Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකාව හොරකම් කළ නාසින්ගේ Stealth Bomber
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකාව හොරකම් කළ නාසින්ගේ Stealth Bomber

stealth bomber යනු විශාල ප්‍රමාණයේ යානා වර්ගයක් වන අතර විශේෂත්වය වන්නේ කිසිදු රේඩාර් පද්ධතියකට හසු නොවී ඉල්ලක්කය කරා හොර රහසේම ඇතුල්වීමේ හැකියාවයි. මෙම තාක්ෂණය මේ වනවිට වැඩිපුරම බාවිතා කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

මෙම තාක්ෂණය ඇමෙරිකාව නතු කරගන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේ හිට්ලර් ගේ පරාජයත් සමගය. ඇමෙරිකාව යටත් කරගත් ජර්මානු ප්‍රදේශ වල සියලු වටිනා දැ ඔවුන් අත්පත් කරගන්නා අතර, රුසියාව නැගෙනහිර ප්‍රදේශයේ පාලනය අතට ගනී.

නමුත් බොහෝ වටිනා දේ ස්තානගත කර තිබුණේ බටහිර ජර්මානු ප්‍රදේශවල බව නොරහසකි.

HORTEN BROTHERS

ජර්මනිය නිෂ්පාදනය කල STEALTH BOMBERS එහි සැකිල්ල

ඇමෙරිකාව රැගෙන ගිය යානය

ගුවන් ගතකිරීමට යන අවස්ථාවක්

(Horten brothers) ජර්මානු නාසි ගුවන් හමුදාවේ නව නිර්මාණ සොහොයුරන්ය. (stealth bomber) නිර්මාණයේ පළමු අයිති කරුවන් වන්නේ මෙම සොයුරන්ය. ජෙට් එන්ජිමක් මගින් බලගැන්වෙන ප්‍රථම ගුවන් යානය නිර්මාණය කිරීමද මොවූන්ගේ කාර්යයකි. මෙම යානා නාසි ගුවන් හමුදාව විසින් කෙටි කලක් බාවිතා කල අතර, මිත්‍ර පාර්ශවිය ගුවන් නියමුවෝ මෙම යානා දැකීමෙන් විමතියට පත් විය. මෙම යානා වල වේගය ඔවුන්ගේ යානා මෙන් දෙගුණයක්වූ බව කියැවේ. මෙම හැකියාවෙන් විශාල වශයෙන් ප්‍රයෝජන ගැනීමට හිට්ලර් හට නොලැබුණේ යුද්ධයේ අවසාන බාගය එලබ තිබීමයි. මෙම යානා වලින් උපරිම ප්‍රයෝජන ලබාගත්තානම් දෙවන ලෝක යුද්ධය මිට වඩා වෙනස් වන්නට තිබුණා.

දැන් දැන් මෙම තාක්ෂණය භාවිතා කිරීම මගින් සහ එය වැඩි දියුණු කිරීම අතින් රුසියාව සහ චීනය ඇමෙරිකාවට වැඩ ඉදිරියෙන් සිටිනවා එසේම ඔවුන් ගේ ප්‍රහාරක යානා මිලෙන් අඩු වීමද විශේෂ සිද්දියකි.

ඉස්සුවෙ මෙතනින්.

[QUOTE="sat_12, post: 19460366, member: 547069"] [b]ඇමෙරිකාව හොරකම් කළ නාසින්ගේ Stealth Bomber[/b] [CENTER][SIZE="3"]stealth bomber යනු විශාල ප්‍රමාණයේ යානා වර්ගයක් වන අතර විශේෂත්වය වන්නේ කිසිදු රේඩාර් පද්ධතියකට හසු නොවී ඉල්ලක්කය කරා හොර රහසේම ඇතුල්වීමේ හැකියාවයි. මෙම තාක්ෂණය මේ වනවිට වැඩිපුරම බාවිතා කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මෙම තාක්ෂණය ඇමෙරිකාව නතු කරගන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේ හිට්ලර් ගේ පරාජයත් සමගය. ඇමෙරිකාව යටත් කරගත් ජර්මානු ප්‍රදේශ වල සියලු වටිනා දැ ඔවුන් අත්පත් කරගන්නා අතර, රුසියාව නැගෙනහිර ප්‍රදේශයේ පාලනය අතට ගනී. නමුත් බොහෝ වටිනා දේ ස්තානගත කර තිබුණේ බටහිර ජර්මානු ප්‍රදේශවල බව නොරහසකි. [B]HORTEN BROTHERS[/B] [IMG]http://i.imgur.com/PH2fQcQ.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/XDa2JiA.jpg?1[/IMG] [B]ජර්මනිය නිෂ්පාදනය කල STEALTH BOMBERS එහි සැකිල්ල[/B] [IMG]http://sira.lk/wp-content/uploads/2015/12/912f85b7-bdbe-4ce6-a7e9-8d5f05b91cd9.jpg[/IMG] [IMG]http://sira.lk/wp-content/uploads/2015/12/8a414274-8ea5-4db3-a6f5-b5c13066bc56.jpg[/IMG] [B]ඇමෙරිකාව රැගෙන ගිය යානය[/B] [IMG]http://sira.lk/wp-content/uploads/2015/12/56b74d8c-e2df-46e7-90b2-42742f3a541e.jpg[/IMG] [IMG]http://sira.lk/wp-content/uploads/2015/12/unnamed1.jpg[/IMG] [B]ගුවන් ගතකිරීමට යන අවස්ථාවක්[/B] [IMG]http://sira.lk/wp-content/uploads/2015/12/unnamed-21.jpg[/IMG] [IMG]http://sira.lk/wp-content/uploads/2015/12/unnamed-11.jpg[/IMG] (Horten brothers) ජර්මානු නාසි ගුවන් හමුදාවේ නව නිර්මාණ සොහොයුරන්ය. (stealth bomber) නිර්මාණයේ පළමු අයිති කරුවන් වන්නේ මෙම සොයුරන්ය. ජෙට් එන්ජිමක් මගින් බලගැන්වෙන ප්‍රථම ගුවන් යානය නිර්මාණය කිරීමද මොවූන්ගේ කාර්යයකි. මෙම යානා නාසි ගුවන් හමුදාව විසින් කෙටි කලක් බාවිතා කල අතර, මිත්‍ර පාර්ශවිය ගුවන් නියමුවෝ මෙම යානා දැකීමෙන් විමතියට පත් විය. මෙම යානා වල වේගය ඔවුන්ගේ යානා මෙන් දෙගුණයක්වූ බව කියැවේ. මෙම හැකියාවෙන් විශාල වශයෙන් ප්‍රයෝජන ගැනීමට හිට්ලර් හට නොලැබුණේ යුද්ධයේ අවසාන බාගය එලබ තිබීමයි. මෙම යානා වලින් උපරිම ප්‍රයෝජන ලබාගත්තානම් දෙවන ලෝක යුද්ධය මිට වඩා වෙනස් වන්නට තිබුණා. දැන් දැන් මෙම තාක්ෂණය භාවිතා කිරීම මගින් සහ එය වැඩි දියුණු කිරීම අතින් රුසියාව සහ චීනය ඇමෙරිකාවට වැඩ ඉදිරියෙන් සිටිනවා එසේම ඔවුන් ගේ ප්‍රහාරක යානා මිලෙන් අඩු වීමද විශේෂ සිද්දියකි. [IMG]http://sira.lk/wp-content/uploads/2015/12/unnamed-31.jpg[/IMG] [IMG]http://sira.lk/wp-content/uploads/2015/12/unnamed-41.jpg[/IMG] ඉස්සුවෙ [URL="http://sira.lk/nazi-stealth-bomber-which-stole-by-america/"]මෙතනින්[/URL]. [IMG]http://www.sira.lk/wp-content/uploads/2014/11/logoblacksmaller.png[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom