ඇඹිලිපිටියේ Scene එක​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඇඹිලිපිටියේ Scene එක​

    අද මම ඇඹිලිපිටියේ ආවා උදෙන්ම වැඩ වගයකට​. ආවේ මොබිටෙල් එකෙන්. ඇඹිලිපිටියේ සහ හම්බන්තොට යන ගමන්. අම්මට සිරි යකෝ උතුර නැගෙනහිර වගේ, කලු කොඩි දාල​... මුලු town එකම වහලා. අපිටත් අල්ලන් කෙලින්න හැදුව කියහන්කෝ :lol: දැන් ඔහොම සිද්ධිය බලන් ඉන්නකොට තේරුන දෙයක් තමයි මේක​.. ඔතන කැ ගහපු 50% අය අමු මැර ලුක් එකේ එවුන්.

    ඕකේ පොලිසියෙන් කියන කතාවනේ මුන් බීල පිස්සු කෙලිය කියන එක​. එහෙම වෙන්න බැරි කමකුන් නැහැ නේද​? මොකද ඔය මිනිස්සු බෝඩ් උස්සන් දගලන්නේ ඒ මිනිස්සු ඇස් දෙකෙන් දැක්කද​?

    මොකෙක් හරි කියන කතාවක්නේ වටේ පැතිරෙන්නෙ. මිනිස්සුත් මෝඩයො වගේ කැගහනව ඉතින් ඇත්තටම පොලිසිය අරක්කු ඉල්ලුව නම් වැරදියි ඒත් ඔතන පොලිසිය ඇත්තටම රාජකාරියට ගියාම මුන් කෙලියද දන්නෙ නැහැනේ... එහෙම බැලුවම පොලිසියට ඉතින් ඔහොම තැනකට ගිහින් රාජකාරි කරන්න බැහැ..උන් අල්ලන් කෙලලා අන්තිමට පැනල දුවනකොට මැරිලා ඒකෙ වැරැද්ද පොලිසියට දානව​.. මුන් කියන්නේ ඔය මැරුන කෙනාව උඩ ඉඳන් පහලට තල්ලු කලාලු. Case යන බව දැනගෙන (ගැහුවත් පොලීසියෙන් ඔහොම තල්ලු කරයිද​) අනික ASP.

    ඔය වීඩියෝස් වල පේන උන්ගෙ පෙනුම බලපන් මහ කුඩු කාරයො මැරයො ටිකක් ඔය මැරිච්ච එකාගේ යාලුවො ටික​. ඔය අද කැ ගහන මිනිස්සු කැ ගහන්නේ ඇස් දෙකෙන් දැකලද​? නැහැනේ. එතන හිටපු බීපු එකෙක් කියපු විස්තරේ අනුව​. එතන හිටියේ ඉතින් ඔය මැරිච්ච එකාගේ යාලුවොනේ. උන් කියයිද උන්ගේ අතේ වැරැද්ද කියලා.

    අනේ මන්දා මේ මිනිස්සු :baffled: මට හිතුන දේ මම කිව්වේ. සමහර විට පොලීසියත් වැරදි ඇති. ඒත් මම කොළඹ ඉදන් එතනට ගිහින් එතන තත්වේ දැකල හිතුන දේයි මේ.

    අපේ රටේ මිනිස්සු පුරුද්දක් කරගෙන ඔහොම එකකදි පොලීසියට විතරක් වැරැද්ද දාන්න​. මුන් කියන්නේ පොලීසියෙ දෙන්නට අරක්කු දෙන්න බැ කිව්වම උන් දෙන්න ටයි මුලු පොලීසියටම කතා කලාලු. කෙනෙක් එහෙම එයිද යකෝ මේ අරක්කු බොතලයක් දුන්නෙ නැහැ කියලා. මුන් බීල පිස්සු කෙලලා, එතනට පොලීසියෙන් ආවම උන්ටත් නෙලලා දැන් බබා වෙනවා. ඔතන කැ ගහපු සමහරු වත් හරියට දන්නෙ නැහැ සීන් එක​. සමහරු දවලුත් බීලා එතෙන්ට ඇවිත් කැ ගහන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අනේ පොලිසියේ එවුන්ගේ ගුණ ගැන නම් කතා කරන්න එපා බන්..
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඇඹිළිපිටිය ප්‍රදේශයේ පැවති සාදයක ඇතිවූ ගැටුමක් අවසානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා සාදයට සහභාගීව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකෙරුණා.

    තුවාල ලැබූ එක් පුද්ගලයකු අද (07) අළුයම මියගිය අතර ඒ හේතුවෙන් පොලිසියට එරෙහිව ඇඹිළිපිටිය නගරයේ කළුකොඩි ඔසවා විරෝධතාවයක්ද පැවැත්වූවා. අප විසින් වාර්තාකරන ලද එම පුවතට අප පාඨකයකු විසින් මෙවන් ප්‍ර‍තිචාරයක් දක්වා තිබෙනවා.

    “රාත්‍රී දොළහෙන් පසු ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාවිරහිත කරන ලෙස නියෝග කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් හතර දෙනාගෙන් අයෙකුට පහර දී නිල ඇඳුම ඉරා තුවක්කුව උදුරා ගැනීමෙන් පසු මෙය ආරම්භ උනා. පසුව තුවක්කුව නැවත පොලිසියට ලබා දීමට එතන සිටි වැඩිහිටියෙකු ක්‍රියා කළා.

    පසුව මියගිය පොඩි වෙදා හෙවත් සුමිත් ප්‍රසන්න ඉතාම පහත් ආකාරයට පොලිසියට බනිමින් හැකිනම් උඩ තට්ටුවට එන ලෙස අභියෝග කළා. ආවොත් කෑලි වලට කපා දමන බවත් පොලිසියට තර්ජනය කළා. පසුව පැමිණි පොලිස් ජීප් රථ දෙකේ සිටි නිලධාරීන් සහ බිමත් පිරිස අතර දරුණු ගැටුමක් ඇති උනා. ප්‍රහාරයේදී පොලිසිය ඉතාම සාර්ථක උනා.

    මියගිය පුද්ගලයා මුලින් කෑගසා තර්ජනය කළත් පසුව පහර කා දිව්වා.. ඔහු නොදුටු ශාලාව හරහා තිබු දැවැන්ත ඝන විදුරු තහඩුවේ වැදුණු ඔහු බිඳුණු විදුරු වලට කැපුණු ශරීරය පුරාම ලේ ගලන තුවාල සහිතව අසිහියෙන් මෙන් ගමන් කොට තට්ටුවේ අනාරක්ෂිත කොටසින් පහලට වැටුනා. මා එම සාදයේ සිටියා.“

    කෙසේ වෙතත්, ගැටුමට හේතුව මුලින් එහි පැමිණි පොලිස් නිලධාරීන් අරක්කු ඉල්ලා සිටිම බවත්, ඔවුන්ට දීමට අරක්කු නොතිබූ බවත්, ගැටුමට හේතුව එය බවත් අදාල සාදය පැවැත්වූ පාර්ශවයෙන් පවසනවා.

    - See more at: http://offair.nethfm.com/article/31609#sthash.127hCOaD.dpuf
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පොලිස්සියත් ඉතිං නසරානි පාට් එකක් දාන්න යන්න ඇති බං..
    නැත්තං ඉතිං ඔච්චර දඟලාවීයැ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද මම ඇඹිලිපිටියේ ආවා උදෙන්ම වැඩ වගයකට​. ආවේ මොබිටෙල් එකෙන්. ඇඹිලිපිටියේ සහ හම්බන්තොට යන ගමන්. අම්මට සිරි යකෝ උතුර නැගෙනහිර වගේ, කලු කොඩි දාල​... මුලු town එකම වහලා. අපිටත් අල්ලන් කෙලින්න හැදුව කියහන්කෝ :lol: දැන් ඔහොම සිද්ධිය බලන් ඉන්නකොට තේරුන දෙයක් තමයි මේක​.. ඔතන කැ ගහපු 50% අය අමු මැර ලුක් එකේ එවුන්.

    ඕකේ පොලිසියෙන් කියන කතාවනේ මුන් බීල පිස්සු කෙලිය කියන එක​. එහෙම වෙන්න බැරි කමකුන් නැහැ නේද​? මොකද ඔය මිනිස්සු බෝඩ් උස්සන් දගලන්නේ ඒ මිනිස්සු ඇස් දෙකෙන් දැක්කද​?

    මොකෙක් හරි කියන කතාවක්නේ වටේ පැතිරෙන්නෙ. මිනිස්සුත් මෝඩයො වගේ කැගහනව ඉතින් ඇත්තටම පොලිසිය අරක්කු ඉල්ලුව නම් වැරදියි ඒත් ඔතන පොලිසිය ඇත්තටම රාජකාරියට ගියාම මුන් කෙලියද දන්නෙ නැහැනේ... එහෙම බැලුවම පොලිසියට ඉතින් ඔහොම තැනකට ගිහින් රාජකාරි කරන්න බැහැ..උන් අල්ලන් කෙලලා අන්තිමට පැනල දුවනකොට මැරිලා ඒකෙ වැරැද්ද පොලිසියට දානව​.. මුන් කියන්නේ ඔය මැරුන කෙනාව උඩ ඉඳන් පහලට තල්ලු කලාලු. Case යන බව දැනගෙන (ගැහුවත් පොලීසියෙන් ඔහොම තල්ලු කරයිද​) අනික ASP.

    ඔය වීඩියෝස් වල පේන උන්ගෙ පෙනුම බලපන් මහ කුඩු කාරයො මැරයො ටිකක් ඔය මැරිච්ච එකාගේ යාලුවො ටික​. ඔය අද කැ ගහන මිනිස්සු කැ ගහන්නේ ඇස් දෙකෙන් දැකලද​? නැහැනේ. එතන හිටපු බීපු එකෙක් කියපු විස්තරේ අනුව​. එතන හිටියේ ඉතින් ඔය මැරිච්ච එකාගේ යාලුවොනේ. උන් කියයිද උන්ගේ අතේ වැරැද්ද කියලා.

    අනේ මන්දා මේ මිනිස්සු :baffled: මට හිතුන දේ මම කිව්වේ. සමහර විට පොලීසියත් වැරදි ඇති. ඒත් මම කොළඹ ඉදන් එතනට ගිහින් එතන තත්වේ දැකල හිතුන දේයි මේ.

    අපේ රටේ මිනිස්සු පුරුද්දක් කරගෙන ඔහොම එකකදි පොලීසියට විතරක් වැරැද්ද දාන්න​. මුන් කියන්නේ පොලීසියෙ දෙන්නට අරක්කු දෙන්න බැ කිව්වම උන් දෙන්න ටයි මුලු පොලීසියටම කතා කලාලු. කෙනෙක් එහෙම එයිද යකෝ මේ අරක්කු බොතලයක් දුන්නෙ නැහැ කියලා. මුන් බීල පිස්සු කෙලලා, එතනට පොලීසියෙන් ආවම උන්ටත් නෙලලා දැන් බබා වෙනවා. ඔතන කැ ගහපු සමහරු වත් හරියට දන්නෙ නැහැ සීන් එක​. සමහරු දවලුත් බීලා එතෙන්ට ඇවිත් කැ ගහන්නේ.

    උබ කියන එක ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද අබිලිපිටිය වගේ පැතිවල මිනිස්සු බිව්වට පස්සේ මරගන්නමයි එන්නේ ගොඩක් වෙලාවට . එක මම දැකල තියනවා අපේ නද කෙන්ක්ගේ වේදීන් හෝල් එකක් තිබුන. මම ඉස්කෝලේ යන කාලේ රෑට පාටිස් තියනවනම් යනවා වැඩ කරන්න ඔකේ . බිම අල්ලන්න කාම බෙදන්න ඔයවගේ පොඩි වැඩ දවසකට 900 දෙනවා 2002 2003 900 කියන්නේ අපිට ලොකු ගානක්

    ඇඹිලිපිටිය , වැල්ලවාය සුරියවැව ඔය පැත්තේ එකෙක් ගේ පාටි එකක් නම් අනිවා වලියක් හැමදාම . බිවවට පස්සේ ගොඩක් උන්ට සිහි නැහැ.

    එහෙම කියලා හැමෝම එහෙම නොවෙන්න පුළුවන්. කොහොම උනත් පොලිසියට අයිතියක් නැහැ මිනිහෙක් මරන්න. හෝ මැරෙනකම් ගහන්න. අනිවාර්යෙන් වගකිවයුත්තන්ට දඩුවම් දෙන්න ඕනි