Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩන් කතා 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා,

දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ජොන්ස්ගේ බයිලා කැසට් එකක් අහ අහ යන අතර එක පාරටම කැසට් එක හිර උනා, ඒ වෙලාවේ කැසට් එකේ ගියෙත් කතරගම් රූප සුන්දරිය මනන්පේරී ගැන තියෙන ඇම්ඩන් ආසම සින්දුවක්, ඇම්ඩන් ඒ වෙලාවේ හිටියේ බස් එකේ පිටිපස්සේ, මිනිහා හනි හනිකට බස් එකේ ඉස්සරහට ගිහින් කැසට් එකට මොකද උනේ කියලා බැලුවා, මාර සීන් එක කැසට් පිස් එක හිරවෙලා කැසට් එක ඇතුලේ, ඇම්ඩන්ට දැන් හොදටම මල, මිනිහා කැසට් පීස් එක ඇදලා එලියට ගත්තා, එත් ඒක හිරවෙලා තිබුන නිසා කැසට් පීස් එකේ පටියේ භාගයක් කැඩිලා පොඩි පට්ටම් වෙලා තමයි පීස් එක එලියට ආවේ. දැන් ඉතින් මොනවා කරන්නද එදා වෙලාවට වෙන කැසට් තිබුනෙත් නැහැ බස් එකේ මොනා කරන්නද කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඇම්ඩන්ට හොද අයිඩියා එකක් ආවා,

මිනිහා ටක්ගාලා ඩ්‍රයිවර්ට කිව්වා මිනිහට සෙලෝටෙප් එකක් ගන්න පුළුවන් තැනකින් විනාඩියකට බස් එක නවත්තන්න කියලා. ඔන්න බස් එල නැවැත්තුවා, ඇම්ඩන් ඉක්මනට බස් එකෙන් බැහැලා කඩෙට දුවලා ගිහින් සෙලෝටෙප් එකයි කතුරකුයි අරගෙන බස් එකට අවා, බ්ස් එක පිටත් උනා, අම්ඩන් දැන් අර කැසට් පීස් එකේ පටිය පොඩි උන තැන කපලා අයින් කරලා කැසට් පටිය ආපහු සෙලෝටෙප් එකෙන් අලවලා අපහු කැසට් එක දැම්මා,

වැඩේ හරි, කැසට් එක මරුසිරා වගේ වැඩ, ඔන්න ආපහු ඇම්ඩන් කැසට් එක මුලට රිවයින් කලා කරලා, අපහු කැසට් එක දැම්ම, ටික වෙලාවක් කැසට් එක වැඩ කලා, ඔන්න දැන් ඇම්ඩන් ආසම මනම්පේරිගේ සින්දුව අපහු යනවා, දැන් ඇම්ඩට මාර හැපී,

ප්‍රේමවතී මනම්පෙරි තරුණිය

කතරගමට හිටපු රූප රැජිනිය

පතිවත කෙලසලා අගේ

මරුවේ තිරිසනෙක් වගේ

ශාන්ත අන්තොනි මුනිතුමා....

ඔබ ගුණ ගයමි අද මේමා..........

ඇම්ඩන්ට එක පාරටම තරු විසි උනා, බස් එකේ මිනිස්සුත් එක එක එවා කියන්න පටන ගත්තා මේ සින්දුව ඇහිලා, ඇම්ඩා ආපහු ඉස්සරහට දුවලා ගිහින් බැලුවා මොකද සීන් එක කියලා, බැලින්නම් ඇම්ඩන් අර අලවපු තැන තමයි මේ විදියට වෙලා තියෙන්නේ අයින් කරපු කැල්ලේ මනම්පේරි සින්දුවේ අන්තිම ටිකයි සාන්ත අන්තොනි මුනිතුමා සින්දුවේ මුලටිකයි කැපිලා ගිහින් මේ විදියට තමයි පටිය ජොයින්ට් වෙලා තියෙන්නේ.

[QUOTE="Mr Krrish, post: 17762133, member: 495046"] [SIZE="4"][CENTER]ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා, දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ජොන්ස්ගේ බයිලා කැසට් එකක් අහ අහ යන අතර එක පාරටම කැසට් එක හිර උනා, ඒ වෙලාවේ කැසට් එකේ ගියෙත් කතරගම් රූප සුන්දරිය මනන්පේරී ගැන තියෙන ඇම්ඩන් ආසම සින්දුවක්, ඇම්ඩන් ඒ වෙලාවේ හිටියේ බස් එකේ පිටිපස්සේ, මිනිහා හනි හනිකට බස් එකේ ඉස්සරහට ගිහින් කැසට් එකට මොකද උනේ කියලා බැලුවා, මාර සීන් එක කැසට් පිස් එක හිරවෙලා කැසට් එක ඇතුලේ, ඇම්ඩන්ට දැන් හොදටම මල, මිනිහා කැසට් පීස් එක ඇදලා එලියට ගත්තා, එත් ඒක හිරවෙලා තිබුන නිසා කැසට් පීස් එකේ පටියේ භාගයක් කැඩිලා පොඩි පට්ටම් වෙලා තමයි පීස් එක එලියට ආවේ. දැන් ඉතින් මොනවා කරන්නද එදා වෙලාවට වෙන කැසට් තිබුනෙත් නැහැ බස් එකේ මොනා කරන්නද කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඇම්ඩන්ට හොද අයිඩියා එකක් ආවා, මිනිහා ටක්ගාලා ඩ්‍රයිවර්ට කිව්වා මිනිහට සෙලෝටෙප් එකක් ගන්න පුළුවන් තැනකින් විනාඩියකට බස් එක නවත්තන්න කියලා. ඔන්න බස් එල නැවැත්තුවා, ඇම්ඩන් ඉක්මනට බස් එකෙන් බැහැලා කඩෙට දුවලා ගිහින් සෙලෝටෙප් එකයි කතුරකුයි අරගෙන බස් එකට අවා, බ්ස් එක පිටත් උනා, අම්ඩන් දැන් අර කැසට් පීස් එකේ පටිය පොඩි උන තැන කපලා අයින් කරලා කැසට් පටිය ආපහු සෙලෝටෙප් එකෙන් අලවලා අපහු කැසට් එක දැම්මා, වැඩේ හරි, කැසට් එක මරුසිරා වගේ වැඩ, ඔන්න ආපහු ඇම්ඩන් කැසට් එක මුලට රිවයින් කලා කරලා, අපහු කැසට් එක දැම්ම, ටික වෙලාවක් කැසට් එක වැඩ කලා, ඔන්න දැන් ඇම්ඩන් ආසම මනම්පේරිගේ සින්දුව අපහු යනවා, දැන් ඇම්ඩට මාර හැපී, ප්‍රේමවතී මනම්පෙරි තරුණිය කතරගමට හිටපු රූප රැජිනිය පතිවත කෙලසලා අගේ මරුවේ තිරිසනෙක් වගේ ශාන්ත අන්තොනි මුනිතුමා.... ඔබ ගුණ ගයමි අද මේමා.......... ඇම්ඩන්ට එක පාරටම තරු විසි උනා, බස් එකේ මිනිස්සුත් එක එක එවා කියන්න පටන ගත්තා මේ සින්දුව ඇහිලා, ඇම්ඩා ආපහු ඉස්සරහට දුවලා ගිහින් බැලුවා මොකද සීන් එක කියලා, බැලින්නම් ඇම්ඩන් අර අලවපු තැන තමයි මේ විදියට වෙලා තියෙන්නේ අයින් කරපු කැල්ලේ මනම්පේරි සින්දුවේ අන්තිම ටිකයි සාන්ත අන්තොනි මුනිතුමා සින්දුවේ මුලටිකයි කැපිලා ගිහින් මේ විදියට තමයි පටිය ජොයින්ට් වෙලා තියෙන්නේ.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom