනට පෙර දින දක්වාම උසස් තාක්ෂණික ආයතනයක සේවය කළා. එතනදි ළමයින්ට උගන්වනවා මෙයා කුස තුළ ඉඳන් අහන් ඉන්නත් ඇති. ඒ විතරක් නෙවෙයි නිරංග අබේසේකර (ඇමසීන් )ද ඉපදිලා වයස මාස හතරක් වෙද්දි මම එයත් අරන් ආපහු රැකියාවට ගියා. මෙයාව බලා ගන්න ගමන් තමයි අපේ ආයතනයේ දරුවන්ට තාක්ෂණ විෂය ඉගැන්නුවේ. අවුරුද්දක් විතර පහුවෙන කොට මෙයා පරිගණකය අතගානවා. එයාට කැමති දේ කරනවා. අවුරුදු දෙකක් පමණ වන විට ඔහු බොහොම දක්ෂ විදිහට පරිගණකය හසුරවනවා. අපි එයාට කැමති විදිහට වැඩ කරන්න දීලා බලාගෙන හිටියා. දරුවෙක්ට ඇත්තටම ඉගෙනීම සඳහා අවශ්ය වන්නේ නිදහස... මෙයා අවුරුදු තුන හතරක් වනවිට මහා දැනුමකින් සන්නද්ධ වෙනවා කියලා අපට තේරුණා. ඒ දැනුම තහවුරු කරන්න පුළුවන් විදිහට හසුරවන්න අවශ්යම ආයතන වෙත අපි ඇමසීන් ව යොමු කළා. ඔහු වයස අවුරුදු තුන සපිරෙන විට ඔස්ට්රලියාවේ යුනික් ජාත්යන්තර පාසලට ඇතුළත් කළා. වසර දෙකකින් කළ යුතු වැඩ කොටස ඔහුට වසර හතරක් සපිරෙන විට අවසන් කිරීමට ඔහු සමත් වුණා. මේ නිසා අපි ඔහුව Mount XD School ජාත්යන්තර පාසලට ඇතුළත් කළා. පළමු පන්තියේ ඉන්න කොට ඇමසීන් දෙවැනි පන්තියේ ළමයින්ටත් වඩා දැනුමක් තිබුණා. ඒ නිසා ඩබල් ප්රමෝෂන් දීලා ඔහුව තුන්වැනි පන්තියට ඇතුළත් කළා. හතරේ පන්තියේදිත් නැවතත් ඩබල් ප්රමෝෂන් දුන්නා. ඒ නිසා ඔහු වයස අවුරුදු 13 ක් වෙද්දි සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටියා. ජාත්යනන්තර පාසලක් නිසා විද්යා විෂයන්ට මුල් තැන දීලා ජීව විද්යාව හා රසායන විද්යාවත් ප්රංශ භාෂාවත් ඇතුළු විෂයන් නවයක් හැදෑරුවා. සෑම විෂයක්ම ඒ සාමාර්ථ සමඟ සමත් වෙන්න ඔහුට හැකි වුණා. දැන් ඇමසීන් හට වයස අවුරුදු 24 යි. මේ වන විට ඇමඕස්ට්රේලියාවේ ලාබාලතම විශ්වවිද්යාල දේශකයෙකු ලෙස කටයුතු කරයි. ඇමසීන් මව වන ලක්ෂි සිය පුත්රයා පිළිබඳ උපන් අනුපමේය ස්නේහයෙන් පැවසුවාය.

නිරංග අබේසේකර (ඇමසීන් ) සිය මවට පියාට රටට දැයට පමණක් නොව ලොවටම අභිමානයකි.

[QUOTE="Sanduni_Tina, post: 21702545, member: 562666"] [SIZE=4]දවසක් ඇමසින් එක්ක පොඩ්ඩක් කතා කරන්න ලැබුනා. ඔහු ගැන එළකිරියේ කිසිවෙකු නොදන්නා දෙයක් මේක. ඇමසින් ගේ සත්ය නම නිරංග අබේසේකර. [SIZE=6][COLOR=DarkRed] ඇමසීන්-Untold Story [IMG]http://www.srilankanews.lk/cache/Damith-2_images_SLN_Media_News_2017Year_Gossip_thumb_medium550_0.jpg[/IMG] [/COLOR][/SIZE] [/SIZE] [FONT=Times New Roman][SIZE=5][COLOR=#336600]ලොව ලාබාලතම උපාධිධාරියා ශ්රී ලංකාවේ [/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#336600][SIZE=4][SIZE=5]ඇමසීන්[/SIZE] [/SIZE][/COLOR][/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4][SIZE=5]ඊ-මේල් ලිපිනය හදා ගත්තේ වයස 03 දී...[/SIZE] [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4]පරක් තෙරක් නොපෙනෙන තරම් දැනුමින් සන්නද්ධ වූ උපන් හපන්කම් ඇති මානව සම්පත් රටක බිහිවන්නේ කලාතුරකිනි. එවැනි දුර්ලභ ගනයේ මානව සම්පතකි ඕස්ට්රේලියාවේ මෙල්බර්න් හි ඉගෙනුම ලබන තොරතුරු තාක්ෂණය පිළිබඳව බ්රිතාන්යයේ පරිගණක සංගමයේ සහතිකලත් උපාධිය (B C S IT Digree) ලැබූ නිරංග අබේසේකර (ඇමසීන් ) නම් වූ ලාබාලතම [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4]උපාධිධාරියා [/SIZE][/FONT][SIZE=4]ඔහු ඉකුත්දා 2012 ශ්රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සිය දක්ෂතා මෙන්ම ලබා ඇති සම්මාන සහතික උපාධි පිළිබඳව දෑනුම් දුන්නේය . වයස අවුරුදු දහහතරක් වන විට ලොව ප්රථම ලාබාලතම [FONT=Times New Roman]උපාධිධාරියා[/FONT] වූ ඔහු ශ්රී ලාංකික දරුවෙකු වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් ප්රශංසා කොට තිබිණි. බුද්ධිමත්භාවයටත් උගත්කමටත් ලොව කොතැනක වුවද මහඟු පිළිගැනීමක් ඇති බවත් මෙහිදී ජනාධිපතිවරයා [FONT=Times New Roman]නිරංග අබේසේකර (ඇමසීන් ) [/FONT]ට පවසා තිබිණි. [/SIZE] [SIZE=4] මේ ලෝ තලය අරුම පුදුම විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය කරනුයේ නවින තාක්ෂණික මෙවලම් පරිගණක වෙබ් අඩවි අන්තර්ජාලය ඇතුළු තාක්ෂණික ඥානය නිසාවෙනි. අසුරු සැනින් සියල්ල පිට නොපිට පෙරලන තාක්ෂණය ඇමසීන්ට නම් අරුමයක් නොවේ. ඔහු ලොව ලාබාලතම [FONT=Times New Roman]උපාධිධාරියා[/FONT] වන්නේ, මෙකී තාක්ෂණික ඥානය සිය ලේ නහර හරහා සිරුරටම කාවැදී ඇති ජීවය සරි විෂයක්ම වූ නිසාය. ඔහු උපන්දා සිටම අති දක්ෂ දරුවෙකු බව නොකියාම බැරිය. වයස අවුරුදු තුන වන විට [/SIZE][SIZE=4][SIZE=4]ඔහු[/SIZE]ටම අනන්ය වූ ඊ-මේල් ලිපිනයක් සකසා ගැනීමට තරම් හැකියාවක් ඇතිවන්නේ උපන් හැකියාවේ මහිමයෙන්ම විය යුතුය.[/SIZE] [SIZE=4]ප්රේමානන්ද නඩරාඡ් සහ ලක්ෂි ප්රේමානන්ද ශක්තිවේල් මව්පිය යුවල ගේ එකම දරුවෙකු වන ඇමසීන්ව මෙලොව එළිය දකින්නේ, වසර 1995 මැයි 13 වැනි දින ඕස්ට්රේලියාවේ මෙල්බර්න්හි ය. වසරින් වසර ඔහු ලෝකය දකින්නේ, වෙනස්ම වූ රටාවකට බව ඔහුගේ මව්පියන් මුල සිටම තේරුම් ගෙන තිබිණි. තාක්ෂණය ආයතනයක සේවයේ නියුතුව සිටි ඇගේ මව, ඇමසීන් කුඩා කල සිටම සිය රැකියා ස්ථානයට ගෙන ගියේ, පුත්රයාට රැකවරණය ලබා දීමට විශ්වාසදායි ස්ථානයක් නොවූ බැවිනි. [/SIZE] [SIZE=4] මම නිරංග ලැබෙන්න ඉන්න කාලෙත් නිවාඩු ගත්තේ නෑ. ඔහු උපදින දිනට පෙර දින දක්වාම උසස් තාක්ෂණික ආයතනයක සේවය කළා. එතනදි ළමයින්ට උගන්වනවා මෙයා කුස තුළ ඉඳන් අහන් ඉන්නත් ඇති. ඒ විතරක් නෙවෙයි නිරංග අබේසේකර (ඇමසීන් )ද ඉපදිලා වයස මාස හතරක් වෙද්දි මම එයත් අරන් ආපහු රැකියාවට ගියා. මෙයාව බලා ගන්න ගමන් තමයි අපේ ආයතනයේ දරුවන්ට තාක්ෂණ විෂය ඉගැන්නුවේ. අවුරුද්දක් විතර පහුවෙන කොට මෙයා පරිගණකය අතගානවා. එයාට කැමති දේ කරනවා. අවුරුදු දෙකක් පමණ වන විට ඔහු බොහොම දක්ෂ විදිහට පරිගණකය හසුරවනවා. අපි එයාට කැමති විදිහට වැඩ කරන්න දීලා බලාගෙන හිටියා. දරුවෙක්ට ඇත්තටම ඉගෙනීම සඳහා අවශ්ය වන්නේ නිදහස... මෙයා අවුරුදු තුන හතරක් වනවිට මහා දැනුමකින් සන්නද්ධ වෙනවා කියලා අපට තේරුණා. ඒ දැනුම තහවුරු කරන්න පුළුවන් විදිහට හසුරවන්න අවශ්යම ආයතන වෙත අපි ඇමසීන් ව යොමු කළා. ඔහු වයස අවුරුදු තුන සපිරෙන විට ඔස්ට්රලියාවේ යුනික් ජාත්යන්තර පාසලට ඇතුළත් කළා. වසර දෙකකින් කළ යුතු වැඩ කොටස ඔහුට වසර හතරක් සපිරෙන විට අවසන් කිරීමට ඔහු සමත් වුණා. මේ නිසා අපි ඔහුව Mount XD School ජාත්යන්තර පාසලට ඇතුළත් කළා. පළමු පන්තියේ ඉන්න කොට ඇමසීන් දෙවැනි පන්තියේ ළමයින්ටත් වඩා දැනුමක් තිබුණා. ඒ නිසා ඩබල් ප්රමෝෂන් දීලා ඔහුව තුන්වැනි පන්තියට ඇතුළත් කළා. හතරේ පන්තියේදිත් නැවතත් ඩබල් ප්රමෝෂන් දුන්නා. ඒ නිසා ඔහු වයස අවුරුදු 13 ක් වෙද්දි සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටියා. ජාත්යනන්තර පාසලක් නිසා විද්යා විෂයන්ට මුල් තැන දීලා ජීව විද්යාව හා රසායන විද්යාවත් ප්රංශ භාෂාවත් ඇතුළු විෂයන් නවයක් හැදෑරුවා. සෑම විෂයක්ම ඒ සාමාර්ථ සමඟ සමත් වෙන්න ඔහුට හැකි වුණා. දැන් ඇමසීන් හට වයස අවුරුදු 24 යි. මේ වන විට ඇමඕස්ට්රේලියාවේ ලාබාලතම විශ්වවිද්යාල දේශකයෙකු ලෙස කටයුතු කරයි. ඇමසීන් මව වන ලක්ෂි සිය පුත්රයා පිළිබඳ උපන් අනුපමේය ස්නේහයෙන් පැවසුවාය. [/SIZE] [SIZE=4] නිරංග අබේසේකර (ඇමසීන් ) සිය මවට පියාට රටට දැයට පමණක් නොව ලොවටම අභිමානයකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom