ඇඹිලිපිටියට යන්න බස් එකක්

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඇඹිලිපිටියට යන්න බස් එකක්

    මචන්ලා කොළඹ සිට හෝ, පානදුර සිට ඇඹිලිපිටියට යන්නෙ කොහොමද ?
    බස් කොහෙන්ද පටන් ගන්නෙ , කාලසටහනක් ගැන දන්නව නම් පොඩ්ඩක් කියන්න මචන්ලා
    ලොකු උදව්වක්
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    [FONT=&quot]පානදුරෙන් උදේ 6.10ට සූරියවැව බස් එකක් යනවා [/FONT]
     
    • Like
    Reactions: චගු

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    උබ පානදුර නම් ඉන්නේ 17ක නැගලා කඩුවෙලට වරෙන් කඩුවෙල හරහා තමයි කොටුවෙන් පටන් ගන්න ඇබිලිපිටිය බස් යන්නේ ඒකක නගින්න පුළුවන්

    වික් එන්ඩ් එක කිට්ටු කරලා නම් එහම කරන්න එපා කඩුවෙලට එනකොට ලෝඩ් එක ඇබිලිපිටිය බස් වල

    හොදම දේ තමා කොටුවට ගිහින් ඇබිලිපිටිය බස් එකක් ගන්න එක

    විනාඩි 30න් 30ට වගේ තියෙනවා

    වාඩිවෙලාම යන්න පුළුවන් එතකොට

    ඕල් රයිට් ලගේ ෂෝ දානවා තව පර්පල් රේන්ජ් ලගේ ෆ්ලෑෂ් බැක් ලගේ ෂෝ හෙමත් දානවා :lol:

    සමහර වෙලාවට සත්තු දඩයම් කරන එව්වත් දානවා බන් :shocked:
     
    • Like
    Reactions: චගු

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොටුවට ගිහින් ඇඹිලිපිටිය බස් එකක් ගනින්.පාන්දර ඉඳන්ම බස් තියෙනවා.මම 4.30 ට වගේ ගිහින් තියෙනවා.නැත්නම් පානදුරෙන් සූරියවැව බස් එකක් තියෙනවා.CTB ස්ටෑන්ඩ් එකෙන්.ඒකේ යන්නත් පුලුවන්
     
    • Like
    Reactions: චගු

    gepa

    Well-known member
  • හයිවේ එකේ යනව වගේ වේගෙන් ත්‍රීවිල් වගේ රිංගලා අමුතු අත්දැකීමක් ගන්න අලුත් පාර ඇඹිලිපිය එකක නැගපන්..කොලඹ ඇඹිලිපිටිය කියන්නේ සෙන මර විදියට ඉන්න රූට් එකක්.වීනාඩි 10න් දහයට අලුත් පාර පරන පාර බස්..ප්‍රයිවෙට් සීටීබී දෙකම ..ඉස්සර නං ගමගේ බස් අදිනවා ඇදිල්ලක් අපි කියන්නේ ගමගේ මූටර් කියලා
     
    • Like
    Reactions: චගු

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ගොඩක් ස්තුතියි මචන්ලා
    මම පානදුර කිට්ටුව නිසා පානදුර ස්ටෑන්ඩ් එකෙන් යන බස් එකේ යන්න හිතුවා
    ලොකු උදව්වක් මචන්.. මේ විස්තර කොහොම හොයා ගන්නද කියල හිටියෙ.
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    Mama yanne scooter eke. Paya 4.30 n yanawa. Pandara 4ta witara yanne. cool eke yatahaki. Habai enneth ena dawase pandara. Ude 8.30 wenakota colombo wala. kisima mahansiyak nahe. Parisarayath hodai.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    panaduren onatharam bus thiyenne bun.panaduren rathnapureta awith yannath puluwan.