Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඹිලිපිටියේ Scene එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඹිළිපිටිය ප්රදේශයේ පැවති සාදයක ඇතිවූ ගැටුමක් අවසානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා සාදයට සහභාගීව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකෙරුණා.

තුවාල ලැබූ එක් පුද්ගලයකු අද (07) අළුයම මියගිය අතර ඒ හේතුවෙන් පොලිසියට එරෙහිව ඇඹිළිපිටිය නගරයේ කළුකොඩි ඔසවා විරෝධතාවයක්ද පැවැත්වූවා. අප විසින් වාර්තාකරන ලද එම පුවතට අප පාඨකයකු විසින් මෙවන් ප්රතිචාරයක් දක්වා තිබෙනවා.

“රාත්රී දොළහෙන් පසු ශබ්ද විකාශන යන්ත්ර ක්රියාවිරහිත කරන ලෙස නියෝග කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් හතර දෙනාගෙන් අයෙකුට පහර දී නිල ඇඳුම ඉරා තුවක්කුව උදුරා ගැනීමෙන් පසු මෙය ආරම්භ උනා. පසුව තුවක්කුව නැවත පොලිසියට ලබා දීමට එතන සිටි වැඩිහිටියෙකු ක්රියා කළා.

පසුව මියගිය පොඩි වෙදා හෙවත් සුමිත් ප්රසන්න ඉතාම පහත් ආකාරයට පොලිසියට බනිමින් හැකිනම් උඩ තට්ටුවට එන ලෙස අභියෝග කළා. ආවොත් කෑලි වලට කපා දමන බවත් පොලිසියට තර්ජනය කළා. පසුව පැමිණි පොලිස් ජීප් රථ දෙකේ සිටි නිලධාරීන් සහ බිමත් පිරිස අතර දරුණු ගැටුමක් ඇති උනා. ප්රහාරයේදී පොලිසිය ඉතාම සාර්ථක උනා.

මියගිය පුද්ගලයා මුලින් කෑගසා තර්ජනය කළත් පසුව පහර කා දිව්වා.. ඔහු නොදුටු ශාලාව හරහා තිබු දැවැන්ත ඝන විදුරු තහඩුවේ වැදුණු ඔහු බිඳුණු විදුරු වලට කැපුණු ශරීරය පුරාම ලේ ගලන තුවාල සහිතව අසිහියෙන් මෙන් ගමන් කොට තට්ටුවේ අනාරක්ෂිත කොටසින් පහලට වැටුනා. මා එම සාදයේ සිටියා.“

කෙසේ වෙතත්, ගැටුමට හේතුව මුලින් එහි පැමිණි පොලිස් නිලධාරීන් අරක්කු ඉල්ලා සිටිම බවත්, ඔවුන්ට දීමට අරක්කු නොතිබූ බවත්, ගැටුමට හේතුව එය බවත් අදාල සාදය පැවැත්වූ පාර්ශවයෙන් පවසනවා.

- See more at: http://offair.nethfm.com/article/31609#sthash.127hCOaD.dpuf

[QUOTE="neonz, post: 19538321, member: 90815"] [SIZE="5"]ඇඹිළිපිටිය ප්රදේශයේ පැවති සාදයක ඇතිවූ ගැටුමක් අවසානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා සාදයට සහභාගීව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකෙරුණා. තුවාල ලැබූ එක් පුද්ගලයකු අද (07) අළුයම මියගිය අතර ඒ හේතුවෙන් පොලිසියට එරෙහිව ඇඹිළිපිටිය නගරයේ කළුකොඩි ඔසවා විරෝධතාවයක්ද පැවැත්වූවා. අප විසින් වාර්තාකරන ලද එම පුවතට අප පාඨකයකු විසින් මෙවන් ප්රතිචාරයක් දක්වා තිබෙනවා. “රාත්රී දොළහෙන් පසු ශබ්ද විකාශන යන්ත්ර ක්රියාවිරහිත කරන ලෙස නියෝග කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් හතර දෙනාගෙන් අයෙකුට පහර දී නිල ඇඳුම ඉරා තුවක්කුව උදුරා ගැනීමෙන් පසු මෙය ආරම්භ උනා. පසුව තුවක්කුව නැවත පොලිසියට ලබා දීමට එතන සිටි වැඩිහිටියෙකු ක්රියා කළා. පසුව මියගිය පොඩි වෙදා හෙවත් සුමිත් ප්රසන්න ඉතාම පහත් ආකාරයට පොලිසියට බනිමින් හැකිනම් උඩ තට්ටුවට එන ලෙස අභියෝග කළා. ආවොත් කෑලි වලට කපා දමන බවත් පොලිසියට තර්ජනය කළා. පසුව පැමිණි පොලිස් ජීප් රථ දෙකේ සිටි නිලධාරීන් සහ බිමත් පිරිස අතර දරුණු ගැටුමක් ඇති උනා. ප්රහාරයේදී පොලිසිය ඉතාම සාර්ථක උනා. මියගිය පුද්ගලයා මුලින් කෑගසා තර්ජනය කළත් පසුව පහර කා දිව්වා.. ඔහු නොදුටු ශාලාව හරහා තිබු දැවැන්ත ඝන විදුරු තහඩුවේ වැදුණු ඔහු බිඳුණු විදුරු වලට කැපුණු ශරීරය පුරාම ලේ ගලන තුවාල සහිතව අසිහියෙන් මෙන් ගමන් කොට තට්ටුවේ අනාරක්ෂිත කොටසින් පහලට වැටුනා. මා එම සාදයේ සිටියා.“ කෙසේ වෙතත්, ගැටුමට හේතුව මුලින් එහි පැමිණි පොලිස් නිලධාරීන් අරක්කු ඉල්ලා සිටිම බවත්, ඔවුන්ට දීමට අරක්කු නොතිබූ බවත්, ගැටුමට හේතුව එය බවත් අදාල සාදය පැවැත්වූ පාර්ශවයෙන් පවසනවා.[/SIZE] - See more at: [url]http://offair.nethfm.com/article/31609#sthash.127hCOaD.dpuf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom