ඇයි අංගොඩටම Mental Hospital එකක් දාල තියෙන්නේ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සුද්දගෙ කාලෙ උන අංගොඩ සටන මිනිස්සුන්ට අමතක කරන්න..

    මුල්ලේරියාවටත් ඕකම කරල තියනව.

    දැන් ඒ නම් ඇහෙද්දි ඔලුවට එන්නෙ පිස්සො ඉන්න තැන් කියල.

    සටන් ගැන මතක් වෙන්නෙ නෑ..
    1948 ට කලින් ද ඕක පටන් ගත්තෙ එතකොට
     
    • Like
    Reactions: Any.key

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සුද්දා චොර වෙන්නම පැර්දුන තැන නිසා.එතන පිස්සන්කොටුව හදලා තියෙන්නෙ ඒක අමතක කරවන්න.පිස්සන් කොටුව පිටිපස්සෙ තමා මුල්ලෙරියාව සටන තිබ්බ තැන.

    පිස්සන් කොටුවෙ පිස්සොන්ට විතරක් නෙමෙයි .සාමාන්‍ය අයටත් බෙහෙත් ගන්න හොස්පිටල් එකක් තියනවා.

    ඇතුලෙ පිස්සු හැදුන අය මයියොක්කා අන්නාසි වගාවක් දාල තියනවා සුපිරි.

    ඕකෙ ඉන්න පිස්සු හොද උන අය ගෙවල් වලට බාර දෙන්න බෑ.ඒ අය බොරු ඇඩ්‍රස් දීලා තියෙන්නෙ.ඉතින් ඒ මිනිස්සු ඉස්සර තාප්පෙන් පැනලා හිගාකාලා ආපහු හවසට හොස්පිටල් එකට ගිහින් නිදාගන්නව.

    මන් මෙච්චර දන්නෙ මාත් අංගොඩ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    මාර සීන් නේද බන්
    මමත් දැක්කා fb වල ඔහොම කතා ගොඩක්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Fb නෙමෙයි ඇත්ත කතාවක්
    නෑ බන් මම කිව්වේ සුද්දට දුවන්න ගහපුවා බොරු ඇඩ්‍රස් දීල තියන ඒවා (මේකනම් අර පුෂ්පා මිස් කියල තිබුන වගේ මතක) වගේ ඒවා දැක්කා කියලා
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සුද්දා චොර වෙන්නම පැර්දුන තැන නිසා.එතන පිස්සන්කොටුව හදලා තියෙන්නෙ ඒක අමතක කරවන්න.පිස්සන් කොටුව පිටිපස්සෙ තමා මුල්ලෙරියාව සටන තිබ්බ තැන.

    පිස්සන් කොටුවෙ පිස්සොන්ට විතරක් නෙමෙයි .සාමාන්‍ය අයටත් බෙහෙත් ගන්න හොස්පිටල් එකක් තියනවා.

    ඇතුලෙ පිස්සු හැදුන අය මයියොක්කා අන්නාසි වගාවක් දාල තියනවා සුපිරි.

    ඕකෙ ඉන්න පිස්සු හොද උන අය ගෙවල් වලට බාර දෙන්න බෑ.ඒ අය බොරු ඇඩ්‍රස් දීලා තියෙන්නෙ.ඉතින් ඒ මිනිස්සු ඉස්සර තාප්පෙන් පැනලා හිගාකාලා ආපහු හවසට හොස්පිටල් එකට ගිහින් නිදාගන්නව.

    මන් මෙච්චර දන්නෙ මාත් අංගොඩ
    ඕකේ වැඩකරන උන්ට පිස්සු ඔක්කොටොම වැඩිය. රටේ නැති නීතියක් ක්‍රියාත්මක කරන තැනක් තමයි අංගොඩ මානසික රෝහල.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකේ වැඩකරන උන්ට පිස්සු ඔක්කොටොම වැඩිය. රටේ නැති නීතියක් ක්‍රියාත්මක කරන තැනක් තමයි අංගොඩ මානසික රෝහල.
    ඒ මොනවද?
     
    • Like
    Reactions: NRTG

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඒ මොනවද?
    සිල්ලර බඩු කඩේකින් බඩුවක් ගන්නවා වගේ මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න පුලුවන්. ඕනේ බොරුවක් කියන්න පුලුවං ඩොකාට, විශේෂඥ වෛද්‍ය සීල් එක ගහන්නේ නර්ස් කෙනෙක්, ලෙඩ්ඩුන්ට දෙන්නේ පරණ කෑම,. ඕකේ වැඩකරන උන් (සැමන් එහෙම ) ලෙඩ්ඩුන්ට උයන්න තියන ඒවා ගෙදර ගෙනියනවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සිල්ලර බඩු කඩේකින් බඩුවක් ගන්නවා වගේ මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න පුලුවන්. ඕනේ බොරුවක් කියන්න පුලුවං ඩොකාට, විශේෂඥ වෛද්‍ය සීල් එක ගහන්නේ නර්ස් කෙනෙක්, ලෙඩ්ඩුන්ට දෙන්නේ පරණ කෑම,. ඕකේ වැඩකරන උන් (සැමන් එහෙම ) ලෙඩ්ඩුන්ට උයන්න තියන ඒවා ගෙදර ගෙනියනවා.
    මටත් රජයේ රොහල්වල වෙන දැකපු ගොඩක් දේවල් අවුල් බන්
    ඩොක්ටස්ල නර්ස්ල කියල උඩ තියාගන දැඟලුවට බහුතරය එච්චරම හොඳ උන් නෙවෙයි.. උන්ගේ පට්ටම ඉහට ගහල තියෙන්නේ.
    උඹ හොස්පිට්ල් එකකට ගිහින් බලපන් මුකුත් නොදන්න අසරන මිනිහෙක් ආවොත් උන් ඒ මනුස්සයට සලකන විදිය. වටේ යවනව බොරුවට.

    https://elakiri.com/threads/wali-wali.2004189/
    මේ වීඩියෝ එක බලපන් අර මනුස්සයගේ මානසික මට්ටමේ හැටියට නොතේරුන් කමට කෑ ගහනව. ඒත් ඔතන ඉන්න අනිත් උන්ට තිබුන ඔය මනුස්සයට පැහැදිලි කරල තේරුම් කරන්න මේ අසනීපේ හැටියට කරන්න දෙයක් නෑ කියලවත්. එහෙනම් ඔච්චර ප්‍රස්න ඇති වෙන්නේ නෑ ඔතන.
    එහෙම කරන්න වෙලාව නෑ කියමුකෝ ඒත් අර ඩොක්ටර් කාරය වචන දාහක් කියනව අර මනුස්සයටම වැරැද්ද පටවන්න ඒ කියපු වචන වලින් අසනීපේ ගැන එක වචනයක් වත් කියල බැලුවනම් ඒ මනුස්සයවත් තේරුම් අරගෙන අර ගෑනු කෙනාගෙත් හිතවත් හදන්න ට්‍රයි කරයි. අන්තිමට උන්ට තියනව කියපු වැඩ නවත්තල ඌ කෑගහපු හින්දා අර මනුස්සයව ගත්තා. මුන් ඩොක්ටර්ස් ලද බන්? ඔළුව ඉදිමිච්ච කාලකන්නි. හොඳ අයත් ඇති
    ඔය එකක් විතරයි
     
    මම අංගොඩ දවස් 2ක් හිටියා, මම අඳුරන ඩොක්ටර් කෙනෙක් හිටපු හින්දා නිරූපා කියලා, 8වෙනි වාට්ටුවේ හිටියේ, ඒකේ විශේෂ්ඥයා හිටියේ දෙමළ ඩොකෙක්; සිංහල ලෙඩ්ඩු බලන්නේ නෑ එයා. මං දැක්කා කොටි (LTTE) වගේ උනුත් ඉන්නවා; ගහගන්නව ඩොක්ටර්ස්ලා නැති වෙලාවට. හාමුදුරු නමක් හිටියා දාලා හිටියේ කූඩුවේ. කූඩුව තියෙන්නේ බරපතල ලෙඩ්ඩු තාවකාලිකාලිකව වෙන් කරලා තියන්න. අර හාමුදුරුවන්ට කිසිම ලෙඩක් නෑ. පිස්සොන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳටම පේනවා ඒකේ හිටියාම. වැඩකරන ඇටෙන්ඩන්ලා හවසට වාට්ටුවේම තියාගෙම බොනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,040
    113
    ආශ්චර්යමත් රටක
    සුද්දගේ කාලේ අමතක කරන්න කරපු වැඩක් කියල කියල කියන්නේ අර ඇල්ල නයින් ආච් එක කවුදේ ලෝකල් බාස් කෙනෙක් කරා ඔය එක වගේ නිකං කතන්දර. අංගොඩ පැත්ත ඉස්සර හද්දා පිටිසර ගමක් නේ? ජනාකීර්ණ නගරෙන් බැහැර, සාමකාමී ගම්බද පැත්තක්. ඉතිං මානසික රෝගී මිනිස්සුන්ට රෝහලක් හදන්න හොඳ ප්‍රදේශයක්. එක නිසයි සුද්දා එතන රෝහලක් හැදුවේ. ඇත්තටම උන්ට ඇරියස් පිරිමහගන්න හේතුවක් නෑ නේ. උන් ලංකාවම යටත් කරගත්තා.

    ලංකාවෙ සුද්දා පැරදිච්ච වෙනත් සටන් තිබිච්ච තැන් වල ඔහොම හොස්පිටල් දාල නෑනෙ. ඒකට මොකද දන්නෙ නෑ අපේ අය කියන්නෙ.