Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඹිලිපිටියට සිසු ඝාතනයේ චූදිත මේජර් ජාලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානයේ ඔබ මොනවද කරන්නේ ? ඔබගේ මිතුරන්, සමාජය ඔබ දෙස දැන් බලන්නේ කොහොමද?

ඇත්තටම මාගේ batchmatesලා මාව හොඳින්ම පිළිගන්නවා. මා ඔබට කියූ ලෙසම කලකට පෙර batch get togatger එකකදි කියා තිබෙනවා. එයාලා එයාලට වඩා අත්දැකීම් වැඩි කෙනෙක් ලෙස මාව පිලිගන්නවා. හමුදාවෙ මාගේ ජේෂ්ඨ නිලධාරීන් වගේම කනිෂ්ඨ නිලධාරින් මා හට විශේෂ ගරුත්වයක් දක්වනවා. හේතුව එකක් මා command material එකක් වීම සහා මා මෙයට වගකිව යුතු කෙනෙක් නොවීම. අදටත් intake 20 සහ පහල මේජර් ජෙනරාල්ලා පවා මට Sir කියා තමයි කතා කරන්නේ. හැබැයි මා හමුදාව සමග සම්බන්ධතාවයන් පවත්වන්නේ නැහැ. ඒක එක compartment එකක්. සිර ජීවිතයත් තවත් එක compartment එකක්. මා දැන් ඉන්නේ වෙන compartment එකක. මගේ මේ පෙට්ටිවල ඇතුලෙන් යන්න බැහැ. Journy එක ඉවරවෙලා station එකෙ නැවතුමේදි තමයි යන්න පුළුවන්. මා අලුතින් යාළු හිත්වත්ම් පටන් ගන්නේ නැහැ. දන්නා අය සමග විතරයි ඇඟෑලුම් කම් පවත්වන්නේ. හැමෝම දන්නවා මෙය දේශපාලන case එකක් කියලා. ඒ නිසා අප්‍රසාදයක් නැහැ. නමුත් මා නොදන්නවාට ගොඩාක් පිරිස් මා ගැන දන්නා බව මට අනන්තවත් තේරිලා තියෙනවා. මා නොදන්නවා වාගේ ඉන්නවා.

මා ගිය අවුරුද්දේ සියලු ව්‍යාපාර කටයුතුවලින් විශ්‍රාම ගත්තා. ඒ මට අවු 55, ඔක්තෝබර් 26 ට පිරිච්ච නිසා. තැන්පත් ධනයෙන් මට ජීවත්වෙන්න අවශ්‍ය බැංකු පොලිය ලැබෙනවා. මාසයට බිල් හතරයි (SLT ADSL PEO TV බිල, වතුර බිල, ලයිට් බිල සහ මොබයිල් බිල) ගෙවන්න තියෙන්නේ. Car, cab and the motor bike are free of lease. No loans to pay. ඉතිං මා අද නිදහස් පුද්ගලයෙක්. අද මා ඉන්නේ දොම්පෙ. අක්කරයකට අසන්න ඉඩමක් තියෙනවා. එහි තිබුන වලව්ව මම (restore) ප්රතිශ්ඨාපනය කරා. මා එහි තනියෙන් ඉන්නවා. වැඩට වයසක මනුස්සයෙක් ඉන්නවා. ගිය අවුරුද්දෙ වත්තේ පොල් පැල 30 ක් දැම්මා. රඹුටන් පැල 12 , වෙනත් පලතුරු වර්ග 15-20 ක් විතර සහා අඩි 40x40 ක ගෙවත්ත තිබෙනවා. ඒ කටයුතු කරමින් විවෙකීව ඉන්නවා. පසුගිය දවස්වල පෝර දැම්මා. ලබන අවුරුද්දට පසු අවුරුද්දේ පලදාව ගන්න බලා පොරොත්තු වෙනවා.

ආපසු හැරී බලන විට ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන ඔබ සිතන්නේ මොනවාද ?

මුලින්ම කියන්න තියෙන්නේ එය සිදු නොවිය යුතු තත්ත්වයක්. මේකට මේ අතුරුදහන් වූ ශිෂ්‍යයන්වත්, අපවත්, හමුදාවවත්, එදා රජයවත් වගකිව යුතු නැහැ. වගකිව යුත්තේ මීට පෙරත් 1971 විශාල විනාශයක් කළ විජේවීර ප්‍රධාන ජවිපෙ දේශපාලන මණ්ඩලය සහා මධ්‍යම කොමිටිය. මේ අය රටේ යමක් කළ හැකි තරුණ පරම්පරාව විනාශ කරා. අද සිංහල ජන සමාජය යම් නිවටකමක් ඇත්නම්, එයට හේතුව මේ නැතිවුන තරුණ පරම්පරාවයි. මේ ශිෂ්‍යයන් ලව් ලෙටර් වැනි පුද්ගලික කාරනාවක් නිසා හෝ ප්‍රතිවිරුද්ධ දේශපාලන (SLFP, LSSP වැනි) මතයක් දැරිම නිසා හෝ නොවෙයි දැයට අහිමි වූයේ. ඔවුන්ව නොමග යවා, ඔවුන් ලවා අපරාධ කරපු නිසාවෙන්මයි මේ දේවල් සිදු වුනේ. මේ සියලු ශිෂ්‍යයන් අත්දැකීම් නොමැති තරුණ අය නිසා, නැත්නම් නොදරුවෝ නිසා ඔවුන් හදා ගැනීමේ වගකීමත් එයාලගේ දෙමාපියන්ට තියෙනවා. එතකොට එයාලටත් තම වගකීම් ඉටු නොකළ අය නිසා වරදකාරීත්වයක් පැටවෙනවා.

ප්‍රසන්න හඳුවලගේ පියා (ඔහු කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පති සහ 71 කැරැල්ලේ NIB ලිස්ට් එකේ නම තිබෙන කෙනෙක්) දැන දැනම තමා, තම පුතා මේකට යොමු කරේ. ඒ බව මා දන්නේ හඳුවල ඉන්නේ කුට්ටිගල බල ප්‍රදේශයේ නිසා සහ මුලින්ම කුට්ටිගල කඳවුරේ නිලධාරී අණදෙන ලෙස මා විසින් ප්‍රසන්න හඳුවල අත්අඩංගුවට අරන් නිදහස් කළ නිසායි. Lack of supervision by parents too caused this vandetta. හමුදාව හෝ පොලීසිය කොහොමද ළමයි හදන්නේ? රජයටත් වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා කිහිප සැරයක් සාකච්ඡා මේසයට එන්න කියා අරාධනා කරා ආයාචනා කරා, ඇවිත් එකට ආණ්ඩු කරමු කියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ගණන් ගත්තේ නැහැ. මොකද එදා සති දෙකක්, දින 10 ක් වගේ කාලයක් තිබ්බා (89 අගොස්තුවේදී හෝ සැප්තැම්බර් මාසෙ) රටේ ආණ්ඩුවක් නැතිව. ගොඩක් අය මේක දන්නේ නැහැ. ඉතින් එහෙම තත්වයකදි ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ රජයකට කළ හැක්කේ supression පමණයි. ඒ නිසා එදා පැවති රජය මීට වගකිව යුතුයි කියා කියන්න බැහැ. අනික පසුකාලීනව ආ රජය LTTE එකට කරෙත්, ඉදිරි කාලයක ඇතිවෙන රජයක් කරන්නෙත් ඕකම තමා.

ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන අපගේ සමාජය ඉගෙන ගත යුතු පාඩම් මොනවාද?

පළමු පාඩම තමයි තම නොදරුවන්, විශේෂයෙන් වයස 15-16 සිට 20 -21 දක්වා ඉතා සැලකිල්ලෙන් සොයා බැලීම. මොකද දුෂ්ට මිනිසෙකුට මේ වයසේ ළමයි නොමග යවන්න ඉතා පහසුයි. මේ සිද්ධියේ ඒ දුෂ්ටයා තමයි ඔවුන්ගේ තරුණ ගුරුවරයා බුද්ධික. අනික මේ ළමයි සම්බන්ධයෙන් අපට ලැබී තිබුණු තොරතුරු අනුව අප ඒ ඒ ගෙවල්වලට ගොස් ඒ ඒ දේමාපියන්ට දැනුම් දුන්නා. කුට්ටිගල පැත්තේ අයට සෙවන කඳවුරේ අය මා සමග ගොස් දැනුම් දුන්නා. හඳුවල, උදේශ් සහ තව කිහිප දෙනෙකුගේ. ඒ නිසාමයි මා කියන්නේ මේ දෙමාපියන් බුද්ධික ගුරුවරයාට පසු ඊළඟට වගකිව යුතුයි කියා. රජයත් මීට වඩා දුරදිග කල්පනා කොට තීරණ ගැනීමත් වඩා වැදගත්. හේතුව පුනරුත්ථාපනය යන සංකල්පයෙ ආවේ ගොඩක් කල් ගිහිල්ලා. අපි බලාගෙන ඉන්න ඕනේ vecanncy එනකන්. ඒ කියන්නේ ස්ථාන පහසුකම් අවම මට්ටමේ තිබ්බේ. නමුත් ජවිපේ රජයට වඩා වගකිව යුත්තේ ඔවුන්ගේ සටන් පාඨය වුයේ, ඉන්දීය හමුදා ලංකාවට ඒමයි. එදා එයට කළ හැක්කක් ලංකා රාජ්‍යයට තිබුනේ නැහැ. එය තනිකරම බලය ප්රජාතන්ත්රවාදී නොවන ආකාරයෙන් ලබා ගැනීමට තරුණයන් නොමග ඇරිමක්. පාසල් ළමුන්ගේ අතට දුන්නේ "පළමුව මව්බිම, දෙවනුව පාසල" කියායි.

මේ සමාජයේ කුහකත්වය ඉතා වැඩියි. නැති එකා ඇති එකා වට්ටලා හරි, වෙන කොහොම හරි ඇති එකෙක් වෙන්නයි උත්සහා ගන්නේ. මේ ළමයිනුත් මා දැක කතා බස් කළ මධ්‍යම කාරක සහාවෙ අය තුළත් මා දැක්කේ අධික කුහකත්වය. එය සමානාත්මතාවය කියන පිරුවටයෙන් තමයි වහන්නේ. මෙය ඇති කරන්නේ ගෙවල් තුළ. සමහර විට පහේ ශිෂ්‍යත්වයත් මීට හේතු වෙනවා. අනිකා පරයා යන ගුණය අපේ කාලේ තිබ්බේ නැහැ. ළමා සිතට ඒ පීඩනය ඇතුල් කරන්නේ දෙමාපියන්. ඉන් මව ප්‍රධානයි.

හමුදාව පැත්තෙන් බ්‍රිගේඩියර්ට මීට වඩා මානුෂීය හැඟීම් තිබ්බා නම් වඩා හොඳයි. ඔහුට මිනිස් ජීවිතයක අගයක් තිබ්බේ නැහැ. මොකද මේ හැම දෙයම සිදුවුනේ under his nose. නමුත් ඔහුට පහළ හිටිය සෙවන අනුඛණ්ඩය ඇතුළු අනුඛණ්ඩ ගණනාවක් බාරව හිටිය මේජර් රන්ජිත් රූපසිංහ බ්‍රිගේඩියර්ව නොමග ඇරිය කියා කියන්නත් පුළුවන්. ඔහු කොහොමටත් අවස්ථාවාදී නිළධාරියෙක්.[/SIZE]

- http://transyl2014.blogspot.com/2018/08/blog-post_18.html

[QUOTE="monson, post: 23563402, member: 30005"] [SIZE="4"][COLOR="blue"]වර්තමානයේ ඔබ මොනවද කරන්නේ ? ඔබගේ මිතුරන්, සමාජය ඔබ දෙස දැන් බලන්නේ කොහොමද?[/COLOR] ඇත්තටම මාගේ batchmatesලා මාව හොඳින්ම පිළිගන්නවා. මා ඔබට කියූ ලෙසම කලකට පෙර batch get togatger එකකදි කියා තිබෙනවා. එයාලා එයාලට වඩා අත්දැකීම් වැඩි කෙනෙක් ලෙස මාව පිලිගන්නවා. හමුදාවෙ මාගේ ජේෂ්ඨ නිලධාරීන් වගේම කනිෂ්ඨ නිලධාරින් මා හට විශේෂ ගරුත්වයක් දක්වනවා. හේතුව එකක් මා command material එකක් වීම සහා මා මෙයට වගකිව යුතු කෙනෙක් නොවීම. අදටත් intake 20 සහ පහල මේජර් ජෙනරාල්ලා පවා මට Sir කියා තමයි කතා කරන්නේ. හැබැයි මා හමුදාව සමග සම්බන්ධතාවයන් පවත්වන්නේ නැහැ. ඒක එක compartment එකක්. සිර ජීවිතයත් තවත් එක compartment එකක්. මා දැන් ඉන්නේ වෙන compartment එකක. මගේ මේ පෙට්ටිවල ඇතුලෙන් යන්න බැහැ. Journy එක ඉවරවෙලා station එකෙ නැවතුමේදි තමයි යන්න පුළුවන්. මා අලුතින් යාළු හිත්වත්ම් පටන් ගන්නේ නැහැ. දන්නා අය සමග විතරයි ඇඟෑලුම් කම් පවත්වන්නේ. හැමෝම දන්නවා මෙය දේශපාලන case එකක් කියලා. ඒ නිසා අප්‍රසාදයක් නැහැ. නමුත් මා නොදන්නවාට ගොඩාක් පිරිස් මා ගැන දන්නා බව මට අනන්තවත් තේරිලා තියෙනවා. මා නොදන්නවා වාගේ ඉන්නවා. මා ගිය අවුරුද්දේ සියලු ව්‍යාපාර කටයුතුවලින් විශ්‍රාම ගත්තා. ඒ මට අවු 55, ඔක්තෝබර් 26 ට පිරිච්ච නිසා. තැන්පත් ධනයෙන් මට ජීවත්වෙන්න අවශ්‍ය බැංකු පොලිය ලැබෙනවා. මාසයට බිල් හතරයි (SLT ADSL PEO TV බිල, වතුර බිල, ලයිට් බිල සහ මොබයිල් බිල) ගෙවන්න තියෙන්නේ. Car, cab and the motor bike are free of lease. No loans to pay. ඉතිං මා අද නිදහස් පුද්ගලයෙක්. අද මා ඉන්නේ දොම්පෙ. අක්කරයකට අසන්න ඉඩමක් තියෙනවා. එහි තිබුන වලව්ව මම (restore) ප්රතිශ්ඨාපනය කරා. මා එහි තනියෙන් ඉන්නවා. වැඩට වයසක මනුස්සයෙක් ඉන්නවා. ගිය අවුරුද්දෙ වත්තේ පොල් පැල 30 ක් දැම්මා. රඹුටන් පැල 12 , වෙනත් පලතුරු වර්ග 15-20 ක් විතර සහා අඩි 40x40 ක ගෙවත්ත තිබෙනවා. ඒ කටයුතු කරමින් විවෙකීව ඉන්නවා. පසුගිය දවස්වල පෝර දැම්මා. ලබන අවුරුද්දට පසු අවුරුද්දේ පලදාව ගන්න බලා පොරොත්තු වෙනවා. [COLOR="blue"]ආපසු හැරී බලන විට ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන ඔබ සිතන්නේ මොනවාද ?[/COLOR] මුලින්ම කියන්න තියෙන්නේ එය සිදු නොවිය යුතු තත්ත්වයක්. මේකට මේ අතුරුදහන් වූ ශිෂ්‍යයන්වත්, අපවත්, හමුදාවවත්, එදා රජයවත් වගකිව යුතු නැහැ. වගකිව යුත්තේ මීට පෙරත් 1971 විශාල විනාශයක් කළ විජේවීර ප්‍රධාන ජවිපෙ දේශපාලන මණ්ඩලය සහා මධ්‍යම කොමිටිය. මේ අය රටේ යමක් කළ හැකි තරුණ පරම්පරාව විනාශ කරා. අද සිංහල ජන සමාජය යම් නිවටකමක් ඇත්නම්, එයට හේතුව මේ නැතිවුන තරුණ පරම්පරාවයි. මේ ශිෂ්‍යයන් ලව් ලෙටර් වැනි පුද්ගලික කාරනාවක් නිසා හෝ ප්‍රතිවිරුද්ධ දේශපාලන (SLFP, LSSP වැනි) මතයක් දැරිම නිසා හෝ නොවෙයි දැයට අහිමි වූයේ. ඔවුන්ව නොමග යවා, ඔවුන් ලවා අපරාධ කරපු නිසාවෙන්මයි මේ දේවල් සිදු වුනේ. මේ සියලු ශිෂ්‍යයන් අත්දැකීම් නොමැති තරුණ අය නිසා, නැත්නම් නොදරුවෝ නිසා ඔවුන් හදා ගැනීමේ වගකීමත් එයාලගේ දෙමාපියන්ට තියෙනවා. එතකොට එයාලටත් තම වගකීම් ඉටු නොකළ අය නිසා වරදකාරීත්වයක් පැටවෙනවා. ප්‍රසන්න හඳුවලගේ පියා (ඔහු කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පති සහ 71 කැරැල්ලේ NIB ලිස්ට් එකේ නම තිබෙන කෙනෙක්) දැන දැනම තමා, තම පුතා මේකට යොමු කරේ. ඒ බව මා දන්නේ හඳුවල ඉන්නේ කුට්ටිගල බල ප්‍රදේශයේ නිසා සහ මුලින්ම කුට්ටිගල කඳවුරේ නිලධාරී අණදෙන ලෙස මා විසින් ප්‍රසන්න හඳුවල අත්අඩංගුවට අරන් නිදහස් කළ නිසායි. Lack of supervision by parents too caused this vandetta. හමුදාව හෝ පොලීසිය කොහොමද ළමයි හදන්නේ? රජයටත් වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා කිහිප සැරයක් සාකච්ඡා මේසයට එන්න කියා අරාධනා කරා ආයාචනා කරා, ඇවිත් එකට ආණ්ඩු කරමු කියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ගණන් ගත්තේ නැහැ. මොකද එදා සති දෙකක්, දින 10 ක් වගේ කාලයක් තිබ්බා (89 අගොස්තුවේදී හෝ සැප්තැම්බර් මාසෙ) රටේ ආණ්ඩුවක් නැතිව. ගොඩක් අය මේක දන්නේ නැහැ. ඉතින් එහෙම තත්වයකදි ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ රජයකට කළ හැක්කේ supression පමණයි. ඒ නිසා එදා පැවති රජය මීට වගකිව යුතුයි කියා කියන්න බැහැ. අනික පසුකාලීනව ආ රජය LTTE එකට කරෙත්, ඉදිරි කාලයක ඇතිවෙන රජයක් කරන්නෙත් ඕකම තමා. [COLOR="blue"]ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන අපගේ සමාජය ඉගෙන ගත යුතු පාඩම් මොනවාද?[/COLOR] පළමු පාඩම තමයි තම නොදරුවන්, විශේෂයෙන් වයස 15-16 සිට 20 -21 දක්වා ඉතා සැලකිල්ලෙන් සොයා බැලීම. මොකද දුෂ්ට මිනිසෙකුට මේ වයසේ ළමයි නොමග යවන්න ඉතා පහසුයි. මේ සිද්ධියේ ඒ දුෂ්ටයා තමයි ඔවුන්ගේ තරුණ ගුරුවරයා බුද්ධික. අනික මේ ළමයි සම්බන්ධයෙන් අපට ලැබී තිබුණු තොරතුරු අනුව අප ඒ ඒ ගෙවල්වලට ගොස් ඒ ඒ දේමාපියන්ට දැනුම් දුන්නා. කුට්ටිගල පැත්තේ අයට සෙවන කඳවුරේ අය මා සමග ගොස් දැනුම් දුන්නා. හඳුවල, උදේශ් සහ තව කිහිප දෙනෙකුගේ. ඒ නිසාමයි මා කියන්නේ මේ දෙමාපියන් බුද්ධික ගුරුවරයාට පසු ඊළඟට වගකිව යුතුයි කියා. රජයත් මීට වඩා දුරදිග කල්පනා කොට තීරණ ගැනීමත් වඩා වැදගත්. හේතුව පුනරුත්ථාපනය යන සංකල්පයෙ ආවේ ගොඩක් කල් ගිහිල්ලා. අපි බලාගෙන ඉන්න ඕනේ vecanncy එනකන්. ඒ කියන්නේ ස්ථාන පහසුකම් අවම මට්ටමේ තිබ්බේ. නමුත් ජවිපේ රජයට වඩා වගකිව යුත්තේ ඔවුන්ගේ සටන් පාඨය වුයේ, ඉන්දීය හමුදා ලංකාවට ඒමයි. එදා එයට කළ හැක්කක් ලංකා රාජ්‍යයට තිබුනේ නැහැ. එය තනිකරම බලය ප්රජාතන්ත්රවාදී නොවන ආකාරයෙන් ලබා ගැනීමට තරුණයන් නොමග ඇරිමක්. පාසල් ළමුන්ගේ අතට දුන්නේ "පළමුව මව්බිම, දෙවනුව පාසල" කියායි. මේ සමාජයේ කුහකත්වය ඉතා වැඩියි. නැති එකා ඇති එකා වට්ටලා හරි, වෙන කොහොම හරි ඇති එකෙක් වෙන්නයි උත්සහා ගන්නේ. මේ ළමයිනුත් මා දැක කතා බස් කළ මධ්‍යම කාරක සහාවෙ අය තුළත් මා දැක්කේ අධික කුහකත්වය. එය සමානාත්මතාවය කියන පිරුවටයෙන් තමයි වහන්නේ. මෙය ඇති කරන්නේ ගෙවල් තුළ. සමහර විට පහේ ශිෂ්‍යත්වයත් මීට හේතු වෙනවා. අනිකා පරයා යන ගුණය අපේ කාලේ තිබ්බේ නැහැ. ළමා සිතට ඒ පීඩනය ඇතුල් කරන්නේ දෙමාපියන්. ඉන් මව ප්‍රධානයි. හමුදාව පැත්තෙන් බ්‍රිගේඩියර්ට මීට වඩා මානුෂීය හැඟීම් තිබ්බා නම් වඩා හොඳයි. ඔහුට මිනිස් ජීවිතයක අගයක් තිබ්බේ නැහැ. මොකද මේ හැම දෙයම සිදුවුනේ under his nose. නමුත් ඔහුට පහළ හිටිය සෙවන අනුඛණ්ඩය ඇතුළු අනුඛණ්ඩ ගණනාවක් බාරව හිටිය මේජර් රන්ජිත් රූපසිංහ බ්‍රිගේඩියර්ව නොමග ඇරිය කියා කියන්නත් පුළුවන්. ඔහු කොහොමටත් අවස්ථාවාදී නිළධාරියෙක්.[/SIZE][/SIZE] - [url]http://transyl2014.blogspot.com/2018/08/blog-post_18.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom