Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩගේ_සොසේජස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩගේ_සොසේජස්

ඔන්න අපේ ඇම්ඩන් ඉන්නවනේ … මිනිහගේ තාත්තා වැඩ කරන්නේ සොසේජස් හදන පොට් එකක.. හැබැයි ඉතින් කවදාවත් මිනිහ ඇම්ධව එතනට එක්කගෙන ගියේ නැහැ… අනික ඉතින් මුව තැනකට ගෙනියන්න පුලුවන්ද?

ඔන්න දවසක් ගෙදර කව්රුත් නැහැලු.. එදානම් තාත්තට මුව වැඩ කරන තැනට ගෙනියන්න උනාලු(තාත්තා එතන ලොක්කෙක්)… හැබැයි ඉතින් රටේ තියන ඔක්කොම නීති ටික දල තමයි මුව අරගෙන ගියේ…හැබැයි අපේ බුවාට මාර ආතල් උ එහාට දුවනවා මෙහාට දුවනවා මාර ආතල් ආතල් එකේ උපරිම…

ඔන්න ඉතින් මු ගියාලු සොසේජස් හදන එක මැසින් එකක් ගාවට… මේක ලංකාවේ පලවෙනි වතාවට තියන එකක් වෙන කොහෙවත් නැහැලු… ඉතින් එතනට ඇම්ඩන්ගේ තාත්තයි තව එයාගේ යාලුවෝ සෙට් එකයි ඇවිත් මුට මේක වැඩ කරන හැටි කියල දෙනවලු… මේකේ එක පැත්තකින් පණ පිටින් ඌරා දැම්මාම අනිත් පැත්තෙන් සොසේජස් එනවලු… ඇම්ඩන්ට මාර අතල්ලු මේක දැකල… මු ඌරො ගොඩක් දැම්මලු මේකට.. තාත්තාගෙන් ගොඩක් ප්‍රසන අහනවලු… මෙහෙම ඉදල මු එක පාර ආහනවලු

” තාත්තේ දැන් මේකේ මේ පැත්තෙන් ඌර දැම්මාම අර පැත්තෙන් සොසේජස් එනවනේ, ඒවගේ ඒ පැත්තෙන් සොසේජස් දැම්මාම මේ පැත්තෙන් ඌර එන්නේ නැද්ද ?”

තාත්තට මාර මළලු ඇයි දෙයියනේ මු ඔක්කොම ඉන්න තැන්නේ මේක ඇහුවේ

තාත්තා කියනවලු ” මේකේ එහෙම බැහැ හැබැයි එහෙම එකක් තිබ්බ ”

ඇම්ඩන් ” මාරයිනේ තාත්තේ කොහෙද එක තිබ්බේ ?”

තාත්තා “එකෙන් තමයි උබ වගේ ඌරෙක් ආවේ කියල”

[QUOTE="snoop, post: 12291892, member: 3495"] [b]ඇම්ඩගේ_සොසේජස්[/b] [SIZE="3"]ඔන්න අපේ ඇම්ඩන් ඉන්නවනේ … මිනිහගේ තාත්තා වැඩ කරන්නේ සොසේජස් හදන පොට් එකක.. හැබැයි ඉතින් කවදාවත් මිනිහ ඇම්ධව එතනට එක්කගෙන ගියේ නැහැ… අනික ඉතින් මුව තැනකට ගෙනියන්න පුලුවන්ද? ඔන්න දවසක් ගෙදර කව්රුත් නැහැලු.. එදානම් තාත්තට මුව වැඩ කරන තැනට ගෙනියන්න උනාලු(තාත්තා එතන ලොක්කෙක්)… හැබැයි ඉතින් රටේ තියන ඔක්කොම නීති ටික දල තමයි මුව අරගෙන ගියේ…හැබැයි අපේ බුවාට මාර ආතල් උ එහාට දුවනවා මෙහාට දුවනවා මාර ආතල් ආතල් එකේ උපරිම… ඔන්න ඉතින් මු ගියාලු සොසේජස් හදන එක මැසින් එකක් ගාවට… මේක ලංකාවේ පලවෙනි වතාවට තියන එකක් වෙන කොහෙවත් නැහැලු… ඉතින් එතනට ඇම්ඩන්ගේ තාත්තයි තව එයාගේ යාලුවෝ සෙට් එකයි ඇවිත් මුට මේක වැඩ කරන හැටි කියල දෙනවලු… මේකේ එක පැත්තකින් පණ පිටින් ඌරා දැම්මාම අනිත් පැත්තෙන් සොසේජස් එනවලු… ඇම්ඩන්ට මාර අතල්ලු මේක දැකල… මු ඌරො ගොඩක් දැම්මලු මේකට.. තාත්තාගෙන් ගොඩක් ප්‍රසන අහනවලු… මෙහෙම ඉදල මු එක පාර ආහනවලු ” තාත්තේ දැන් මේකේ මේ පැත්තෙන් ඌර දැම්මාම අර පැත්තෙන් සොසේජස් එනවනේ, ඒවගේ ඒ පැත්තෙන් සොසේජස් දැම්මාම මේ පැත්තෙන් ඌර එන්නේ නැද්ද ?” තාත්තට මාර මළලු ඇයි දෙයියනේ මු ඔක්කොම ඉන්න තැන්නේ මේක ඇහුවේ තාත්තා කියනවලු ” මේකේ එහෙම බැහැ හැබැයි එහෙම එකක් තිබ්බ ” ඇම්ඩන් ” මාරයිනේ තාත්තේ කොහෙද එක තිබ්බේ ?” තාත්තා “එකෙන් තමයි උබ වගේ ඌරෙක් ආවේ කියල”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom