ආචාර්ය යසන්ත රාජකරුණානායක (කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ) සහ ජෙෆ් බෙසොස් (Amazon Founder and CEO)
දෙදෙනා අතර මීට වසර 34 කට පෙර ඇතිවූ කතාබහක් සම්බන්ධයෙන් ඇමේසන් නිර්මාතෘ මතකය අවදි කරලා තියෙනවා.
ජෙෆ් භෞතික විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්නකාලේ ආංශික අවකලන සූත්‍ර ප්‍රශ්නයක් විසඳ ගන්න බැරිව ඉන්නකොට ගණිතයට දක්ෂ ජෝ කියන එයාගේ යාලුවත් එක්ක එකතුවෙලා පැය තුනක් හදන්න උත්සහ කරනවා...
ආංශික අවකලන සූත්‍ර:-
බැරිම තැන දෙන්න යසන්ත කියලා දක්ෂ ශිෂ්‍යයෙක්ගෙන් අහනවා... (යසන්ත ලංකාවේ කෙනෙක්
)
මේ යසන්ත පොඩි වෙලාවක් බලාගෙන ඉඳලා මේකේ උත්තරය කොසයින් ටීටා කියලා තියෙනවා... ඊට පස්සේ පිටු දෙක තුනක් ගණන හදලා ව්විජ ගණිත සුලු කිරීම් කරලා උත්තරේ කොසයින් ටීටා කියලා පෙන්වනවා...
අහන්න දෙයක් නෑ ජෙස් හොල්මන් වෙලා අහනවා ඔයා ක්ෂණිකව හිතලා කොහොමද උත්තරේ කිව්වේ කලින් කියලා... යසන්ත කියනවා මීට අවුරුදු තුනකට කලින් මම මේ වගේ ගණනක් හැදුවා, ඒකට පොඩ්ඩක් එහා මෙහා කලාම කොසයින් කියලා උත්තරේ එනවා කියලා.
ජෙෆ්ට එදා හිතුනලු න්‍යායාත්මක භෞතික විද්‍යාවෙන් තමාට ඉදිරියෙන් අය ඉද්දි තමන්ගේ ගමන වෙනස් පැත්තකින් යන්න ඕනේ කියලා.
ඒ ජෙෆ් තමා ඇමේසන් කියන අති සාර්ථකම වෙළෙදපොලේ නිර්මාතෘ
මේ වීඩියෝ එක බලන්න
දෙදෙනා අතර මීට වසර 34 කට පෙර ඇතිවූ කතාබහක් සම්බන්ධයෙන් ඇමේසන් නිර්මාතෘ මතකය අවදි කරලා තියෙනවා.
ජෙෆ් භෞතික විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්නකාලේ ආංශික අවකලන සූත්‍ර ප්‍රශ්නයක් විසඳ ගන්න බැරිව ඉන්නකොට ගණිතයට දක්ෂ ජෝ කියන එයාගේ යාලුවත් එක්ක එකතුවෙලා පැය තුනක් හදන්න උත්සහ කරනවා...
ආංශික අවකලන සූත්‍ර:-
බැරිම තැන දෙන්න යසන්ත කියලා දක්ෂ ශිෂ්‍යයෙක්ගෙන් අහනවා... (යසන්ත ලංකාවේ කෙනෙක්
) මේ යසන්ත පොඩි වෙලාවක් බලාගෙන ඉඳලා මේකේ උත්තරය කොසයින් ටීටා කියලා තියෙනවා... ඊට පස්සේ පිටු දෙක තුනක් ගණන හදලා ව්විජ ගණිත සුලු කිරීම් කරලා උත්තරේ කොසයින් ටීටා කියලා පෙන්වනවා...
අහන්න දෙයක් නෑ ජෙස් හොල්මන් වෙලා අහනවා ඔයා ක්ෂණිකව හිතලා කොහොමද උත්තරේ කිව්වේ කලින් කියලා... යසන්ත කියනවා මීට අවුරුදු තුනකට කලින් මම මේ වගේ ගණනක් හැදුවා, ඒකට පොඩ්ඩක් එහා මෙහා කලාම කොසයින් කියලා උත්තරේ එනවා කියලා.
ජෙෆ්ට එදා හිතුනලු න්‍යායාත්මක භෞතික විද්‍යාවෙන් තමාට ඉදිරියෙන් අය ඉද්දි තමන්ගේ ගමන වෙනස් පැත්තකින් යන්න ඕනේ කියලා.
ඒ ජෙෆ් තමා ඇමේසන් කියන අති සාර්ථකම වෙළෙදපොලේ නිර්මාතෘ
මේ වීඩියෝ එක බලන්න
Last edited:

sinhalenuth kiyapan.