Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇම්ඩා ටිකක් විතර 16+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩා ටිකක් විතර 16+

කට්ටිය දන්නවනේ ඉතිං අපි ඉස්කෝලේ යන කාලේ අපි නිතරම කතා කරන කෙනෙක් තමයි ඇම්ඩා කියන්නේ. මේ කියන්න යන්නෙත් ඒ ඇම්ඩා ගේ පොඩි සීන් එකක්. සමහර විට ඔයාල අහලත් ඇති. එළකිරි එකේ කවුරු හරි කලින් දාලත් ඇති.

නොදන්නා කෙනෙක්ට නොබලපු කෙනෙක්ට බලන්නයි දාන්නේ.

මේ කියන්න යන ඇම්ඩා ටිකක් අමුතු එකෙක්. ඒ කියන්නේ කලින් අපි මාවන් හිටපු ජාතියේ එකෙක් නෙවි. මුගේ අහවල් එකේ පොඩි අවුලක් ඇවිල්ල මු ගිහින් ඩොකා හම්බ වෙන්න.

අපේ කට්ටියටත් ඉතිං හරියට මේ අහවල් එක ගැන ප්රශ්න ගැටළු තියෙනවනේ.

ඉතිං ඇම්ඩාත් ගිහින්. මුගේ කරුමෙට එදා ඉඳල තියෙන්නේ දොස්තර නෝනා කෙනෙක්. ලෙඩේට බෙහෙත් කරන්න මේක පෙන්වන්නත් ඕන. ඒත් ගෑනු කෙනෙක් නිසා ලැජ්ජයි. ඒ වගේම මුගේ එක පොඩියිලු.

ඉතිං මු ඇඹරි ඇඹරි ඉන්නකොට ගෑනු ඩොකා ලඟට ආවලු. පහලින් තියෙන්නේ ඒ දෙන්නගේ කතා බහ.

ඩොකා : ළමයෝ එහෙනම් ඕක ගලවල එලියට ගත්තනම් බලන්න. තව ලෙඩ්ඩු ඉන්නවා. පරක්කු වෙනවනේ.

ඇම්ඩා : පොඩි අවුලක් මැඩම්. මගේ අරක පොඩියි. ඉතිං මට ලැජ්ජයි වගේ ඔයා හිනා වෙයි කියලා.

ඩොකා : අයිසේ ඇම්ඩා මහත්තයෝ ලොකුද පොඩිද කියන එක ප්රශ්නයක් නෙවි. ඒ ගැන හිතන්න එපා. අනිත් එක මම ඕන තරම් ඕව දැකලත් තියෙනවා. අල්ලලත් තියෙනවා.

ඉතිං ඇම්ඩා පුරුෂ ධයිර්ය්ය අරගෙන ජෝකත් ගලවලා අහවල් එක එලියට ගත්තලු.

ඒක දැකපු වෙලේදී ඩොකාට මැරෙන්න හිනාලු.  මුගේ අහවල් එක රට ඉඳි ඇටයක් විතර පොඩියිලු. ඩොකා හිනා වෙද්දී අරූ පොලව පාලන යන්න වගේ දුකෙන් බලන් ඉන්නවලු.

ඩොකා : (අමාරුවෙන් හිනාව නවත්තගෙන) අනේ සොරි ඇම්ඩා මහත්තයෝ, මට හිනා ගියානේ. දැන් ඉතිං කමක් නැහැ වෙච්ච දේට නේද. කියන්න බලන්න මොකක්ද ලෙඩේ කියලා.

ඇම්ඩා : අනේ ඩොක්ට මේක ඉදිමිලානේ .....

ඇම්ඩා එක කියලා ඉවර වෙනවත් එක්කම ලේඩි ඩොක්ටර් අල්ලපු වාට්ටුවේ නවත්තන්න උනාලු හිනා වෙලා වැඩි වෙලා හාර්ට් ඇටෑක් එකකට ඇවිල්ල.

[QUOTE="labu gediya, post: 17242898, member: 452091"] [b]ඇම්ඩා ටිකක් විතර 16+[/b] [COLOR=Blue][SIZE=4]කට්ටිය දන්නවනේ ඉතිං අපි ඉස්කෝලේ යන කාලේ අපි නිතරම කතා කරන කෙනෙක් තමයි ඇම්ඩා කියන්නේ. මේ කියන්න යන්නෙත් ඒ ඇම්ඩා ගේ පොඩි සීන් එකක්. සමහර විට ඔයාල අහලත් ඇති. එළකිරි එකේ කවුරු හරි කලින් දාලත් ඇති. ;) නොදන්නා කෙනෙක්ට නොබලපු කෙනෙක්ට බලන්නයි දාන්නේ. මේ කියන්න යන ඇම්ඩා ටිකක් අමුතු එකෙක්. ඒ කියන්නේ කලින් අපි මාවන් හිටපු ජාතියේ එකෙක් නෙවි. මුගේ අහවල් එකේ පොඩි අවුලක් ඇවිල්ල මු ගිහින් ඩොකා හම්බ වෙන්න. අපේ කට්ටියටත් ඉතිං හරියට මේ අහවල් එක ගැන ප්රශ්න ගැටළු තියෙනවනේ.:D ඉතිං ඇම්ඩාත් ගිහින්. මුගේ කරුමෙට එදා ඉඳල තියෙන්නේ දොස්තර නෝනා කෙනෙක්. ලෙඩේට බෙහෙත් කරන්න මේක පෙන්වන්නත් ඕන. ඒත් ගෑනු කෙනෙක් නිසා ලැජ්ජයි. ඒ වගේම මුගේ එක පොඩියිලු. ඉතිං මු ඇඹරි ඇඹරි ඉන්නකොට ගෑනු ඩොකා ලඟට ආවලු. පහලින් තියෙන්නේ ඒ දෙන්නගේ කතා බහ. ඩොකා : ළමයෝ එහෙනම් ඕක ගලවල එලියට ගත්තනම් බලන්න. තව ලෙඩ්ඩු ඉන්නවා. පරක්කු වෙනවනේ. ඇම්ඩා : පොඩි අවුලක් මැඩම්. මගේ අරක පොඩියි. ඉතිං මට ලැජ්ජයි වගේ ඔයා හිනා වෙයි කියලා. ඩොකා : අයිසේ ඇම්ඩා මහත්තයෝ ලොකුද පොඩිද කියන එක ප්රශ්නයක් නෙවි. ඒ ගැන හිතන්න එපා. අනිත් එක මම ඕන තරම් ඕව දැකලත් තියෙනවා. අල්ලලත් තියෙනවා. ඉතිං ඇම්ඩා පුරුෂ ධයිර්ය්ය අරගෙන ජෝකත් ගලවලා අහවල් එක එලියට ගත්තලු.:no::no: ඒක දැකපු වෙලේදී ඩොකාට මැරෙන්න හිනාලු. :P මුගේ අහවල් එක රට ඉඳි ඇටයක් විතර පොඩියිලු. ඩොකා හිනා වෙද්දී අරූ පොලව පාලන යන්න වගේ දුකෙන් බලන් ඉන්නවලු. ඩොකා : (අමාරුවෙන් හිනාව නවත්තගෙන) අනේ සොරි ඇම්ඩා මහත්තයෝ, මට හිනා ගියානේ. දැන් ඉතිං කමක් නැහැ වෙච්ච දේට නේද. කියන්න බලන්න මොකක්ද ලෙඩේ කියලා.:rolleyes::rolleyes: ඇම්ඩා : අනේ ඩොක්ට මේක ඉදිමිලානේ .....:confused::confused: ඇම්ඩා එක කියලා ඉවර වෙනවත් එක්කම ලේඩි ඩොක්ටර් අල්ලපු වාට්ටුවේ නවත්තන්න උනාලු හිනා වෙලා වැඩි වෙලා හාර්ට් ඇටෑක් එකකට ඇවිල්ල. :D:D [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom