ඇඹිලිපිටිය සිද්ධිය යටගහන්න..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම එදා මුරුන්ගස්යාය හන්දියේ හිටියේ ඔය යකාව ඉසිරිතාලේ ගෙනියනකම්..

    උඹට තව දේවල් කියන්න පුළුවන්.මට පොලිසි යන්න වෙනවා එහෙම වුනොත්..

    උඹ නම් මාරයි. මුරුන්ගස්යාය කියන්නේ මිද්දෙනියටත් එහානේ බන්.. :lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මිහිහෙක් විදිරුවක් කඩන පනින්වද බන් එහෙම ලේසියෙන්. අනික උබට ඕක කියපු කෙනාගේ ගම පළාත මොකද්ද

    pls read carefully, he didn't noticed the glass door. he didnt knew there is a glass across the corridor. i live in embilipitiya.
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹ නම් මාරයි. මුරුන්ගස්යාය කියන්නේ මිද්දෙනියටත් එහානේ බන්.. :lol::lol::lol:

    අනේ පලයන් බං යන්න.ඒ උඹ කියන්නේ පනාමුර පාරේ.

    ඔය සිද්ධිය වෙනකම් ඔතන හිටියා.
    පස්සේ ඉස්පිරිතාලේ පැත්තෙන් දාලා මිද්ද්ඩෙනිය පාරට දාල ආවේ.
    උඹ අනිවා මෙන්ඩිස් බිල්ඩිම ළඟ ඔය පාටි එක තිබුන එවුන් එක්ක තරහ ගෙදරක එකෙක්.
    නැත්තම් මුලු නිව් ටවුන් එකම දන්නවා වුනේ මොකද්ද කියලා.

    පුද්ගලික තරහට මෙහෙම ඇවිල්ලා බලු කතා කියන්න එපා බං.

    පද්මේ මාමා අපි හොඳට දන්නවා.
    පෞද්ගලික තරහවල් මැරිච්ච මිනිස්සුන්ගේ පිටින් යවන්නේ නැතිව පලයන් යන්න බං..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනේ පලයන් බං යන්න.ඒ උඹ කියන්නේ පනාමුර පාරේ.

    ඔය සිද්ධිය වෙනකම් ඔතන හිටියා.
    පස්සේ ඉස්පිරිතාලේ පැත්තෙන් දාලා මිද්ද්ඩෙනිය පාරට දාල ආවේ.
    උඹ අනිවා මෙන්ඩිස් බිල්ඩිම ළඟ ඔය පාටි එක තිබුන එවුන් එක්ක තරහ ගෙදරක එකෙක්.
    නැත්තම් මුලු නිව් ටවුන් එකම දන්නවා වුනේ මොකද්ද කියලා.

    පුද්ගලික තරහට මෙහෙම ඇවිල්ලා බලු කතා කියන්න එපා බං.

    පද්මේ මාමා අපි හොඳට දන්නවා.
    පෞද්ගලික තරහවල් මැරිච්ච මිනිස්සුන්ගේ පිටින් යවන්නේ නැතිව පලයන් යන්න බං..
    ඇත්තද? එහෙනම් මට කියපන්කො මැරිච්ච කොල්ල ගෙදර එකෙක්ද පිට එකෙක්ද කියල?:lol:
    මැරිච්ච කොල්ලගේ තාත්ත මොකද කරන්නේ කියපන්කො?:lol:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇත්තද? එහෙනම් මට කියපන්කො මැරිච්ච කොල්ල ගෙදර එකෙක්ද පිට එකෙක්ද කියල?:lol:
    මැරිච්ච කොල්ලගේ තාත්ත මොකද කරන්නේ කියපන්කො?:lol:

    උඹ නම් මහ ජරාම එකෙක් බං..ඇඹිලිපිටියේ වෙලත් මෙහෙම සත්තු වෙනවා දැක්කාමයි.

    අඩෝ පැටි මාමාව අපි දන්නවා.
    සුමිත් අයියා විතරක් නෙවෙයි, එයාගේ ගෙදර දිනේෂ් අයියලා, අමිල අයියලාවත් අපි දන්නවා.
    ලැජ්ජයි බං උඹලා වගේ ගෙවල්වල තරහවල් මෙහෙම ප්‍රසිද්ධියේ පකේ ටෝක් දීලා පලිගන්න එවුන් ගැන.ශිට්.උඹ පොලිසියට ඔච්චර දෙන්නේ ගෙවල් වල වලියක් නිසා නම් කරුණාකරලා පලයන් යන්න.
    මුලු ඇඹිලිපිටියම දන්නවා එතන වුන දේ.
    පොලිසිය කියලා තිබුනා ඊට කලින් ජිප් එක ආවා කියලත්.
    අඩෝ චසුනි නංගි පාටි එකට එන අය පිළිගන්න පහලමයි හිටියේ.එයා දන්නවා අපු අය නැති අය.

    බලු වැඩ කරන්න එපා බං..
    :(:(:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    You have no idea about the real case in embilipitiya..
    first they break the sound rules.
    then attacked police and got the weapon, (i was told so by a person at the party that night) then he challenged to come upstairs (the dead guy). and attacked police with empty glass bottles.
    he ran without seen the glass door and hit it, got seriously injured. (of course the door broke into pieces and covered him with wounds)
    i am not saying that police did a good job, but drunk guys asked for a fight in first place. police responded. one guy got seriously injured and dead. both are responsible.

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 05:42 PM කැරි පොලිසියට කඩේ යන්න එපා හුත්තෝ..උන් ඇවි#
    ASP cleaned the city from drugs, drunk loafers and many illegal things, just understand during past 4 days many cows were stolen. (because the police wasn't there during past 4 days) i know much more behind the scene but what difference does it make? he is dead already. i personally know the dead guy. i feel sorry for him. but again what deference does it make ?

    BTW looks like the Dennied has a much interest about Embilipitiya incident. keep up the good work
    http://www.elakiri.com/forum/showthread.php?t=1720521
    http://www.elakiri.com/forum/showthread.php?t=1720372
    http://www.elakiri.com/forum/showthread.php?t=1720145

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 06:19 PM then how come all other people including women and children got beaten by police?

    How many woman and children got wounded? how many woman and children in the hospital? anyone????

    :cool::yes:
     
    ආ.. දැන් උඹ එතන හිටියනේ.. මට කියපන්කො කෙලින්ම , පොඩි වෙදා පොලිසියෙන් උස්සල දැම්මද? නැත්නම් වැටුනද?

    වෙදා අපි ඉස්කෝලේ හිටියේ බොහොම ලඟින්. උඹ මාව දන්නවද කියන්න මම දන්නේ නෑ. හැබැයි මම ලොකු වෙදා, පොඩි වෙදා දෙන්නම දන්නවා.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ නම් මහ ජරාම එකෙක් බං..ඇඹිලිපිටියේ වෙලත් මෙහෙම සත්තු වෙනවා දැක්කාමයි.

    අඩෝ පැටි මාමාව අපි දන්නවා.
    සුමිත් අයියා විතරක් නෙවෙයි, එයාගේ ගෙදර දිනේෂ් අයියලා, අමිල අයියලාවත් අපි දන්නවා.
    ලැජ්ජයි බං උඹලා වගේ ගෙවල්වල තරහවල් මෙහෙම ප්‍රසිද්ධියේ පකේ ටෝක් දීලා පලිගන්න එවුන් ගැන.ශිට්.උඹ පොලිසියට ඔච්චර දෙන්නේ ගෙවල් වල වලියක් නිසා නම් කරුණාකරලා පලයන් යන්න.
    මුලු ඇඹිලිපිටියම දන්නවා එතන වුන දේ.
    පොලිසිය කියලා තිබුනා ඊට කලින් ජිප් එක ආවා කියලත්.
    අඩෝ චසුනි නංගි පාටි එකට එන අය පිළිගන්න පහලමයි හිටියේ.එයා දන්නවා අපු අය නැති අය.

    බලු වැඩ කරන්න එපා බං..
    :(:(:(

    උබේ අය්යය කෙන්ක්ද මැරිලා තියෙන්නේ. කණගාටුයි මචං ඒ ගැන. කොහොම උනත් නිතිය තියෙන්නේ කාවවත් නිරපරාදේ මරන්න නෙමයි.

    මිනිහෙක් බිලා කගහල ගේම ඉල්ලිව කියල ඒ මිනිහව මරන්න පුලුවන්ද ??

    මොකද්ද ඇත්තටම සිද්ද උනේ??
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබේ අය්යය කෙන්ක්ද මැරිලා තියෙන්නේ. කණගාටුයි මචං ඒ ගැන. කොහොම උනත් නිතිය තියෙන්නේ කාවවත් නිරපරාදේ මරන්න නෙමයි.

    මිනිහෙක් බිලා කගහල ගේම ඉල්ලිව කියල ඒ මිනිහව මරන්න පුලුවන්ද ??

    මොකද්ද ඇත්තටම සිද්ද උනේ??
    හ්ම්ම්...
    මොකද උනේ ඇත්ත දැනගන්න කියපන්කො. වේද මරුව නම් වැරදි, උඹම කියපන්කො, දැම්මද? වැටුනද?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හ්ම්ම්...
    මොකද උනේ ඇත්ත දැනගන්න කියපන්කො. වේද මරුව නම් වැරදි, උඹම කියපන්කො, දැම්මද? වැටුනද?

    නෑ.නෑ.දැන් බබා වෙන්න එපා.
    ඇත්ත කියන්න ඕන නම් මම කලින් කියලා.ඉස්සෙල්ලා ඉඩපන් පොලිස් කේස් ටික ඉවර වෙනකම්.ගෙදර එවුන් ඔක්කොම පොලිසියට අරන් ගිහින්.

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    නෑ.නෑ.දැන් බබා වෙන්න එපා.
    ඇත්ත කියන්න ඕන නම් මම කලින් කියලා.ඉස්සෙල්ලා ඉඩපන් පොලිස් කේස් ටික ඉවර වෙනකම්.ගෙදර එවුන් ඔක්කොම පොලිසියට අරන් ගිහින්.

    හාහ්... එහෙමනම් මාත් දැන්ම පොලිසියේ අන්ට්‍රියක් දාල තියන්නද? කෝකටත් මම වැලි වලට කැමති නෑ. අන්ට්‍රියේ පිටපතක් මතක ඇතුව උඹට PM කරන්නම්.
     
    • Like
    Reactions: U-tag

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හාහ්... එහෙමනම් මාත් දැන්ම පොලිසියේ අන්ට්‍රියක් දාල තියන්නද? කෝකටත් මම වැලි වලට කැමති නෑ. අන්ට්‍රියේ පිටපතක් මතක ඇතුව උඹට PM කරන්නම්.

    ඕන මගුලක් දාපන් බං.
    පොලිසිය කියන්නේ නුපුරුදු තැනක් නෙවෙයි අපිට..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් පලවෙනි පොස්ට් එකේ දාපු දේවල් ඇත්තද බොරුද කියල දන්නවනේ උඹ එතන හිටියනම්

    උඹලට සවුන්ඩ් වහන්න කිව්වද නැද්ද පොලිසියේ හතර දෙනෙක් ඇවිල්ල?
    පොලිස් කාරයාගේ වෙපන් එක වැටුනම අහුලා ගත්තේ නැද්ද?
    හිස් බෝතල් වලින් පොලිසියට , ජීප් එකට ගැහුවේ නැද්ද?
    පොඩ්ඩ වීදුරුව කඩාගෙන ගියේ නැද්ද?
    පුලුවන්නම් උඩට වරෙන් කියල පොලිසියට චැලේන්ජ් කරේ නැද්ද?

    (ඔය මොක උනත් නැතත් වැඩක්නම් නෑ මට, ටයිම් එක යවාගන්න මම දන්න දේවල් ටික කිව්වේ. උඹ පොස්ට් එක දානකොට උඹ දැනගන්න ඕනනේ මේකට කමෙන්ට් වැටෙනවා කියල. දැන් ඉතින් ඔය කියන විදියට උඹයි මමයි දෙන්නම අම්බිලිපිටියෙනේ. අපිට හම්බෙලා උනත් කතා කරන්න පුළුවන් ඕන නම්. මම කතනවත් කිව්වේ නෑ පොඩ්ඩ වැටුනද? දැම්මද? කියල. මොකද මම එක ඇත්තටම දන්නේ නෑ. උඹ මට මල්ලි වෙන්නේ මොකද මෙන්ඩියා, ලොකු වෙදා ඔක්කොම මට මල්ලිලා. කාලයක් අපි හොඳට සෙට් වෙලත් තියනවා. මට උන දේ ගැන පැහැදීමක් නෑ. බොඩි එක බලන්නත් මම ගියා. පව් කොල්ල. ඊටත් වඩා නංගියි පොඩි එකයි , ලැබෙන්න ඉන්න පොඩි එකා ගැනයි පව් කියල හිතෙනවා.)
     
    Hell yes.. for me too brother. also the court and lawyers..
    Edit : Not the way you might think it is, i am also familiar with police and the law. not for crimes, but for something else.:cool:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචන් පලවෙනි පොස්ට් එකේ දාපු දේවල් ඇත්තද බොරුද කියල දන්නවනේ උඹ එතන හිටියනම්

    උඹලට සවුන්ඩ් වහන්න කිව්වද නැද්ද පොලිසියේ හතර දෙනෙක් ඇවිල්ල?
    පොලිස් කාරයාගේ වෙපන් එක වැටුනම අහුලා ගත්තේ නැද්ද?
    හිස් බෝතල් වලින් පොලිසියට , ජීප් එකට ගැහුවේ නැද්ද?
    පොඩ්ඩ වීදුරුව කඩාගෙන ගියේ නැද්ද?
    පුලුවන්නම් උඩට වරෙන් කියල පොලිසියට චැලේන්ජ් කරේ නැද්ද?

    (ඔය මොක උනත් නැතත් වැඩක්නම් නෑ මට, ටයිම් එක යවාගන්න මම දන්න දේවල් ටික කිව්වේ. උඹ පොස්ට් එක දානකොට උඹ දැනගන්න ඕනනේ මේකට කමෙන්ට් වැටෙනවා කියල. දැන් ඉතින් ඔය කියන විදියට උඹයි මමයි දෙන්නම අම්බිලිපිටියෙනේ. අපිට හම්බෙලා උනත් කතා කරන්න පුළුවන් ඕන නම්. මම කතනවත් කිව්වේ නෑ පොඩ්ඩ වැටුනද? දැම්මද? කියල. මොකද මම එක ඇත්තටම දන්නේ නෑ. උඹ මට මල්ලි වෙන්නේ මොකද මෙන්ඩියා, ලොකු වෙදා ඔක්කොම මට මල්ලිලා. කාලයක් අපි හොඳට සෙට් වෙලත් තියනවා. මට උන දේ ගැන පැහැදීමක් නෑ. බොඩි එක බලන්නත් මම ගියා. පව් කොල්ල. ඊටත් වඩා නංගියි පොඩි එකයි , ලැබෙන්න ඉන්න පොඩි එකා ගැනයි පව් කියල හිතෙනවා.)

    උඹයි මමයි එහේ නිසා මේ කතාව දැන් නවත්තමු අයියා..
    නැත්තම් මම සාමාන්‍යයෙන් මෙහෙම කට වහගෙන යන එකෙක් නෙවෙයි.

    ඔව්.මට ඒ ඔක්කොම අය අයියලා..
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    You have no idea about the real case in embilipitiya..
    first they break the sound rules.
    then attacked police and got the weapon, (i was told so by a person at the party that night) then he challenged to come upstairs (the dead guy). and attacked police with empty glass bottles.
    he ran without seen the glass door and hit it, got seriously injured. (of course the door broke into pieces and covered him with wounds)
    i am not saying that police did a good job, but drunk guys asked for a fight in first place. police responded. one guy got seriously injured and dead. both are responsible.

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 05:42 PM කැරි පොලිසියට කඩේ යන්න එපා හුත්තෝ..උන් ඇවි#
    ASP cleaned the city from drugs, drunk loafers and many illegal things, just understand during past 4 days many cows were stolen. (because the police wasn't there during past 4 days) i know much more behind the scene but what difference does it make? he is dead already. i personally know the dead guy. i feel sorry for him. but again what deference does it make ?

    BTW looks like the Dennied has a much interest about Embilipitiya incident. keep up the good work
    http://www.elakiri.com/forum/showthread.php?t=1720521
    http://www.elakiri.com/forum/showthread.php?t=1720372
    http://www.elakiri.com/forum/showthread.php?t=1720145

    reputation_neg.gif
    ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 06:19 PM then how come all other people including women and children got beaten by police?

    How many woman and children got wounded? how many woman and children in the hospital? anyone????

    hema kiyanna epa bro nikan hari oya siddiya oyage sahodarayekta wuna nam uba nikan innawada ? oya katha komada bn wiswasa karanne ? anika ochchara minissu policeyakata wiruddawaa sakki dei da ? uba policeye hari nhadayek policeye wage penne ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    උඹයි මමයි එහේ නිසා මේ කතාව දැන් නවත්තමු අයියා..
    නැත්තම් මම සාමාන්‍යයෙන් මෙහෙම කට වහගෙන යන එකෙක් නෙවෙයි.

    ඔව්.මට ඒ ඔක්කොම අය අයියලා..

    හරි මල්ලි. උඹ කතා කරපු විදිය ගැන මට ගව්රවයක් තියනවා, කුණුහරප කියන්නේ නැතුව ශිෂ්ට විදියට ප්‍රතිචාර දක්වයි කියල මම හිතුවේ නෑ. කොහොම උනත් වෙච්ච දේ වැරදියි. මටත් කියන්න තියෙන්නේ අපි මේකට බෙදිලා වැඩක් නෑ. මොකද උඹට මට මේක කරා කියල සල්ලි හම්බෙනවද? අම්මට තාත්තට , ගැනිට , දරුවට වියදම් කරන්න බිල් ගෙවන්න අපිට මේකෙන් මොනවද හම්බෙන්නේ. තාවකාලිකව මාරු කරපු පොලිසිය අයෙත් එයි, සරත් මහත්තය, පුංචිහේවා මහත්තය , කිරි මහත්තය, ජයතිස්ස මහත්තයා, නාමල් රාජපක්ෂ, තලතා අතුකෝරල, ඕමල්පේ සොඝිත හිමි. රත්නායක සභාපති මොකටද උඹලා මේ ය ලන්කරගත්තේ උද්ගෝෂණ කරන්න. කොල්ලෝ විතරක් කරානම් මමත් එතන, දෙතුන් පාරක් ගිහිල්ලත් බලල ආවේ උන් නිසා. පොඩි වෙදාගේ මළගම චන්ද වලට, බිස්නස් වලට, පෞද්ගලික නීති විරෝධී දේවල් කරන උන්ට උඹලා තෝතැන්නක් කරලා දීපු එක ගැන ඇත්තටම ලැජ්ජයි මල්ලි. උඹට සුභ දවසක්.
    මම නාථ අයියා.. එහෙම කිව්වම වෙදා, මෙන්ඩි මාව දන්නවා. මට උඹ මවද කියල දැනගන්න ඕන නෑ. take care..
     
    • Like
    Reactions: subash dushmantha

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    hema kiyanna epa bro nikan hari oya siddiya oyage sahodarayekta wuna nam uba nikan innawada ? oya katha komada bn wiswasa karanne ? anika ochchara minissu policeyakata wiruddawaa sakki dei da ? uba policeye hari nhadayek policeye wage penne ?

    අපේ කෙනෙක්ට උනානම් ??

    උඹේ කෙනෙක්ට උනානම් ඔහොම ගමම එකතු කරලා උද්ගෝෂණ කරවන්න උඹට පුළුවන් වෙයිද?
    උඹල වෙනුවෙන් කතා කරන්න කව්ද කියපන්කො ඉන්නේ? ඕක හිතපන්කෝ ,
    මම මේ ත්‍රෙඩ් එකේ ආයේ රිප්ලයි කරන්නේ නෑ
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    oya marune mage kawruth nam neme
    habi nikan hari ape pathhe minihekwa ohma maruwanm gamama set wenawa thama oya wage asadarana wada walta mona tharaha mara thibbath

    namal awilla oke dana deshapalana wada ganam dan nha mata wadkuth nha kawru wunath ohoma maranne den bha warkdak wela thiyanawanm aniwa dhaduwam denna one
    policeye kiwwata mini maranna denna bha