ඇම කෑවා වගේ

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    දැන් මේ ලංකාව සහ ජාත්‍යන්තරයත් අතර තියෙන ගනු දෙනුවක් ගැන පැහැදිලි කරලා දෙන්න කැමතියි.

    යුද්ධය නිමා වීමත් සමග යුද අපරාධ පරීක්ෂණයක් කරන්නයි කියලා අවුරුදු ගානක් දෙමල අය යම් ජාත්‍යන්තර නියෝජිතයන් මාර්ගයෙන් බල කරා.

    යුද අපරාධ පරීක්ෂණයෙන් ඒ ගොල්ලන්ට ඕනෑ වෙලා තිබිබේ ජාත්‍යන්තර විනිශ්චය කාරයන් පත් කරලා ලංකාවේ යුද බටයන්ට දඩුවම් දෙන්න.

    දැන් සිංහල අය ජිනීවා නගරයේ මේ සාකච්චා පවත් වන අතර තුර මුස්ලිම් අයට පහර දුන්නා. ජිනීවා වල ඉන්න ලොක්කා මුස්ලිම් එක්කෙනෙක්.

    දැන් කට්ටියට තේරෙන්න ඕනෑ යම් කිසි සැලසම්ක් ඇතුව මේ සිදුවීම් වෙන්න ඉඩ තිබුණා කියලා.


    image_1520442407-6ec31fbec2.jpg


    Lack of progress in SL: UN could use universal jurisdiction (විශ්වීය අධිකරණ බලය)

    UN High Commissioner for Human Rights, Prince Zeid Al-Hussein yesterday said he was alarmed by recent violent incidents in Sri Lanka and said he would encourage UN Member States to explore the use of universal jurisdiction in the absence of progress in accountability and transitional justice in Sri Lanka.

    In his annual report and oral update to the 37th session of the Human Rights Council on the activities of his office and recent human rights developments, Prince Zeid said there should be no impunity, either for the incitement that led to the attacks, or the attacks themselves.

    "In Sri Lanka, I am very alarmed by recurring and continuing episodes of mob violence targeting ethnic and religious minorities, particularly Muslims, including the most recently in Ampara and in several locations in the Kandy District, leading to the declaration of a nationwide state of emergency for 10 days,” he said.

    He said he has repeatedly urged the Sri Lanka Government to advance its implementation of the transitional justice agenda.

    "I regret the absence of meaningful progress. It is urgent, for the sake of the victims, that progress be made on accountability and transitional justice. In the absence of such progress I would encourage Member States to explore the use of universal jurisdiction. The Council will be fully briefed in this regard on March 21,” he said. (Lahiru Pothmulla)
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    මේ වලිය ඉක්මනට නවත්තගන්න නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ

    ඉවර කරලා කරන්න තියෙන වැඩ

    1. මහේන්ද්‍රන් සොයාගැනීම
    2. රනිල්ට විශ්වාසබන්ගේ ගෙන එම

    තව ඇති, හොයල බලන්න

    මුස්ලිම් අයගේ මුවාවෙන්, ආණ්ඩුව හැංගිලා ඉන්නවා
    එයාල තමයි මේක දුර දිග ගෙනියන්නේ

    පොලිස් ඇමතිකම එස්එෆ් ට දෙන්න මේකත් එක අවස්තාවක් ඔන්න
    කොහොමද එක