ඇම්ඩා ගේ රචනාව (suitable for all audiences)

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඇම්ඩා ගේ රචනාව (suitable for all audiences)

    ඔන්න ඇම්ඩා ගේ ගුරුතුමා ළමයින්ට කිවා හෙටවෙනකොට තමාගේ සුරතලා ගැන වචන 100 ට අඩු රචනයක් ලියගෙන්න එන්න කියලා.

    ඔන්න ඊළඟ දවසේ ගුරුතුමා ඇම්ඩා ගේ පොත බැලූවිට ඔහුට මළ ගොඩාක් පැන්නේය. එත් ඔහුට කට උත්තර නැතිවිය.. එකට හේතුව ඇම්ඩා
    තම බල්ලා ගැන ලියා ඇත්තේ මෙසේය

    මගේ සුරතල් බල්ලාගේ නම ටොමී. දවසක් දා ඌට පිස්සුව හැදී හොඳටම
    බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා
    බුරලා මලා. අපි ඌව අපේ ගෙවත්තේ වලදැම්මේය. එදා අපි ගොඩාක් දුකට පත් වුණෙමු.

    බලන්ඩ හරියටම සීයට අඩු නැදද කියලා. :lol::lol::lol::lol:

    හොඳ නම් රේප්++++++++

     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    000206b5.gif