***ඇම්ඩාගේ ගිරවා***
ඔන්න බොලේ ඇම්ඩගේ ගෙදර දානයක්ලු වැඩ කටයුතු ටික හරියට කෙරීගෙන එහෙම ගියාලු ඕන්න දැන් ඉතින් ස්වාමීන් වහන්සේලා ගේදරට වැඩම කරගෙන ආවලු..අම්මට සිරි ඇම්ඩට එකපාරටම මතක් උනාලු ඇම්ඩගේ ගිරවා කොහේවත් හන්ගන්න බැරි උන බව..දැන් කරන්න දේකුත් නැතිලු කාමරෙන් දොර තියෙන්නේ සාලෙටලු සාලේන් ගෙනියද්දි මොකක් හරි අසභ්‍ය එකක් ගිරව කිව්වොත් ලැජ්ජාවනේ ඉතින් ඇම්ඩා කාමරේම ගිරවා කූඩුවට දමල රෙද්දකින් වහල තිව්වලු..ටික වෙලාවක් යනකොට කෙදිරිගානවලු ඇම්ඩගේ කාමරේ පැත්තෙන් ..පන්සලේ ලොකු හාමුදුරැවො හෙමිහිට කාමරේට රිංගල බැලුවලු මොකක්ද බොලේ මේ කියලා..හෙමිහිට කූඩුවට දමපු රෙද්ද උස්සල බැලුවලු..ගිරව කිව්වලු මොකක්ද තට්ට හු*තො උස්ස උස්ස බලන්නේ කියලා හාමුදුරැවන්ට හීං දාඩිය දැම්මලු!