ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    රස්සාවක් කරන්න නගරයට ආව ඇම්ඩා, ටික දවසකින් නගරෙ කෙල්ලෙකුත් එක්ක
    ප්‍රේම සම්බන්ධයකුත් පටන් ගත්තයි කියමුකෝ. දෙන්නගෙම ගෙවල් වලටත් කියලා දැන් ඔන්න විවාහා මංගල්ලෙත් කරන්නයි ලෑස්තිය.

    හෙටයි මනමාලි කැන්දන් එන්න තියෙන්නේ.

    ඇම්ඩාගේ ගෙදරත් බරටම වැඩ. කෑම ලෑස්තිවෙනවා, ගේ සරසනවා, අරවා මේවා..... ඔය අතරේ ගොක් අත්තක් ඕන උනා. අරයට මෙයාට
    කිය කිය ඉන්නෙ නැතුව ඇම්ඩාම පොල් ගහකට නැග්ගා. ගොක් අත්තක් කපලත් දැම්මා. මිනිහා ගහෙන් බහින්න හදන කොටම සරම බුරුල්
    වුණා. වටේ පිටේ කට්ටියත් ඉන්නවා. සරම ගැලවෙන්න කලින් බහින්නත් ඕන. කරගන්න දෙයක් නැති නිසා ඇම්ඩා ගහ බදා ගෙන රූස් ගාලා
    පහලට රූටලා ආවා.

    ආවා තමයි ! ඇවිත් බලනකොට අත් කකුල් හොඳටම හීරිලා. මල හුටප්පරේ කියන්නේ ඇම්ඩා ගේ පිරිමි කුට්ටමත් හොඳටම හීරිලා ලෙලි ගිහින්.
    හීරුනු තැන් වලින් හොඳටම ලේත් එනවා.

    ඉක්මනටම ඩිස්පෙන්සරියකට ගියා. මරුම වැඩේ කියන්නේ තුවාලවලට බෙහෙත් දාලා, ඕනම තැන වටේ බැන්ඩේජ් එකක් එතුවා.

    මේක වුණයි කියලා මංගල්ලෙ කල් දාන්නයැ. පහුවදා මුකුත්ම නොවෙච්ච ගාණට මනාලිව කැන්දන් එන්න ගියා. ඔන්න ඒ වැඩ කටයුතු
    ඉවර වෙලා අලුත් ජෝඩුව පැණිහඳ බලන්නත් ගිහින්.

    මනමාලි ඇඳුම් මාරු කරලා ඇඟපත හෝදලා ලස්සන රෝසපාට දුහුල් නයිටියකින් සැරසිලා ඉටි රූපෙ වගේ බබළ බබළ ඇවිත් ඇඳේ වාඩි වුණා.

    ඇම්ඩා කොච්චර උණත් තවම ගමේ ගතිය නිසා වෙච්ච ඇබැද්දිය කියා ගන්න බැරුව දහඅතේ කල්පනා කරනවා.

    මනමාලිගෙ හිතේ ඇම්ඩාගේ කුලෑටිකම නිසා තමයි මේ කියලා.

    " ඔයා ඇඟපත හෝදගන්නේ නැද්ද ? " මනමාලි එහෙම ඇහුවමයි ඇම්ඩා නාන කාමරේට ගිහින් මූණ කට හෝදගෙන සරමකුයි කමිසයකුයි
    ඇඳලා ආපහු ආවේ. ඒ ආවත් ඇම්ඩා ඔහේ ඉන්නවා විතරයි.

    මනමාලි ඇවිත් ඇම්ඩාගෙ ළඟින්ම වාඩිවුණා.

    " ලයිට් එක නිවන්නද ...... "

    " ඕන නෑ ... "

    " මේ......... අද වෙනකල් කවුරුත්ම දැකල නෑ. " එහෙම කියන ගමන් මනමාලි නයිටිය ටිකක් උඩට උස්සලා දෙකකුල් පෙන්නුවා.

    " ඇත්තද ... " ඇම්ඩා ඕනවට එපාවට වගේ ඇහුවා.

    මනමාලි තවත් ටිකක් නයිටිය ඉස්සුවා.

    " මැස්සෙක්වත් වහලා නෑ .......... ! "

    ඒත් ඇම්ඩා කතා නෑ.

    " ඔයා දන්නවද , අද වෙනකල් කවුරුත්ම අත තියලා නෑ ..... " මනමාලි ආයෙත් කිව්වා.

    " හ්ම් ... " ඇම්ඩා ගෙ ප්‍රතිචාර එච්චරයි.

    " නියපොත්තෙන් තට්ටු කළත් ටිං ගානවා. තට්ටු කරල බලන්න ... " මනමාලි තව ටිකක් නයිටිය උස්සන ගමන් ආඩම්බරෙන් කිව්වා.

    ඇම්ඩා ට ඒ පාර නවුතෙටම මළ පැන්නා. මිනිහා එක පාරම හිටගෙන සරම කඩලා පහළට දැම්මා. දාලා මෙහෙම කිව්වා.

    " පේනවද ..... තවම පැකින් කඩලා නෑ ! ! ! ".
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    දිනක් නීතිඥවරයෙකු සහ ඇම්ඩම් සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇම්ඩම් නීතිඥවරයාගෙන් තම දැනුම පිලිබඳ ඇසීය. තම තර්කශාස්ත්‍රය පිලිබඳ වූ දැනුම ඇම්ඩම් හට උදාහරණයකින් පැහැදිලි කිරීමට සිතු නීතිඥවරයා මෙසේ කීවේය.

    නීතිඥවරයා: "දැන් බලපන් ඇම්ඩො උඹ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

    ඇම්ඩම්: "ඔව් තියෙනවා"

    නීතිඥවරයා: "අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුළුවන් තමුසේට ගෙවත්තක් තියෙනවා කියල, මම හරිද?"

    ඇ: "හරි නේන්නම්, මට ගෙවත්තක් තියෙනවා"

    නී: "හරි උඹට ගෙවත්තක් තියෙනවා කියන ඒකෙන් මට කියන්න පුළුවන් උඹට ගෙදරක් තියෙනවා කියල"

    ඇ: "හරි හරි ඒකත් හරි"

    නී: "උඹට ගෙදරක් තියෙනවා කියන්නේ උඹට පවුලකුත් ඉන්න ඕනේ"

    ඇ: "හරිනේ මට පවුලකුත් ඉන්නවා"

    නී: "උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැඳලා"

    ඇ: "ඔව් ඔව් මම බැඳලා තමයි"

    නී: "හරි එතකොට මට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් උඹ සමලිංගියෙක් නෙමෙයි කියල"

    ඇ: "ඒකත් හරි. උඹනම් මාර එකෙක් මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ ඔක්කොම කිව්වනේ!"

    නී: "ඉතින් ඕකට තමා තර්කශාස්ත්‍රය කියන්නේ"

    කතාව නිමවී ඇම්ඩා මේ ගැන සිතමින් පාරේ යන විට තම ළඟම මිතුරෙක් වූ පියල් හමුවිය.තම ඥානය ගැන කයිවාරු ගැසීමට සිතු ඇම්ඩා පියල්ට කතාකොට මෙසේ ඇසීය,

    ඇ: "තමුසේ දන්නවද තර්කශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියල?"

    පි: "අනේ නැනේ ඇම්ඩො මොකක්ද ඒ?"

    ඇ: "හරි මම කියල දෙන්නම්, තමුසේ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

    පි: "නෑ"


    ඇ: "එහෙනන් තමුසේ සමලිංගිකයෙක්"
     
    • Like
    Reactions: hilander

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    දවසක් ඈම්ඩාට රාත්‍රි ආහාරයක් සදහා ලොකු හොටලයකට ආරාදනාවක් ලෑබුණා යාලුවෙක් ගෙන්,ඒගොල්ලන්ගෙදුවගෙ උපන්දින සාදයට. ඉතින් අපේ එකාත් ෆුල් කීටක් යාලුවෙක් ගෙන් ඉල්ල ගෙන දෑන් පාටියට ගියා. ලස්සන ගෑණු ළමයි පීරීලා.ඉතින් ඈම්ඩාට ඒ මදෑ. මු දෑන් දෙක,තුන කට පෙරන ගමන්, බියර් දෙක,තුන කටත් වග කිව්වා. ටිකවෙලාවක් යනකොට මුට ඇල්ලුවා මාර චු බරක්.එත් එතකොට එක කෙල්ලෙක් මුට යන්තම් ඇස් පාරක් දිදී හිටියේ.මුට දෑන් යන්ඩ බෑ වගෙ.ඉතින් තව ටිකක් ඉවසගෙන හිටියා.අවුලකුත් නෑනේ, හොටලේ ටොයිලට් තියනවානේ.

    ටිකවේලාවක් යනකොට මුට තේරුණා දෑන් නම් බර තියෙන්නෙ අන්තිම කොනේ කියලා.මු අඩියට,දෙකට ගියා ටොයිලට් එකට.බෑලුවා එකක්. හුටා !!!! ඔක්කොම ෆුල්. ඒමදිවට තවපොලිමක්ම තියනවා.ඈම්ඩාට දෑන් ඉන්න බෑ.ඔන්න යන්න මෙන්න යන්න වගෙයි.මු දෑන් ආවා ටොයිලට් එකෙන් එලියට, ඇවිත් හොටලයෙන් එලියට දුවන්න හදනකොටම දෑක්කා එතන එහා පෑත්තෙ තියන ලේඩීස් ටොයිලට් එක.
    ඉන්ඩම බෑරි නිසා මු දෑන්මා ඔලුව ඒක ඇතුලට. වෙලාව හොදයි කව් රුත්ම නෑ.ඉක්මනට වෑඩේ කරලා එලියට පනිනවා කියලා හිතලා රින්ගුවා ලේඩීස් ටොයිලට් එකට. දෑන් මු එකෙ එකක් ඇතුලට ගිහින් චු පාර දාලා,සෑනසීමෙන් හොද හුස්මක් ගත්තා.වෑඩේ ඉවර කරපු ඈම්ඩා හිමිහිට දොර ඇරලා බෑලුවා කවුරු හරි ඉන්නවාද කියලා.කවුරුත් නෑ.මුට මාර හෑපී. මු ටක් ගාලා එලියට පනින්න දොරලගට යනකොට තමා මතක් උනේ, කලිසමේ "සීපර්"එක දෑන්මෙ නෑ කියලා.මු "සීපර්"එක වහන්ඩ අත තියනකොටම දොර ඇරගෙන ලස්සන කෙල්ලෙක් ඇතුලට ආපී. වෑඩේ අතේ මාට්ටු. මුව දෑකපු කෙල්ලත් බයවෙලා මු දිහා බලලා, ගට්ස් අරගෙන ඇහෑව්වා

    "මේක ගෑණු අයට කියලා දන්නෙ නෑද්ද?"

    ඈම්ඩාත් කෙල්ල ලගට ගිහින් "සීං" ගාලා "සීපර්" එක උඩට දා ගත්තා. සද්දෙට කෙල්ල ඒ දිහා බලනකොට කෙල්ලට වල් හිනාවක් දාලා,මෙහෙම කියලා එළියට ගියා.

    "ඉතින් කෙල්ලේ, මේකත් ගෑණු අයටම නේ......."
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ජින්තුවා;18728564 said:
    දිනක් නීතිඥවරයෙකු සහ ඇම්ඩම් සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇම්ඩම් නීතිඥවරයාගෙන් තම දැනුම පිලිබඳ ඇසීය. තම තර්කශාස්ත්‍රය පිලිබඳ වූ දැනුම ඇම්ඩම් හට උදාහරණයකින් පැහැදිලි කිරීමට සිතු නීතිඥවරයා මෙසේ කීවේය.

    නීතිඥවරයා: "දැන් බලපන් ඇම්ඩො උඹ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

    ඇම්ඩම්: "ඔව් තියෙනවා"

    නීතිඥවරයා: "අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුළුවන් තමුසේට ගෙවත්තක් තියෙනවා කියල, මම හරිද?"

    ඇ: "හරි නේන්නම්, මට ගෙවත්තක් තියෙනවා"

    නී: "හරි උඹට ගෙවත්තක් තියෙනවා කියන ඒකෙන් මට කියන්න පුළුවන් උඹට ගෙදරක් තියෙනවා කියල"

    ඇ: "හරි හරි ඒකත් හරි"

    නී: "උඹට ගෙදරක් තියෙනවා කියන්නේ උඹට පවුලකුත් ඉන්න ඕනේ"

    ඇ: "හරිනේ මට පවුලකුත් ඉන්නවා"

    නී: "උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැඳලා"

    ඇ: "ඔව් ඔව් මම බැඳලා තමයි"

    නී: "හරි එතකොට මට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් උඹ සමලිංගියෙක් නෙමෙයි කියල"

    ඇ: "ඒකත් හරි. උඹනම් මාර එකෙක් මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ ඔක්කොම කිව්වනේ!"

    නී: "ඉතින් ඕකට තමා තර්කශාස්ත්‍රය කියන්නේ"

    කතාව නිමවී ඇම්ඩා මේ ගැන සිතමින් පාරේ යන විට තම ළඟම මිතුරෙක් වූ පියල් හමුවිය.තම ඥානය ගැන කයිවාරු ගැසීමට සිතු ඇම්ඩා පියල්ට කතාකොට මෙසේ ඇසීය,

    ඇ: "තමුසේ දන්නවද තර්කශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියල?"

    පි: "අනේ නැනේ ඇම්ඩො මොකක්ද ඒ?"

    ඇ: "හරි මම කියල දෙන්නම්, තමුසේ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

    පි: "නෑ"


    ඇ: "එහෙනන් තමුසේ සමලිංගිකයෙක්"

    :baffled::baffled::baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    thawa oneeeee

    avatar549729_1.gif
    ආච්චි සනීපෙන්ද? :lol: