Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක්

ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක්

Published on Sunday, 09 June 2013 08:33

කැබිනට් ඇමැතිවරුන් 65 දෙනා ඇතුළු අමාත්‍යංශවල වියදම් සඳහා 2012 වසරේදී සම්පූර්ණ දළ දේශීය නිෂ්පාදිතයෙන් 28.7% ක මුදලක් වැය කර තිබේ.

ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් සහ අමාත්‍යංශ සඳහ වැය කර තිබෙන මුදල රුපියල් කෝටි 270,727 කි. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සඳහා 2012 දී වැයකළ මුදල රුපියල් කෝටි 40 කි.

2012 වසරේ ශී‍්‍ර ලංකා මහ බැංකු වාර්තාවට අනුව එම වර්ෂයේ ඇස්තමේන්තුගත මුළු දල දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 7582 ක් වන විට එයින් රුපියල් බිලියන 2178 ක් අමාත්‍යංශවලට වැයකර තිබේ.

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් ලබාදුන් පිළිතුරෙන් මෙම තොරතුරු හෙළි කර තිබේ.

[QUOTE="Srilankan1, post: 15111808, member: 100154"] [b]ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක්[/b] [CENTER][SIZE="5"]ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක් Published on Sunday, 09 June 2013 08:33 [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash3/944984_563617467023674_1018912814_n.jpg[/IMG] කැබිනට් ඇමැතිවරුන් 65 දෙනා ඇතුළු අමාත්‍යංශවල වියදම් සඳහා 2012 වසරේදී සම්පූර්ණ දළ දේශීය නිෂ්පාදිතයෙන් 28.7% ක මුදලක් වැය කර තිබේ. ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් සහ අමාත්‍යංශ සඳහ වැය කර තිබෙන මුදල රුපියල් කෝටි 270,727 කි. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සඳහා 2012 දී වැයකළ මුදල රුපියල් කෝටි 40 කි. 2012 වසරේ ශී‍්‍ර ලංකා මහ බැංකු වාර්තාවට අනුව එම වර්ෂයේ ඇස්තමේන්තුගත මුළු දල දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 7582 ක් වන විට එයින් රුපියල් බිලියන 2178 ක් අමාත්‍යංශවලට වැයකර තිබේ. එ.ජා.ප. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් ලබාදුන් පිළිතුරෙන් මෙම තොරතුරු හෙළි කර තිබේ.[/SIZE] :angry::angry::angry:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom