මටනම් සෙට් වෙන්න වෙන්නේ නෑ බන් ඔය වැඩේට ,
ඔය වගේ සැර ආතල් එකක් ගන්න හොඳම එකා අපේ
@IndrajithGamage තමයි ,
කිරියේ ත්‍රෙඩ් එකක් දාපන් ග්‍රීන්ලන්ඩ් වගේ ලංකාවත් ඇමරිකාවට පවරාගන්න , US වල 51 වෙනි state එක විදියට ලංකාව ගන්න කියලා ට්‍රම්ප් ගෙන් ඉල්ලන online petition එකක් හදමු කියලා.
වැඩේට කට්ටිය සෙට් වේවි බන්.
FB පේජ්වලට දාල වයිරල් කලානම්, විශේෂයෙන් රට යන්න බලන් ඉන්න උන් ඉන්න FB පේජ්වලට දැම්මා නම් වැඩේ ගොඩ , සිංහලුන්ට US passport එක ගන්න පුළුවන් නම් ඕනම දෙයක් කරාවි බන්.
ඔන්න උඹට අදහස මම දුන්නා ඉතුරු ටික උඹේ අතේ