Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකවෙ යන්න ඔනෙද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකවෙ යන්න ඔනෙද??

ඇමෙරිකාව ගැන සුප්රසිද්ද කියමනක් තියනව. “Only in America can someone start with nothing and achieve the American Dream. That's the greatness of this country” ඉතින් උබටත් පුලුවන් වාසනව උරගල බලන්න..

නාසා පර්යේෂණ උද්යානයේ සින්ගියුලරිටි විශ්ව විද්යාලයේ 2016 කණ්ඩායම සඳහා අපෙ සින්හල කොල්ලො කෙල්ලොන්ටත් අයදුම් කරන්න පුලුවන්. http://singularityu.org/graduate-studies-program/

එවැනි වැඩසටහන් රාශියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිලිකොන්වැලි ප්රදේශය මුලික කරගනිමින් දැනටමත් ක්රියාත්මක වෙනව ..ඩ්රේපර් යුනිවර්සිටිය ඉන් එකක් .https://www.f6s.com/draperuniversity-residentialprogr…/apply

එතැනද තෙමස්- සයමස්- එක අවුරුදු පුහුණු වැඩසටහන් තියනව. සියලු වියදම් ආවරණය කෙරෙන ශිෂ්යත්වද ලබා දෙනව. මෙකෙදි බලන්නෙ අලුත් සන්කල්ප ..අභ්යවකාශ ගත වෙන්න බලන් ඉන්න ය ඉන්නවා නම් ඉන්ටර්නැෂනල් ස්පේස් යුනිවර්සිටිය තියනව .http://www.isunet.edu/

බොහෝවිට නොමිළයේ මේ අවස්ථා වලින් ප්රයෝජන ගන්නට ඔබට පුළුවන. ඒවා හදා තිබෙන්නේ “ලෝකය වෙනස් කරන්නට බලා ඉන්නා මිනිසුන්” වෙනුවෙනි. ඇත්තම කියනවා නම්; ලෝකය වෙනස් කරන්නට එතැනින් ඉගෙන ගන්නට ඕනා නැති වුණත් එතැනින් ඔබට ගත යුත්තක් තියෙන්නට පුළුවන. අඩුම තරමින් “එතැන කිසිවක් නැති බව” හෝ ඔබට තේරෙන්නට පුළුවන. නමුත් මේ සියල්ල ඔබට අවශ්ය ලෙස පරිහරණය කරන්නට ඔබට පුළුවන

සිලිකොන් වැලි වල බොහෝ මිනිස්සු මේ අඩිතාලම් දමන්නේ තමන්ගේ ගරාජයේ හෝ ගෙදර පිළේ ය .

ස්ට්ව් ජොබ්ස් ලොකෙටම ඇපල් විකුනුවෙ එහෙමයි.

ඉතින් ජිවිතෙ මුකුත් නැතුව පටන් ගන්නින් උබලත්..තියෙන්න ඔනෙ හොද concept එකක් විතරයි

සින්හල ජාතියට ජය ශ්රි

[QUOTE="Acid1, post: 19017793, member: 541440"] [b]ඇමෙරිකවෙ යන්න ඔනෙද??[/b] [IMG]http://brandonsneed.com/wp-content/uploads/2014/09/americandream.jpg[/IMG] [SIZE="5"]ඇමෙරිකාව ගැන සුප්රසිද්ද කියමනක් තියනව. “[FONT="Arial Black"][B]Only in America can someone start with nothing and achieve the American Dream. That's the greatness of this country”[/B][/FONT] [SIZE="3"]ඉතින් උබටත් පුලුවන් වාසනව උරගල බලන්න.. [/SIZE] නාසා පර්යේෂණ උද්යානයේ සින්ගියුලරිටි විශ්ව විද්යාලයේ 2016 කණ්ඩායම සඳහා අපෙ සින්හල කොල්ලො කෙල්ලොන්ටත් අයදුම් කරන්න පුලුවන්. [url]http://singularityu.org/graduate-studies-program/[/url] එවැනි වැඩසටහන් රාශියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිලිකොන්වැලි ප්රදේශය මුලික කරගනිමින් දැනටමත් ක්රියාත්මක වෙනව ..ඩ්රේපර් යුනිවර්සිටිය ඉන් එකක් .[url]https://www.f6s.com/draperuniversity-residentialprogr…/apply[/url] එතැනද තෙමස්- සයමස්- එක අවුරුදු පුහුණු වැඩසටහන් තියනව. සියලු වියදම් ආවරණය කෙරෙන ශිෂ්යත්වද ලබා දෙනව. මෙකෙදි බලන්නෙ අලුත් සන්කල්ප ..අභ්යවකාශ ගත වෙන්න බලන් ඉන්න ය ඉන්නවා නම් ඉන්ටර්නැෂනල් ස්පේස් යුනිවර්සිටිය තියනව .[url]http://www.isunet.edu/[/url] [IMG]http://www.web-strategist.com/blog/wp-content/uploads/2015/02/silicon-valley-sign-lg.jpg[/IMG] බොහෝවිට නොමිළයේ මේ අවස්ථා වලින් ප්රයෝජන ගන්නට ඔබට පුළුවන. ඒවා හදා තිබෙන්නේ “ලෝකය වෙනස් කරන්නට බලා ඉන්නා මිනිසුන්” වෙනුවෙනි. ඇත්තම කියනවා නම්; ලෝකය වෙනස් කරන්නට එතැනින් ඉගෙන ගන්නට ඕනා නැති වුණත් එතැනින් ඔබට ගත යුත්තක් තියෙන්නට පුළුවන. අඩුම තරමින් “එතැන කිසිවක් නැති බව” හෝ ඔබට තේරෙන්නට පුළුවන. නමුත් මේ සියල්ල ඔබට අවශ්ය ලෙස පරිහරණය කරන්නට ඔබට පුළුවන සිලිකොන් වැලි වල බොහෝ මිනිස්සු මේ අඩිතාලම් දමන්නේ තමන්ගේ ගරාජයේ හෝ ගෙදර පිළේ ය . ස්ට්ව් ජොබ්ස් ලොකෙටම ඇපල් විකුනුවෙ එහෙමයි. ඉතින් ජිවිතෙ මුකුත් නැතුව පටන් ගන්නින් උබලත්..තියෙන්න ඔනෙ හොද concept එකක් විතරයි [/SIZE] [SIZE="5"][B]සින්හල ජාතියට ජය ශ්රි [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom