Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනක් නීතිඥවරයෙකු සහ ඇම්ඩම් සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇම්ඩම් නීතිඥවරයාගෙන් තම දැනුම පිලිබඳ ඇසීය. තම තර්කශාස්ත්‍රය පිලිබඳ වූ දැනුම ඇම්ඩම් හට උදාහරණයකින් පැහැදිලි කිරීමට සිතු නීතිඥවරයා මෙසේ කීවේය.

නීතිඥවරයා: "දැන් බලපන් ඇම්ඩො උඹ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

ඇම්ඩම්: "ඔව් තියෙනවා"

නීතිඥවරයා: "අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුළුවන් තමුසේට ගෙවත්තක් තියෙනවා කියල, මම හරිද?"

ඇ: "හරි නේන්නම්, මට ගෙවත්තක් තියෙනවා"

නී: "හරි උඹට ගෙවත්තක් තියෙනවා කියන ඒකෙන් මට කියන්න පුළුවන් උඹට ගෙදරක් තියෙනවා කියල"

ඇ: "හරි හරි ඒකත් හරි"

නී: "උඹට ගෙදරක් තියෙනවා කියන්නේ උඹට පවුලකුත් ඉන්න ඕනේ"

ඇ: "හරිනේ මට පවුලකුත් ඉන්නවා"

නී: "උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැඳලා"

ඇ: "ඔව් ඔව් මම බැඳලා තමයි"

නී: "හරි එතකොට මට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් උඹ සමලිංගියෙක් නෙමෙයි කියල"

ඇ: "ඒකත් හරි. උඹනම් මාර එකෙක් මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ ඔක්කොම කිව්වනේ!"

නී: "ඉතින් ඕකට තමා තර්කශාස්ත්‍රය කියන්නේ"

කතාව නිමවී ඇම්ඩා මේ ගැන සිතමින් පාරේ යන විට තම ළඟම මිතුරෙක් වූ පියල් හමුවිය.තම ඥානය ගැන කයිවාරු ගැසීමට සිතු ඇම්ඩා පියල්ට කතාකොට මෙසේ ඇසීය,

ඇ: "තමුසේ දන්නවද තර්කශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියල?"

පි: "අනේ නැනේ ඇම්ඩො මොකක්ද ඒ?"

ඇ: "හරි මම කියල දෙන්නම්, තමුසේ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

පි: "නෑ"

ඇ: "එහෙනන් තමුසේ සමලිංගිකයෙක්"

[QUOTE="ජින්තුවා, post: 18728564, member: 502203"] [SIZE="3"]දිනක් නීතිඥවරයෙකු සහ ඇම්ඩම් සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇම්ඩම් නීතිඥවරයාගෙන් තම දැනුම පිලිබඳ ඇසීය. තම තර්කශාස්ත්‍රය පිලිබඳ වූ දැනුම ඇම්ඩම් හට උදාහරණයකින් පැහැදිලි කිරීමට සිතු නීතිඥවරයා මෙසේ කීවේය. නීතිඥවරයා: "දැන් බලපන් ඇම්ඩො උඹ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?" ඇම්ඩම්: "ඔව් තියෙනවා" නීතිඥවරයා: "අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුළුවන් තමුසේට ගෙවත්තක් තියෙනවා කියල, මම හරිද?" ඇ: "හරි නේන්නම්, මට ගෙවත්තක් තියෙනවා" නී: "හරි උඹට ගෙවත්තක් තියෙනවා කියන ඒකෙන් මට කියන්න පුළුවන් උඹට ගෙදරක් තියෙනවා කියල" ඇ: "හරි හරි ඒකත් හරි" නී: "උඹට ගෙදරක් තියෙනවා කියන්නේ උඹට පවුලකුත් ඉන්න ඕනේ" ඇ: "හරිනේ මට පවුලකුත් ඉන්නවා" නී: "උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැඳලා" ඇ: "ඔව් ඔව් මම බැඳලා තමයි" නී: "හරි එතකොට මට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් උඹ සමලිංගියෙක් නෙමෙයි කියල" ඇ: "ඒකත් හරි. උඹනම් මාර එකෙක් මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ ඔක්කොම කිව්වනේ!" නී: "ඉතින් ඕකට තමා තර්කශාස්ත්‍රය කියන්නේ" කතාව නිමවී ඇම්ඩා මේ ගැන සිතමින් පාරේ යන විට තම ළඟම මිතුරෙක් වූ පියල් හමුවිය.තම ඥානය ගැන කයිවාරු ගැසීමට සිතු ඇම්ඩා පියල්ට කතාකොට මෙසේ ඇසීය, ඇ: "තමුසේ දන්නවද තර්කශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියල?" පි: "අනේ නැනේ ඇම්ඩො මොකක්ද ඒ?" ඇ: "හරි මම කියල දෙන්නම්, තමුසේ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?" පි: "නෑ" ඇ: "එහෙනන් තමුසේ සමලිංගිකයෙක්"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom