ඇම්ඩන් රජ ගෙදර

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඇම්ඩන් රජ ගෙදර

    ඔන්න දවසක් රජතුමා‍ට දුර බැහැර ගමනක් යන්න සිද්ද වුනලු
    ඉතින් මේ ගමන යනකෙට රාජකුමාරිව එක්කගෙන යන්නෙ නැහැලු
    දැන් රාජ කුමාරිව තනියම තියලා යන්නත් බයයි
    ඉතින් රජා හොද උප්පරවැට්ටියක් කල්පනා කලා
    මෙහෙම හිතපු රජා කුමාරිගේ අහවල් ස්තානයට බ්ලේඩි තලයක් තියලා ගමන ගියාලු
    දැන් ඉතින් රජා ගමන ගිහින් ආවලු
    රජ වාසලේ ඉන්න මැති ඇමතිවරැ සභාවට කැදවා හැමෝගෙම ගලවලා බැලුවලු
    හැම එකාගෙම කැපිලලු ‍( ඔව් ඔව් එතන තමයි )
    හැබැයි ඇම්ඩගේ විතරක් කැපිල නැහැලු
    දැන් ඇම්ඩඩ මාර තැනලු රජා ඇම්ඩගේ හොද කියනවලු
    රජා ඇහුවලු ඇම්ඩගෙන් උබ කුමාරි ඉන්න පැත්තේ ගියෙම නැද්ද කියලා
    ඇම්ඩා ගත් කටටම නැ කියලා දිව එලියට දාපි
    දැන් හරිනේ බඩු මාට්ටු
    ඇම්ඩන් ලොක්කගේ දිව කැපිලලු

    rep දාලා යන්න
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    tounge-animated-animation-boy-smiley-emoticon-000343-large.gif


    ලොල්ය..