ඇම්ඩාගේ හෙයා ස්ප්‍රේ එක​ 25+

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ඇම්ඩාගේ හෙයා ස්ප්‍රේ එක​ 25+

    ඔන් හිනාවෙන්න දන්න උන්ට පමණයි.... කොලං නොදන්න උන් මෙවට උසි ගැන්නිල බනිනව එහෙම නොවේ හිටං
    Boy_Helping_His_Grandpa_In_the_Garden_Royalty_Free_Clipart_Picture_090420-191848-086042.jpg

    ඇම්ඩයි ඇම්ඩගේ සියයි වත්තේ පාත්තිවල වැඩ.ඔය අස්සේ මහපොලොවෙන් මතුවූ මිනිසා වාගේ ගැඩිවිල්ලෙක් එනවා ගුලෙන් එලියට.ඇම්ඩා අල්ලනවා ඔට්ටුවක් සීයා එක්ක.

    සීයා මොකෑ කියන්නේ.මම ඔය පොලොවෙන් මතු වූ ගැඩිවිල්ලා ආයෙත් ඌ මතුවෙච්ච ගුලටම රිංගවනවා.මොනවැයි ඔට්ටු??
    අනේ පලයන් කොල්ලෝ යන්න, දායි උබේ සෙද්ද...
    ඕකා ආයෙ ඒ ගුලටම දැම්මොත් බොට මම දෙනවා සුපියල් පන්සීයක්ම.

    ඇම්ඩා දුවනවා ගේ ඇතුලට.උස්සගෙන එනවා අම්මගෙ හෙයා ස්ප්‍රේ එක.ගැඩිවිල්ල ගල් කූරක් වගේ වනකන් දෙනවා ස්ප්‍රේ පාර.ඊට පස්සේ ඌව දානවා ගුල ඇතුලට.. :D ආ ඉඳා උඹේ 500... කියපු සීයා හෙයාර් ස්ප්‍රේ එකත් අරගෙන දුවනවා ගේ ඇතුලට.....

    .
    .
    .
    .
    .
    .
    .

    හෝව්.... හෝව්.... කතාව ඉවර නෑ...

    විනාඩි 30 කට ඉතර පස්සේ සීයා එනවා ඇම්ඩා ළඟට, ඇවිත් දෙනවා තව රුපියල් 500 ක්.ඇම්ඩා බලනවා සීයා කොහොමත් මැන්ටලේ නේ.. ඇම්ඩට දුක හිතෙනවා.ඕන නෑ සීයේ.සියා මට කලින් පොරොන්දු උන රුපියල් 500 දුන්නා සීයේ...හරි හරි බං.... මේක උඹට දෙන්නෙයි කියලා ආච්චි දුන්නේ...

    (මහාචාර්‍ය මාතලගේ ගඩොල් අඩවියෙන් උස්සන ලදි)
     
    Last edited:
    • Like
    Reactions: inspiron

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    පොහොය දින මෙවැනි ධාර්මික කතා පලකර අපගේ සිත් සතුටුකල ඔබට ස්තූතියි
     
    • Like
    Reactions: SLHodahitha

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ඉතිං ඇයි ආච්චි ඇම්ඩට සල්ලි දෙන්නෙ ? සීයා ඔට්ටුවෙන් පැරදුනා නම් සීයා ආච්චිට සල්ලි දෙන්න ඕන. නැත්තම් සීයා ඔට්ටුවෙන් දින්නා නම් ආච්චි සීයටයි සල්ලි දෙන්න ඕන. ආච්චිට හුකන ඔට්ටුව ඇල්ලුවේ ඇම්ඩා නෙමෙයිනේ. සීයගෙ පයිය කෙලින් වෙන්නෙ නැති නිසා ඇම්ඩට ආච්චිට හුකන්න තිබ්බානේ. එහෙම වුණා නම් කතාව ලස්සනයි. පයියත් නගිනවා.:yes:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ඉතිං ඇයි ආච්චි ඇම්ඩට සල්ලි දෙන්නෙ ? සීයා ඔට්ටුවෙන් පැරදුනා නම් සීයා ආච්චිට සල්ලි දෙන්න ඕන. නැත්තම් සීයා ඔට්ටුවෙන් දින්නා නම් ආච්චි සීයටයි සල්ලි දෙන්න ඕන. ආච්චිට හුකන ඔට්ටුව ඇල්ලුවේ ඇම්ඩා නෙමෙයිනේ. සීයගෙ පයිය කෙලින් වෙන්නෙ නැති නිසා ඇම්ඩට ආච්චිට හුකන්න තිබ්බානේ. එහෙම වුණා නම් කතාව ලස්සනයි. පයියත් නගිනවා.:yes:

    අද පොය හෙත කියාදෙන්නම් විස්තරේ හිටං... එතකන් විකුනන්න දෙන පිසා කැල්ල මෙසෙට අරින ගමන් එකෙ තියන මස් කැල්ලක් දෙකක් කටේ ඔබාගෙන හිටු...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    අද පොය හෙත කියාදෙන්නම් විස්තරේ හිටං... එතකන් විකුනන්න දෙන පිසා කැල්ල මෙසෙට අරින ගමන් එකෙ තියන මස් කැල්ලක් දෙකක් කටේ ඔබාගෙන හිටු...

    :D:D:D:D:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SLHodahitha

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අද පොය හෙත කියාදෙන්නම් විස්තරේ හිටං... එතකන් විකුනන්න දෙන පිසා කැල්ල මෙසෙට අරින ගමන් එකෙ තියන මස් කැල්ලක් දෙකක් කටේ ඔබාගෙන හිටු...

    :confused: ඇයි බන් පෝයට කුණුහබ්බ කියන්නෙ නැත්තේ? කුණුහබ්බ කිව්වට පවු සිද්ද වෙන්නෙ නැහැ. පවු සිද්ද වෙන්නෙ කාට හරි අව කැපෙන අවැඩක් වෙන දෙයක් කිව්වොත් විතරයි.
     
    • Like
    Reactions: SLHodahitha