ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක්

    ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක්
    Published on Sunday, 09 June 2013 08:33

    944984_563617467023674_1018912814_n.jpg


    කැබිනට් ඇමැතිවරුන් 65 දෙනා ඇතුළු අමාත්‍යංශවල වියදම් සඳහා 2012 වසරේදී සම්පූර්ණ දළ දේශීය නිෂ්පාදිතයෙන් 28.7% ක මුදලක් වැය කර තිබේ.

    ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් සහ අමාත්‍යංශ සඳහ වැය කර තිබෙන මුදල රුපියල් කෝටි 270,727 කි. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සඳහා 2012 දී වැයකළ මුදල රුපියල් කෝටි 40 කි.

    2012 වසරේ ශී‍්‍ර ලංකා මහ බැංකු වාර්තාවට අනුව එම වර්ෂයේ ඇස්තමේන්තුගත මුළු දල දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 7582 ක් වන විට එයින් රුපියල් බිලියන 2178 ක් අමාත්‍යංශවලට වැයකර තිබේ.

    එ.ජා.ප. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී අසන ලද ප‍්‍රශ්නයකට අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් ලබාදුන් පිළිතුරෙන් මෙම තොරතුරු හෙළි කර තිබේ.


    :angry::angry::angry:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක මොකක්ද බන්.... :angry::angry::angry: රටේ අනාගත පරම්පරාවට උගන්නන්න්න 1% ක්ම වියදම් කරලා :yes::yes::yes: ඇමති මන්ඩලයට ඔය ඉතිරි වෙන කීයක් හරි දුන්නාම මොකද වෙන්නෙ.....:frown::frown::frown:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රට බේරාගනිපු පක්ෂයේ දේශපාලකයන්ට දල දේශීය නිෂ්පාදිතයෙන් 28.7% ක් නොව 75% ක්ම වෙන් කරනු. ඔබ තුමන්ලාට පිං සිද්ධ වෙන්නයි අපි බයක් නැතුව බස් එකක හරි නැගල යන්නෙ... මේ අසාධාරණය වහා නවතනු අපගේ ඇමති වරුන්ගේ දීමනා වැඩි කරනු:rofl::rofl:
     
    • Like
    Reactions: Srilankan1

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    නොදකින් විතරක්..........:angry:
    මේවට ඇමතිලා විතරක් නෙවෙයි රටේ ඉන්න හරක්(අපිත්) වගකියන්න ඕන මෙයාලට ඕන ඕන විදිහට නටන්න දීලා පස්සේ අපි උහුලනවා...:(
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මුන්ට චන්දෙ දුන්න පොන්නයො ටික විතරක් විදවනව නම් කමක් නෑ. මුලු රටම විදවනව.

    ඒකනෙ ප්‍රශ්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේක විජාතික කුමන්ත්‍රණයක්. ඇමතිවරුන් වෙනුවෙන් වියදම් කලේ ලක්ෂ 28.7 පමණි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahindata vote krnne gam wala un ne un Gdp dannet na inflation danet na unta enne itn rupavahini ewain kiyane vijathika balawega gana unge gama america wen allai kiyla mahindata vote denawa :P
     
  • Apr 7, 2012
    286
    9
    48
    රට බේරාගනිපු පක්ෂයේ දේශපාලකයන්ට දල දේශීය නිෂ්පාදිතයෙන් 28.7% ක් නොව 75% ක්ම වෙන් කරනු. ඔබ තුමන්ලාට පිං සිද්ධ වෙන්නයි අපි බයක් නැතුව බස් එකක හරි නැගල යන්නෙ... මේ අසාධාරණය වහා නවතනු අපගේ ඇමති වරුන්ගේ දීමනා වැඩි කරනු
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Mahindata vote krnne gam wala un ne un Gdp dannet na inflation danet na unta enne itn rupavahini ewain kiyane vijathika balawega gana unge gama america wen allai kiyla mahindata vote denawa :P

    එක නන් ඇත්ත මචන්. ඔය ගමේ ගොඩේ බයියන්ට දැන් ඇමරිකන් ඩොලර් එකක් ඇවිත් 140 කිව්වත් හුරේ කියනවා. :P:P
     
    එන්ගලන්තයේ තියෙනවා right to information act කියලා එකක්. එකෙන් ඒගොල්ලෝ එ රටේ මැති ඇමති වරුන්ට රටට වෙන වියදම් රටේ ජනතාවට හෙළිකරන්න වෙනවා. අපේ රටේත් එහෙම එකක් වත් තියෙනවා නම්.