ඔන්න ඉතින් Blue ආපහු ඇම්ඩන්ගෙ කතාවක් දාන්න තමයි හදන්නේ.
මම කලින් දාපු කතාව (ඇම්ඩා සහ ආච්චි )බලධරයා (Admin)විසින් කපා හැරියා.
සම්භාව්‍ය සාහිත්‍ය කෘති හිටන් වාරණයට ලක්වෙන කාලේ, මේ ගැන Blueට දුකක් නෑ.
කුනුහරුප දැම්මෙ නැති උනත් කතාවෙ අන්තර්ගතය සමාජ විරෝධී නිසා Blue නිහඬ වෙනවා.
ඒක නිසා මේ පාර ටිකක් සැර අඩු කතාවක් තමයි දාන්නේ.
Repost නම් සොරි ඉතින්.......

මේ සිද්දිය උනේ ඇම්ඩට අවුරුදු තුනක් විතර පුංචි කාලේ.ඇම්ඩගේ දෙමව්පියන්ට තවත් පුංචි දරුවෙක් ලැබුනලු.ඒ කියන්නෙ ඉතින් ඇම්ඩට පොඩි නංගියෙක්.මේ පොඩි කෙල්ලගෙ වැඩේම ජංගියෙ චූ කරගන්න එකලු.
ඉතින් ඇම්ඩගෙ දෙමව්පියන්ටත් මේක ටිකක් කරදරයිලු.එකදවසක් මේ වැඩේ නැවතිලාලු.හොයලා බලනකොට ඇම්ඩා, එයාගෙ පොඩි ජංගියක් නංගිට අන්දලලු.
කොහොමහරි ඉතින් එක කරදරයක් අඩු වෙච්ච නිසා ඇම්ඩගේ දෙමව්පියොත් ඉතින් ඊටපස්සෙ දිගටම මේ වැඩේ කලාලු.

එක දවසක් මේ අලුත උපන් පොඩි එකාව බලන්න කට්ටියක් ආවලු ගෙදරට.ඇවිත් ඉතින් නිකන් ඉන්නෙ නෑනෙ.පොඩි එකාව හුරතල් කරන ගමන් එක එක කතා කියනවලු.එක්කෙනෙක් කියනවලු, "අනේ...අම්මගෙම මූණ"...
තවත් කෙනෙක් කියනවලු, "බලන්නකො, තාත්තගෙම නහය"...
ටිකවෙලාවකින් තව එකෙක් කියනවලු, "මොනවා උනත්, ආච්චිගෙම හිනාව".....

ඇම්ඩට හිතුනලු එනපොට හොද නෑ කියලා....පොර කට්ටිය මැද්දට පැනලා කෑගහනවලු,
"හැබැයි ඔය අන්දලා තියෙන ජංගිය මගේ........"

හොද නම් මචන්ලා, REP+ එකක් දාපන්....

තව කතානන් ගොඩක් තියෙනවා, මම එකින් එක දාන්නම්කො...