Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමේසන්-Amazon CEO and Dr. Yasantha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආචාර්ය යසන්ත රාජකරුණානායක (කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ) සහ ජෙෆ් බෙසොස් (Amazon Founder and CEO)

දෙදෙනා අතර මීට වසර 34 කට පෙර ඇතිවූ කතාබහක් සම්බන්ධයෙන් ඇමේසන් නිර්මාතෘ මතකය අවදි කරලා තියෙනවා.

ජෙෆ් භෞතික විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්නකාලේ ආංශික අවකලන සූත්‍ර ප්‍රශ්නයක් විසඳ ගන්න බැරිව ඉන්නකොට ගණිතයට දක්ෂ ජෝ කියන එයාගේ යාලුවත් එක්ක එකතුවෙලා පැය තුනක් හදන්න උත්සහ කරනවා...

ආංශික අවකලන සූත්‍ර:-

බැරිම තැන දෙන්න යසන්ත කියලා දක්ෂ ශිෂ්‍යයෙක්ගෙන් අහනවා... (යසන්ත ලංකාවේ කෙනෙක්  )

මේ යසන්ත පොඩි වෙලාවක් බලාගෙන ඉඳලා මේකේ උත්තරය කොසයින් ටීටා කියලා තියෙනවා... ඊට පස්සේ පිටු දෙක තුනක් ගණන හදලා ව්විජ ගණිත සුලු කිරීම් කරලා උත්තරේ කොසයින් ටීටා කියලා පෙන්වනවා...

අහන්න දෙයක් නෑ ජෙස් හොල්මන් වෙලා අහනවා ඔයා ක්ෂණිකව හිතලා කොහොමද උත්තරේ කිව්වේ කලින් කියලා... යසන්ත කියනවා මීට අවුරුදු තුනකට කලින් මම මේ වගේ ගණනක් හැදුවා, ඒකට පොඩ්ඩක් එහා මෙහා කලාම කොසයින් කියලා උත්තරේ එනවා කියලා.

ජෙෆ්ට එදා හිතුනලු න්‍යායාත්මක භෞතික විද්‍යාවෙන් තමාට ඉදිරියෙන් අය ඉද්දි තමන්ගේ ගමන වෙනස් පැත්තකින් යන්න ඕනේ කියලා.

ඒ ජෙෆ් තමා ඇමේසන් කියන අති සාර්ථකම වෙළෙදපොලේ නිර්මාතෘ

මේ වීඩියෝ එක බලන්න

[YOUTUBE]24tR8wx5Mng[/YOUTUBE]

[QUOTE="upulpdn, post: 23641554, member: 182056"] [SIZE=4][COLOR=DarkSlateGray][B]ආචාර්ය [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray][B]යසන්ත රාජකරුණානායක (කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ) සහ ජෙෆ් බෙසොස් (Amazon Founder and CEO) [/B][/COLOR][/SIZE][COLOR=DarkSlateGray] [SIZE=4][B][SIZE=4][B][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com/forum/[/IMG][/B][/SIZE][/B][/SIZE] [SIZE=4][B]දෙදෙනා අතර මීට වසර 34 කට පෙර ඇතිවූ කතාබහක් සම්බන්ධයෙන් ඇමේසන් නිර්මාතෘ මතකය අවදි කරලා තියෙනවා. [/B][/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed][B] ජෙෆ් භෞතික විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්නකාලේ ආංශික අවකලන සූත්‍ර ප්‍රශ්නයක් විසඳ ගන්න බැරිව ඉන්නකොට ගණිතයට දක්ෂ ජෝ කියන එයාගේ යාලුවත් එක්ක එකතුවෙලා පැය තුනක් හදන්න උත්සහ කරනවා...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue][B][SIZE=4][B]ආංශික අවකලන සූත්‍ර:- [/B][/SIZE][/B][/COLOR][/SIZE] [IMG]https://wikimedia.org/api/rest_v1/media/math/render/svg/79c995b429a76acbb0c2656b4ef8fde2a0812ab6[/IMG] [SIZE=4][COLOR=DarkRed][B][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//api.ning.com/files/vrfk20yrdVosnYkJJwmlgfdd-gvcl0HlT1YKkYwDmVOE5zo2AOmezpjdwERCOIu8nzPhnnQiAXGUPcCjTB-ow6Xoy9pJQDTu/eq0002P.gif[/IMG][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B]බැරිම තැන දෙන්න යසන්ත කියලා දක්ෂ ශිෂ්‍යයෙක්ගෙන් අහනවා... (යසන්ත ලංකාවේ කෙනෙක් :P ) මේ යසන්ත පොඩි වෙලාවක් බලාගෙන ඉඳලා මේකේ උත්තරය කොසයින් ටීටා කියලා තියෙනවා... ඊට පස්සේ පිටු දෙක තුනක් ගණන හදලා ව්විජ ගණිත සුලු කිරීම් කරලා උත්තරේ කොසයින් ටීටා කියලා පෙන්වනවා... අහන්න දෙයක් නෑ ජෙස් හොල්මන් වෙලා අහනවා ඔයා ක්ෂණිකව හිතලා කොහොමද උත්තරේ කිව්වේ කලින් කියලා... යසන්ත කියනවා මීට අවුරුදු තුනකට කලින් මම මේ වගේ ගණනක් හැදුවා, ඒකට පොඩ්ඩක් එහා මෙහා කලාම කොසයින් කියලා උත්තරේ එනවා කියලා. ජෙෆ්ට එදා හිතුනලු න්‍යායාත්මක භෞතික විද්‍යාවෙන් තමාට ඉදිරියෙන් අය ඉද්දි තමන්ගේ ගමන වෙනස් පැත්තකින් යන්න ඕනේ කියලා. ඒ ජෙෆ් තමා ඇමේසන් කියන අති සාර්ථකම වෙළෙදපොලේ නිර්මාතෘ[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B]මේ වීඩියෝ එක බලන්න[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][YOUTUBE]24tR8wx5Mng[/YOUTUBE][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//pbs.twimg.com/media/DncPBFeWwAACC_-.jpg[/IMG] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom