ඇම්බියුලන්ස් එක ආවම මම ගිහින් කීව ටවුමෙ මහ ඉස්පිරිතාලෙට අම්මව ගිහින් දාන්න ඕන කියල. ඩ්‍රයිවර් කියනව එහෙම බෑ ලග තියෙන එකට දාන්නම් කියල. මට කේන්ති ගිහින් කීව " ආන්ඩුවෙ පින්පඩි කන කාලකන්නි තොපිට හෙනගහනව කියල" එතකොට ඩ්රයිවර් බැහැල ඇවිත් මිටමොලවල මූනට පාරක් ගැහුවා. මං අතින් කට වහගෙන ගේ ඇතුලට දුවල ගිහින් දොර වහගත්ත. කාමරේට ගිහින් කන්නාඩියෙන් බැලුවම දතක් ගැලවිලා තොලත් පැලිලා.
මං දැං සෑහෙන්න අසරනවෙලා ඉන්නෙ
මං දැං සෑහෙන්න අසරනවෙලා ඉන්නෙ

