ඇමෙරිකාවෙ Zombies

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    කොළඹ වත්තක් ඇතුලට රෑ 9න් පස්සෙ ගියාම ඔයවගේ තමයි.....
    ඕව අස්සෙ රිංගල තියෙන අය දන්නව සීන් එක... පොලීසියෙන් දැක්කත් නොදැක්ක වගේ යනව.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo

    Philadelphia වල street එකක්. මුන්ට කෙලින් ඉන්නවත් පන නෑනෙ.



    ලංකාවට වඩා හිඟන් මිනිස්සු ඉන්නවා වගේ...අනේ අපොයි.....ග්‍රීන් කාඩ් අරන් මොකට ඔය මගුල් රටට යනවද
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    කොළඹ වත්තක් ඇතුලට රෑ 9න් පස්සෙ ගියාම ඔයවගේ තමයි.....
    ඕව අස්සෙ රිංගල තියෙන අය දන්නව සීන් එක... පොලීසියෙන් දැක්කත් නොදැක්ක වගේ යනව.
    කොලබ වතු අස්සේ මේ තරම් නෑ බන්.උබ ගිය වත්ත මොකක්ද
     
    • Like
    Reactions: PHBhagya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය අලුත් synthetic painkillers drug (fentanyl) එකක් ගහන set එකක් වගේ. මීට කලින් මම දැක්කා ඔහොම video එකක්. උන් ඒ drug එක ගත්තම පෙනුම වෙනස් වෙනවා මාර විදිහට.

    මේ තියෙන්නේ ඒ කියපු video එක. පේන හැටියට චින තමයි ලොකුම suppliers.



     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    කොලබ වතු අස්සේ මේ තරම් නෑ බන්.උබ ගිය වත්ත මොකක්ද
    වත්තක්ම නෙමෙයි,
    සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, කොස්ගස් හන්දිය අතර පාලම යට, ඒ අවට අතුරු පාරවල් අස්සෙ අහුමුලුවල රෑ තිස්සට සීන් එක දැකල තියෙනව...