ඇම්ඩගේ_කතා

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    දවසක් ඈම්ඩාට රාත්‍රි ආහාරයක් සදහා ලොකු හොටලයකට ආරාදනාවක් ලෑබුණා යාලුවෙක් ගෙන්,ඒගොල්ලන්ගෙදුවගෙ උපන්දින සාදයට. ඉතින් අපේ එකාත් ෆුල් කීටක් යාලුවෙක් ගෙන් ඉල්ල ගෙන දෑන් පාටියට ගියා. ලස්සන ගෑණු ළමයි පීරීලා.ඉතින් ඈම්ඩාට ඒ මදෑ. මු දෑන් දෙක,තුන කට පෙරන ගමන්, බියර් දෙක,තුන කටත් වග කිව්වා. ටිකවෙලාවක් යනකොට මුට ඇල්ලුවා මාර චු බරක්.එත් එතකොට එක කෙල්ලෙක් මුට යන්තම් ඇස් පාරක් දිදී හිටියේ.මුට දෑන් යන්ඩ බෑ වගෙ.ඉතින් තව ටිකක් ඉවසගෙන හිටියා.අවුලකුත් නෑනේ, හොටලේ ටොයිලට් තියනවානේ.

    ටිකවේලාවක් යනකොට මුට තේරුණා දෑන් නම් බර තියෙන්නෙ අන්තිම කොනේ කියලා.මු අඩියට,දෙකට ගියා ටොයිලට් එකට.බෑලුවා එකක්. හුටා !!!! ඔක්කොම ෆුල්. ඒමදිවට තවපොලිමක්ම තියනවා.ඈම්ඩාට දෑන් ඉන්න බෑ.ඔන්න යන්න මෙන්න යන්න වගෙයි.මු දෑන් ආවා ටොයිලට් එකෙන් එලියට, ඇවිත් හොටලයෙන් එලියට දුවන්න හදනකොටම දෑක්කා එතන එහා පෑත්තෙ තියන ලේඩීස් ටොයිලට් එක.
    ඉන්ඩම බෑරි නිසා මු දෑන්මා ඔලුව ඒක ඇතුලට. වෙලාව හොදයි කව් රුත්ම නෑ.ඉක්මනට වෑඩේ කරලා එලියට පනිනවා කියලා හිතලා රින්ගුවා ලේඩීස් ටොයිලට් එකට. දෑන් මු එකෙ එකක් ඇතුලට ගිහින් චු පාර දාලා,සෑනසීමෙන් හොද හුස්මක් ගත්තා.වෑඩේ ඉවර කරපු ඈම්ඩා හිමිහිට දොර ඇරලා බෑලුවා කවුරු හරි ඉන්නවාද කියලා.කවුරුත් නෑ.මුට මාර හෑපී. මු ටක් ගාලා එලියට පනින්න දොරලගට යනකොට තමා මතක් උනේ, කලිසමේ "සීපර්"එක දෑන්මෙ නෑ කියලා.මු "සීපර්"එක වහන්ඩ අත තියනකොටම දොර ඇරගෙන ලස්සන කෙල්ලෙක් ඇතුලට ආපී. වෑඩේ අතේ මාට්ටු. මුව දෑකපු කෙල්ලත් බයවෙලා මු දිහා බලලා, ගට්ස් අරගෙන ඇහෑව්වා

    "මේක ගෑණු අයට කියලා දන්නෙ නෑද්ද?"

    ඈම්ඩාත් කෙල්ල ලගට ගිහින් "සීං" ගාලා "සීපර්" එක උඩට දා ගත්තා. සද්දෙට කෙල්ල ඒ දිහා බලනකොට කෙල්ලට වල් හිනාවක් දාලා,මෙහෙම කියලා එළියට ගියා.

    "ඉතින් කෙල්ලේ, මේකත් ගෑණු අයටම නේ......."



    ඇම්ඩගෙ පව්ලට ලමයෙක් ලැබෙන්න ඉන්නවලු.
    ගැබිනි කාලෙ අවසාන කාලය ලංවෙලා නිසා දොස්තර ඇම්ඩට සියලුම විස්තර පැහැදිලි කලාලු.

    මූට හරිම කුතුහලයක් මේ අවසන් කාලයේ ලිංගික සම්බන්ධය පවත්වන්න හොඳ දෙයක්ද කියන එක.
    ඒක බොහොම හොඳ දෙයක් එතකොට තමා තෙතමනයට බබා ලෙස්සල එලියට එන්නෙ කියල සියලුම දේවල් ඩොකා පැහැදිලි කරල දුන්නලු.
    ගෙදර ගිය ගමන් මූ වතුර බාල්දියකට පින්සලක් දාල කඩි මුඩියෙ ඇඳ යටින් තිබ්බලු. මේක දැකපු පව්ල බයවෙලා ඇහුවලු මොකද මේ කියල.

    " නෑ දොස්තර මහත්තය කිව්ව නිතර තෙමන්න ඕන කියල එතකොට බබා හම්බවෙන්න ලේසියි "



    ඔන්න මචෝ ඈම්ඩා වෑඩ කරන තෑන ඉන්න පට්ටම කෑල්ල තමා එතන ඉන්න බොස්ගෙ සෙක්‍රට්ටි.මෙකිව දෑක්කම ඈම්ඩාට ඉන්න බෑ. කෙටියෙන් කිව්වොත් මෙකිව දකින, දකින පාර මු ටොයිලට් එකට රි0ගලා අ**** කරගෙන එනවා.කොහොම හරි මේකිටත් තෙරිලා තිබුනා මු මේකිට පෑනි හලනවා කියලා.
    ඔෆිස් එකේ ටොයිලට් එකට යන්න ඔනේ ඈම්ඩාගේ රුම් එක හරහා තමා. මේකි යන්නෙත් ඒ විදියටමයි. එහෙම යන එනකොට මේකි ඈම්ඩාව චුන් කරන්න බෑල්මක් දාගෙනම තමයි යන්නෙ,එන්නෙ.ඉතින් එතකොට අපේ ඈම්ඩාට ඉන්ඩ බෑ.ඉතින් දුවනවා ටොයිලර් එකට......!!!

    ඔහොම සති, මාස ගානන් ගෙවිලා ගියත්,තාමත් මේ විදියටම තමා ගෙවිලා යන්නෙ.

    එක් දවසක් රෑ ඔෆිස් එකේ හදිසි වෑඩ වගයකට මේකිටයි,ඈම්ඩාටයි වෑඩ කරන්න සෙට් උනා.ඈම්ඩාට මාර හෑපි,ඈයි මොකෙක්වත් නෑනේ. මුත් දෙන්නම් අද ජම්බු කියලා හිතාගෙන ඉන්නවා චාන්ස් එකක් ලෑබෙනකම්.

    මෙහෙම ඉන්නඔට රෑ දහයට විතර මේකි ටොයිලට් යන්න වෙනදා වගේම ඈම්ඩාගේ රුම් එක හරහා ගියා. ඒ යනකොටත් අර වගේම පෑණි බෑල්මක් ඈම්ඩා දිහාට හලලයි ගියේ.ඈම්ඩා හිතුවා අද තමයි දවස, මොනව උනත් අද නම් මේකිව අත අරින්නෙ නෑ කියලා.

    ඉතින් ඔන්න ටික වේලාවකින් අරකි ටොයිලට් එකේන් එලියට ආවා. ඈම්ඩා බලාගෙන හිටියා කන්න වගේ.ඒකිත් පෑණි බෑල්මක් දාගෙන දෑන් එනවා.ඈම්ඩාගේ පපුව ගෑහෙනවා,මේකි එනවා ෆිල්ම්ස් වල වගේ පට්ටම පට්ට සෙක්සි ලුක් එකක් දිගෙන, ඒකිගේ කාමරයට යන්නේ නෑතුව අපේ ඈම්ඩාගේ මේසේ ලගට. ඈම්ඩාගේ පපුව දෑන්............!!!!!!

    එහෙම ඈවිත් මේකි දෑන් ඈම්ඩාගේ මේසේ කොනකින් වාඩි උනා.දෑන් නම් අපේ එකාට ඉන්ඩ බෑ.ඉට පස්සේ ..ඉටපස්සේ..මෙන්න මේකි,ඒකිගේ ඈගිලි වලින් ඈම්ඩාගේ තොල් ස්පර්ශ කරන්න ගත්තා.දෑන් ඈම්ඩාගේ වලත්තකම ඉහලටම ගහලා.මුත් හිමිහිට ඒකිගේ ඈගිලිටික සුප්පු කරන්න ගත්තා.අරකිත් ඉතින් සෙක්සි බෑල්ම දාගෙන හොදට දිගෙන ඉන්න්වා. ඈම්ඩාත් ඈගිලි ටික විතරක් නෙමෙයි, අල්ලත් හොදට ලෙවකාලා, වෑඩේට සෙට් වෙන්න ඒකිගේ ඈගට අත තියන්න යනකොට, මේකි මුව තල්ලු කරලා දාලා යන්න යනවා. දෑන් ඈම්ඩාට මාර අප්සෙට්. මු අහනවා ඒකිගෙන් "ඈයි???" කියලා.
    එතකොට කෙල්ල නෑවතිලා කොචොක් හිනාවක් දාලා මෙහෙම කියනවා..............

    "තෑන්ක්ස් අනේ ඔයාට....ටොයිලට් එකේ වතුරයි, ටොයිලට් පේපරුයි ඉවරවෙලා අනේ...........!!!!!!



    ඔන්න දවසක් ඈම්ඩාට ආසාවට දඩයමෙ යන්න හිතුනා. මු ඉතින් කෑලේට ගිහින් මුවෙක් නෙලාගෙන එන්න ලෑස්ති උනා. මූ දෑන් මුවාවත් කර ගහගෙන කෑලේන් එලියට එනවාලු.එහෙම එනකොට මුට තේරුනාලු නිකම් එකතෑනම එහාට, මෙහාට යන එන ගතියක්. පොඩ්ඩක් හොදිසියෙන් බලනකොට මු මෙච්චර වෙලා එහාට,මෙහාට කෑරකිලා තියෙන්නෙ එකම තෑන. දෑන් ඉති මුට පාර අමතකයි. මාරා අප්සෙට් එක.

    දෑන් ඉතින් මොනවාද කරන්නෙ හිත හිතා මු, වටපිට බල බල ඉස්සරහටම ගියා.මෙහෙම පාර හොයා ගෙන ඈවිද ඈවිද ඉන්නකොට ඈම්ඩා දෑක්කා මීවද කඩන්න කෑලේට ආපු වෑදි කෙල්ලෙක්ව.වෑද්දො ටිකක් එක ජාතියක පොරවල් නිසා,මේකිගෙන් බය කරලා හරි පාර අහගන්න ඔනේ කියලා හිතපු ඈම්ඩා, තුවක්කුවත් ලෑස්තිකර ගෙන වෑදි කෙල්ල ලගට ගියා. ගිහින් තුවක්කුව ඒකීගේ ඔලුවට තියලා ඈම්ඩා මෙහෙම අහනවා.

    "හොද හිතින් මට කෑලෙන් එලියට යන පාර කියපන්, නෑත්නම් මම උඹව මෙතනම දාගෙන දුශණය කරනවා.උබ දෑනගනින්. ඒ නිසා කරදරේ වෑටෙන්නෙ නෑතුව මට ඉක්මණට පාර පෙන්නපන්.....

    වෑදි කෙල්ලත් මුලින්ම හොදටම බයවෙලා ඈම්ඩා දිහා බෑලුවා.ටිකවෙලාවකට බයටම ඒකිට කතා කරගන්න බෑරි උනා. ටික වෙලාවකින් මේකී ඈම්ඩා කරේ තියාගෙන ඉන්න මෑරිච්ච මුවා දිහායි,ඒකීගේ ඉණේ තියන මී පෑණි ගොට්ටයි දිහා බලලා ලෑජජාවෙන් ඈඹරී,ඈඹරී මෙහෙම කියනවාලු...........

    හුරා ගාව දඩමසුත් තියනවා...මයි ලග මී පෑණිත් තියනවා....පාරනම් කියන්නේම නෑ.....!!!!!!



    ඔන්න දවසක් ඇම්ඩන් හොටෙල් එකක යාළුකේ එක්ක සෙට් වෙලා හොදට බීලා දෙර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා.

    ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා "මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න" කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ ඇම්ඩන් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා "ආහ් අවුරැදු 3ක් පරණයි තමයි" කියලා ඒක බීල දැම්මා.

    ඊට පස්සේ "මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න" කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. ඇම්ඩන් කලින් විදියටම සුවද බලලා "අහ් මේකත් හරි" කියලා ඒ ෂොට් එකත් ගැහුවා.

    ඊට පස්සේ ඇම්ඩන් කියනවා "මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න" කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා.

    ඇම්ඩන් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට "ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්" කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා "හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්" කියල ස්ටොර් එකට ගියා බලන්න.

    ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා "මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා" එතකොට මල්ලී කියනවා "තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට" කියල වෙච්ච සීන් එක කිවුවා.

    එතකොට සුමනා" රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්" කියලා මල්ලිගෙන් වීදුරුව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට chu දාල ගෙනත් දුන්න. "මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි". ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් "මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්" කියලා දුන්නා. ඇම්ඩන් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි ........................

    " මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ????"



    ඔන්න ඉතින් අපේ ඇම්ඩා හැමදාම වගෙ ස්කූල් එකෙ පිස්සු කෙලලා, කෙලලා පන්තියෙ අන්තිමයා උනා. දන්නවනෙ ඉතින් අන්තිමය උනාම දෙන්නෙ පරන පොත් කියලා. ඔන්න ඉතින් පොත් බෙදාදීමේ ලොකු උත්සවයක් එහෙම එහෙමත් දැන් සංවිධානය කරලලු. දැන් ප්‍රධාන අරාදිත අමුත්ත පලාතෙ දිසාපතිතුමා. වැඩේ පටන් අරගෙන යනවලු.

    කස්ටියම දන්නවනෙ අලුත් පොත් දෙන්නෙ මුල් පේලි වල ඉන්න ලමයින්ට කියල. අපේ ඇම්ඩා ඔය සීන් එකදන්න නිසා මුල්ම පේලියෙ ඉන්න එකෙක්ට බෝලයක් එහෙම බස්සලා මුල්ම පේලියෙ වාඩි උනා. දැන් දිසාපති පොත් බෙදනව. එක පරටම දිසාපති කියපී '' අපි හැමදාම අලුත් පොත් දෙන්නේ මුල්ම පේලි වල ඉන්න ලමයින්ට නිසා අපි අද මුලින්ම පිටි පස්සෙම ඉන්න ලමයින්ට අලුත් පොත් දෙමු'' කියලා කිව්වලු.

    අපේ ඇම්ඩාට වැඩේට මලෙ මල. ටික වෙලාවක් පොත් බෙදා දීල ලමයින්ට පොඩි විවේකයක් දීලා අයෙත් වැඩේ පටන් ගත්ත කලින් උන සීන් එක දන්න නිස අයෙත් ගිහින් අන්තිම පේලියෙම වාඩි උනා. ගන්න දිසාපති පොත් බෙදාන්න පටන් ගත්තා. ඊට පස්සෙ දිසාපති කියපී '' අපි කලින් සැරේ අන්තිම පේලියට අලුත් පොත් දුන්න නිසා දැන් මුල් පේලිවල ඉන්න ලමයින්ට අලුත් පොත් බෙදා දෙමු '' කියල කිව්වලු. කොහොම කොහොම හරි මේ පාරත් අපෙ ඇම්ඩාට පරන පොත් තමයි සෙට් උනෙ.

    දැන් උත්සවය ඉවර කරන්න කලින් පිනා ( කස්ටියම දන්නවනෙ ප්‍රින්සිපල් ගෙ පෙට් නේම් එක ) කිව්වලු '' ලමයි දැන් එක්කෙනෙක් ඇවිත් අද මෙ තිබුන පිලිබද පොඩි කතවක් කරන්න'' කියල. දැන් ලමයි කස්ටියම මුනට මුන බලාගෙන ඉන්නවා කවෘත් යන්නෙ නැලු.

    ඔන්න අපෙ ඇම්ඩා නැගිට්ටා කතාව කරන්න යන්න. මේක දැකපු පිනාට හීන් දාඩිය දැම්මලු. ඇම්ඩා කතාව පටන් අරගෙන උත්සවය ගෙන කියල අන්තිමේටම කිව්වා '' ලබන ආත්මෙදි වත් දිසාපතිතුමා මගේම දරුවෙක් වෙල ඉපදෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනව'' කියල කිව්වා.

    මෙක අහපු කස්ටියම පුල් හොල්මන් වෙල ඉන්නවලු. පිනා ඇහුව ''මොකක්ද ඇම්ඩන් ඒකෙ තේරුම'' කියල.
    ඇම්ඩ කියපි '' මම මුල් පෙලියෙ හිටිය අන්තිම පෙලියට අලුත් පොත් දුන්නා, මම අන්තිම පෙලියෙ හිටියම මුල් පේලියට අලුත් පොත් දුන්නා. ඒක නිසා ලබන ආත්මෙදිවත් ඔය වගේ කැ@&% වැඩ නොකරන්න මුගේ අම්මට හු@#&%* '' කියල කිව්ව ගමන් පිනායි, දිසාපති දෙන්නම ක්ලාන්තෙ දාල බිම වටුනලු !!!



    ඇම්ඩන්ගේ අක්කා දික්කාසදවී ගෙදරට පැමින සිටී. අක්කාගේ කාමරයෙන් නිතරම ගුම් ගුම් නාදයක් ඇසේ.ඇම්ඩන් තාත්තා ලඟට ගොස් මේ පිලිබඳව විමසූවාය.

    ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

    තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණ එලවා ගත්තේය. ඇම්ඩන්ගේ කුතුහලය තවත් වැඩිවේ.

    ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

    අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මා ඇම්ඩාව බැනලා එලෙව්වේය. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකවරම දොර ඇරගෙන ගියේය. අක්කා වහා තම සාය අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තේය.

    ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”

    අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”

    පසු දින අක්කා ගෙදර නැත.ටවුමට ගොසිනි.ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ සිටී.සාලය දෙසින් ගුම් ගුම් හඬක් එයි. ගෙයම දෙදරවන තරම්ය.අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බැලීමට අම්මා සහ තාත්තා සාලේට දිව ආවෝය.
    ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක පසකින් තබාගෙන රූපවාහිනිය නරඹයි.ඔහු එය උපරිම වේගයෙන් වැඩ කීරිමට දමලාය.

    තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”

    ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා”



    අපේ ඇම්ඩ කොලුවගෙ තාත්තගෙ අතේ සල්ලි තිබුනට තාත්තා ගෙදර ගැන බලන්නෙ නෑලු. ඔන්න ඉතින් ගෙදර කන්නවත් මුකුත් නැති හින්දා ගෙදර හිටපු කුකුළව ඇම්ඩා අතට දීලා අම්මා කිව්වා "ඇම්ඩෝ මේ කුකුළව විකුණළා රුපියල් 500ක් අරන් වරෙන්" කියල.

    ඔන්න ඉතින් ඇම්ඩා කුකුළව අරගෙන යද්දි ලස්සන ගෑනු කෙනෙක්ව හම්බ උනා, ඒ ගෑනු කෙනා ඇම්ඩගෙන් අහුවා "මොකද පුතේ කරන්නෙ" කියල. ඇම්ඩා ඉතින් කිව්වා, කුකුළව විකුණන්න ආවා කියලා. මේ ගෑනු කෙනා ගණිකාවක්ලු. මේ ගෑනු කෙනාට ඇම්ඩට අතවරයක් කරන්න ඔනි උනාලු. ඉතින් ඒ ගෑනු කෙනා කිව්වලු. "මන් කුකුළව ගන්නන් හැබයි මාත් එක්ක ඇවිත් මන් කියන දේ කරන්න ඕනි" කියල. ඇම්ඩටත් ඔනි උනේ කොහොම හරි රුපියල් 500ක් හොයා ගන්න නිසා ඇම්ඩත් "හා" කිව්වලු.
    දැන් ඒ ගෑනු කෙනා ඇම්ඩට සැරටම අතවර කරනවලු මූත් ඉතින් මුකුත් නොකිය ඉන්නවලු.

    එක පාරටම දොරට කව්ද තට්ටු කරාලු. ගෑනු කෙනා ඇම්ඩව ඇද යටට දාල කිව්වලු, "සද්ද නතුව ඉන්න" කියල. ඇවිත් හිටියෙ මේ ගණිකාවගෙ සේවාදායකයෙක්ලු. ඔන්න ඉතින් සේවය සපයමින් ඉන්න කොට මේ ගෑනු කෙනාගෙ ඇත්ත මිනිහ ඇවිත් දොරට තට්ටු කරාලු. ඉතින් මේ ගෑනු කෙනා අර මිනිහවත් ඇද අස්සට දම්මලු. දැන් ඉතින් අර ගෑනු කෙනා ඇත්ත මිනිහත් එක්ක ඇද උඩ වාඩි වෙලා කතා කර කර ඉන්නවලු. මේ අතරෙ ඇම්ඩා කලුවරේ ඇද යට ඉන්න මිනිහට කියනවලු. "මන් නම් පොඩි එකා මන් කෑගහුවොත් උඹ තමා මාට්ටු වෙන්නෙ, උඹ මගේ කුකුළව 500ක් දීල ගනින් නැත්නම් මන් කෑගහනවා". කියලා. ඉතින් ඒ මිනිහටත් කරන්න දෙයක් නැති නිසා 500ක් දීලා කුකුළව ගත්තලු.

    ටික වෙලාවකින් ඇම්ඩා කියනවලු "මගේ කුකුළ ආපහු දීපන් නැත්නම් මන් උඹ මගේ කුකුලා ගත්තා කියල කෑගහනවා" කියල. දන් ඉතින් ඇම්ඩා කෑගැහුවොත් මිනිහව මාට්ටු වෙන නිසා ඒ මනුස්සයා ආපහු කුකුළව ඇම්ඩට දුන්නලු. ටික වෙලාවකින් ඇම්ඩා ආයෙත් කියනවලු. "උඹ මගේ කුකුළව 500ක් දීල ගනින් නැත්නම් මන් කෑගහනවා" කියලා. ඉතින් ඒ මිනිහටත් කරන්න දෙයක් නැති නිසා 500ක් දීල කුකුළව ආපහු ගත්තලු. ආයෙත් ඇම්ඩා කියනවලු "මගේ කුකුළ ආපහු දීපන් නැත්නම් උඹ මගේ කුකුලා ගත්තා කියල මන් කෑගහනවා" කියල. ඒ මනුස්සයා ආයෙත් කුකුළව ඇම්ඩට දුන්නලු. මූ මේ විදියට ආයෙ ආයෙ කුකුළව විකුණලා 2500ක් හොයාගෙන කුකුළවත් අරන් ගෙදර ආවලු.

    ඇම්ඩා, පහුවදා තාත්තා ආවම කිව්වලු. "තාත්තේ රුපියල් 3000ක් හදාගන්න තව 500යි මදි. තාත්තා මේ කුකුළව 500ක් දීල ගන්නවද?" කියලා.

    එතකොට තාත්තා මෙහෙම කිව්වලු.
    .
    .
    .
    .
    .
    .
    "උඹ මේ මගුලක් කතා කරනවා. මට යකෝ ඊයෙ රෑ එකම කුකුළා පස් පාරක් සල්ලි දීල ගන්න වුනා"!!!!