ඇම්ඩාගේ හෙයා ස්ප්‍රේ එක 25+
ඔන් හිනාවෙන්න දන්න උන්ට පමණයි.... කොලං නොදන්න උන් මෙවට උසි ගැන්නිල බනිනව එහෙම නොවේ හිටං
ඇම්ඩයි ඇම්ඩගේ සියයි වත්තේ පාත්තිවල වැඩ.ඔය අස්සේ මහපොලොවෙන් මතුවූ මිනිසා වාගේ ගැඩිවිල්ලෙක් එනවා ගුලෙන් එලියට.ඇම්ඩා අල්ලනවා ඔට්ටුවක් සීයා එක්ක.
සීයා මොකෑ කියන්නේ.මම ඔය පොලොවෙන් මතු වූ ගැඩිවිල්ලා ආයෙත් ඌ මතුවෙච්ච ගුලටම රිංගවනවා.මොනවැයි ඔට්ටු??
අනේ පලයන් කොල්ලෝ යන්න, දායි උබේ සෙද්ද...
ඕකා ආයෙ ඒ ගුලටම දැම්මොත් බොට මම දෙනවා සුපියල් පන්සීයක්ම.
ඇම්ඩා දුවනවා ගේ ඇතුලට.උස්සගෙන එනවා අම්මගෙ හෙයා ස්ප්‍රේ එක.ගැඩිවිල්ල ගල් කූරක් වගේ වනකන් දෙනවා ස්ප්‍රේ පාර.ඊට පස්සේ ඌව දානවා ගුල ඇතුලට..
ආ ඉඳා උඹේ 500... කියපු සීයා හෙයාර් ස්ප්‍රේ එකත් අරගෙන දුවනවා ගේ ඇතුලට.....
.
.
.
.
.
.
.
හෝව්.... හෝව්.... කතාව ඉවර නෑ...
විනාඩි 30 කට ඉතර පස්සේ සීයා එනවා ඇම්ඩා ළඟට, ඇවිත් දෙනවා තව රුපියල් 500 ක්.ඇම්ඩා බලනවා සීයා කොහොමත් මැන්ටලේ නේ.. ඇම්ඩට දුක හිතෙනවා.ඕන නෑ සීයේ.සියා මට කලින් පොරොන්දු උන රුපියල් 500 දුන්නා සීයේ...හරි හරි බං.... මේක උඹට දෙන්නෙයි කියලා ආච්චි දුන්නේ...
(මහාචාර්‍ය මාතලගේ ගඩොල් අඩවියෙන් උස්සන ලදි)
සීයා මොකෑ කියන්නේ.මම ඔය පොලොවෙන් මතු වූ ගැඩිවිල්ලා ආයෙත් ඌ මතුවෙච්ච ගුලටම රිංගවනවා.මොනවැයි ඔට්ටු??
අනේ පලයන් කොල්ලෝ යන්න, දායි උබේ සෙද්ද...
ඕකා ආයෙ ඒ ගුලටම දැම්මොත් බොට මම දෙනවා සුපියල් පන්සීයක්ම.
ඇම්ඩා දුවනවා ගේ ඇතුලට.උස්සගෙන එනවා අම්මගෙ හෙයා ස්ප්‍රේ එක.ගැඩිවිල්ල ගල් කූරක් වගේ වනකන් දෙනවා ස්ප්‍රේ පාර.ඊට පස්සේ ඌව දානවා ගුල ඇතුලට..
ආ ඉඳා උඹේ 500... කියපු සීයා හෙයාර් ස්ප්‍රේ එකත් අරගෙන දුවනවා ගේ ඇතුලට......
.
.
.
.
.
.
හෝව්.... හෝව්.... කතාව ඉවර නෑ...
විනාඩි 30 කට ඉතර පස්සේ සීයා එනවා ඇම්ඩා ළඟට, ඇවිත් දෙනවා තව රුපියල් 500 ක්.ඇම්ඩා බලනවා සීයා කොහොමත් මැන්ටලේ නේ.. ඇම්ඩට දුක හිතෙනවා.ඕන නෑ සීයේ.සියා මට කලින් පොරොන්දු උන රුපියල් 500 දුන්නා සීයේ...හරි හරි බං.... මේක උඹට දෙන්නෙයි කියලා ආච්චි දුන්නේ...
(මහාචාර්‍ය මාතලගේ ගඩොල් අඩවියෙන් උස්සන ලදි)
Last edited:

ඇයි බන් පෝයට කුණුහබ්බ කියන්නෙ නැත්තේ? කුණුහබ්බ කිව්වට පවු සිද්ද වෙන්නෙ නැහැ. පවු සිද්ද වෙන්නෙ කාට හරි අව කැපෙන අවැඩක් වෙන දෙයක් කිව්වොත් විතරයි.