අමඩා ඉතින් චූටි එකානේ මේ යෝදයට කිසිම බරක්පතලක්
නැහැනේ ....ඔහේ කියවනෙකමනේ වැඩේ ....
පන්තිබාර ගුරුතුමිය පරිසරය පාඩම පටන්ගන්න ඉස්සරවෙලා
පරිසරය ගැන වර්ණනා කරලා ළමයි අද හිමිදිරි පාන්දර
ඉස්කෝලේ එනකොට දැකපු පරිසරයේ තිබුන ලස්සන දේවල්
කියන්නකෝ ....ටීචර් කියද්දී ,ළමෝ අත් උස්සමින් නැගිට නෙක විද
දේවල් කියන්නට වුනා ...
ලස්සන කුරුල්ලෝ රෑනක් දැක්කා
මල්පිපිලා , පිනි වැටිලා ,ආදී වශයෙන් ..
ඒ අතර ඇම්ඩාට ඉවසුම් නැතුව අත්දෙකම උස්සමින් උඩපනිමින්
ටීචර් ටීචර් කියමින් කගහන්නට විය .මේබව දැකපු ගුරුතුමිය
හා ..හා ..කැ නොගහ ඉන්නකෝ කියමින් ඇම්ඩාගේ දෙසට ගොස්
හා ..දැන් ..එහෙනම් කියන්නකෝ ඇම්ඩා දැකපු දේ ....
කියමින් අනිත් ළමුන්ට නිශ්ශබ්ද වෙන ලෙස කීවාය ...
ඇම්ඩා විදිලි වේගයෙන් නැගිට්ටය
'' බලු පූට්ටුවක් '' ......
පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...
“ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..” පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය. ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”
ඇම්ඩන් නැවත නිදන්නට විය.
ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.
තුන්වන ප්රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”
නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................
“තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කීය.
වයසක කාන්තාවක් වෛද්‍යවරයකු හමුවීමට ගියේ පරීක්ෂාවක් කරගන්නටය. සියල්ලම හොඳින් කෙරුණ පසු කාන්තාව වෛද්‍යවරයාව පැත්තකට කැඳවාගෙන ගොස් වටපිට බලා මෙසේ කීවාය.
“අනේ දොස්තර මහත්තයෝ මම අවුරුදු ගණනාවකින් අරක කොරලා නෑ නොවැ. මම කොහොමද මගේ සුවාමි පුරුසයාගේ අරවා කරන්න තියන ගැම්ම වැඩි කොරලා ගන්නේ?”
මඳ සිනහවක් මුවඟට නංවාගත් වෛද්‍යවරයා මෙසේ ඇසුවේය. “ව්යාඝ්රා පෙති එහෙම දීලා බැලුවේ නැද්ද?”
වයසක කාන්තාව මුහණ පුළුටු කර ගත්තාය. “මොන වියාග්‍රා පෙතිද මහත්තයෝ. මේ මිනිහට ඔලුවේ කැක්කුමක් හැදුනම ඩිස්පිරින් පෙත්තක් පොවාගන්නෙත් බොහාම අමාරුවෙන්.” ඇය පැවසුවාය.
“හොඳයි” වෛද්‍යවරයා කීවේය. “එහෙනම් මෙහෙම කරන්න. ව්යාඝ්රා පෙත්ත කුඩු කරන්න. කෝපි බොන වෙලාවට ඒක කුඩුකරලා මිශ්‍රකරලා දෙන්න. කිසිම විදිහකින් දැන ගන්න ලැබෙන එකක් නෑ.”
වයස්ගත කාන්තාවගේ දෑස් දීප්තියෙන් පිරී ගියේ මුවද බාගෙට ඇරුණේය. ඇය කඩිනමින් තම ලට්ට ලොට්ට එකතු කරගෙන වෛද්‍යවරයාගේ කුටියෙන් පිටවී ගියාය.
සති කිහිපයකට පසු නැවතත් එම මහළු කාන්තාව වෛද්‍යවරයා හමුවීමට පැමිණියේ මුහුණ පුළුටු කරගෙනය. වෛද්‍යවරයා ඇයගෙන් ඇසුවේ කුමක් හෝ වැරදී ඇත්දැයි කියාය. ඇය හිස දෙපසට වනමින් එසේ නොවන බව දැනුම් දුන්නාය.
“කොහොමද වැඩේ හරි ගියාද?” වෛද්‍යවරයා මහළු කතගෙන් ඇසුවේය.
“හම්මෝ හරිම දරුණුයි දොස්තර මහත්තයෝ හරිම දරුණුයි.”
“ඇයි ඒක වැඩ කළේ නැද්ද?” වෛද්‍යවරයා ඇසුවේය.
“මොකොද නැත්තේ?” මහළු කාන්තාව කීවාය. “ඒක හොඳටම වැඩ කරා. මම දොස්තර මහත්තයා කියපු විදිහටම ඒක කළවම් කරලා දුන්නා විතරයි මගේ මනුස්සයා එහෙම්මම නැගිටලා එයාගේ ඇදුම් එතනම ඉරලා දාලා මාවත් මේසේ උඩ පෙරළගෙන මට අරවා කොරා නොවැ මදි නොකියන්න. අනේ අම්මපා දොස්තර මහත්තයෝ ඔය අවුරුදු 25 කට පස්සේ මම හොඳටම අරවා කරපු දවස තමා ඒ.”
“එහෙනම් මොකක්ද තියන ගැටළුව?” වෛද්‍යවරයා ඇසුවේය.
“අනේ ඉතින් මම කොහොමෙයි ආයෙත් ඒ මැක්ඩොනල්ඩ්ස් එකේ පස් පාගන්නේ?”