ඇයි අනුර සේපාලාව පාවාදුන්නේ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඊයේ පාර්ලිමේන්තුවේ සේපාල ගොබ්බයාගේ කතාවට ලොකු වෙලාවක් අරගෙන දේශපාලුවෝ ගොඩක් කතා කරා
    දැක්කනේ
    දැක්කේ නැත්නම් පහල බලාගන්න


    එකේ අනුර කුමාරයත් සේපාලව පාවා දෙනවා

    ජෙප්පෝ කරේ තියන් ගිය සේපාලය දැන් තනියෙම හිරේ යනවා

    අනුර ජනාධිපති වුනාම ඒකාධිපති වරප්‍රසාද යටතේ හිරේ ඉන්න ඒකාව එලියට ගනී

    ඇයි අනුර එහෙම කරේ?

    චන්දෙ බේරගන්න උන්ගේ වහල්ලුත් උට වැඩක් නැහැ කියල පෙන්නන්න නේද?

    ජෙපි වහල්ලුන්ට ඕක තමයි වෙන්නේ


    20230105-162245.jpg



     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පො කියන්නෙ තමන්ගෙ වාසියට උන්ගෙ අම්මව උනත් පාවල දෙන උන්..
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Pora mulinma kade giye gotata neda. Passe hadissiye JVP una neda. Ita passene dalada wahanseta banne 🤔
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අනුර එහෙම කථා කරපු එක අතකට හොදයි . සේපාල වගේ සාමාජයේ පිළිකුලට ලක්වෙච්ච එකෙක් කවර් කරන්න යනවා කියන්නේ JVP එකෙත් රෙදි ඉල්ලේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ජෙප්පෝ කරේ තියන් ගිය සේපාලය දැන් තනියෙම හිරේ යනවා
    අනුර ජනාධිපති වුනාම ඒකාධිපති වරප්‍රසාද යටතේ හිරේ ඉන්න ඒකාව එලියට ගනී
    එහෙනම් මැටි සේපාලයට ජිවිතාන්තය දක්වා හිරේ ඉන්න වෙන seen එකක් තියෙන්නේ .... :rofl: :rofl: :rofl:
     
    Last edited:

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    තමගේ අසහනෙට පුංචි අම්මටත් හුකන ජාතියේ උන්ට තමා ජෙප්පෝ කියන්නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සේපාල කියන්නේ බයියෙක් නිසා.. බයියන්ව හැමෝම ලිදේ දානවා.
    අනුරයත් ඌ ව ලිදේ දැම්මා 🤭



    මම ඒත් බැලුව මොකද පරක්කු කියල 🤭
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මෙහෙමනේ JVP එකට ගොඩක් දුරට buddhist votes ගොඩක් වැටෙයි මේ පාර ඉතින් ඕකා පැත්තක් ගත්තොත් ඒ votes ටිකට කෙල වෙන සම්බවිතාවය වැඩියි :lol:
     
    • Haha
    Reactions: iphonebaba

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මෙහෙමනේ JVP එකට ගොඩක් දුරට buddhist votes ගොඩක් වැටෙයි මේ පාර ඉතින් ඕකා පැත්තක් ගත්තොත් ඒ votes ටිකට කෙල වෙන සම්බවිතාවය වැඩියි :lol:

    මම නම් ජෙප්පෙක් නෙවේ බන්. ඒ උනාට උන්ගේ කතා අහන්න අසයි. ගමරාල අලියාගේ නැට්ටේ එල්ලිලා දිවියලෝකේ ගියා වගේ කතා නේ උන්ගේ තියෙන්නේ හරි සෝක්.

    ඒ උනාට උනාට චන්දෙන් පස්සේ පෙට්ටියේ උන්ට වොට්ස් නෑ.... කතා අහන හැමෝම චන්දෙ දෙන්නේ නෑ.







    පොහොට්ටුවෙන් මෙහම දෙයක් කරා කියලා එකට විසදුම ජෙප්පෝ කියලා මිනිස්සුන්ගේ ඔලුවට දාන නාටයක් වෙන්නත් පුළුවන් නේ ද ???
    ------ Post added on Jan 6, 2023 at 9:04 AM
     
    • Haha
    Reactions: Keshan94

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ජෙපි බටු ඇටයෝ දැන් කියං එයි සේපාල උන්ගේ එකෙක් නෙමේ කියල
    දැන් උඹ කියන්නේ සේපාල් ලවා ජෙප්පො බුද්ධාගමට ගහලා උන්ගේ සිංහල බෞද්ධ ජන්ද වැඩි කරගන්න හැදුවා කියලද?🤭වඳ කොත්තුත් මතක් වුනා ඕයි ඒකටනම්..😅
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මුන් දැන් ඉස්සර වෙගේ නෙවෙයි වෙනස් වෙලා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය සේපාල් කියන ඵකා ඉරාජ් ඵක්ක ෆෝන් ඵකෙනුත් නිතරම කථා කරනවා.උෟම කිව්වෙ ඒක.ඉරාජයගේ හොඳ කියල වීඩියෝ ඵකකුත් දාල තියෙනව.මේවා ඔක්කොම කාගේ ප්ලෑන්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ..නාමල් කුමාර ට පස්සේ සේපාල් තමා රාජපක්ෂ ලගේ ඉත්තා.කොහොමත් නාමල්ව ජනපති කරන්න පන්සලක බෝම්බයක් පුපුරවන්නම වෙනවා..😁👇

    ZrsBMDY.jpeg

    S69getW.jpeg

    KFp3Qbl.jpeg

    fYhHpkc.jpeg

    14XJe44.jpeg



    😅
    👇
    👇
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ජෙප්පෝ පනින්න පෙර සිතා බලනවා වගේ

    දැන් උන්ගේ එවුන් කට කඩාගෙන ඇනගත්තම උන්ගේ අලුත් ක්‍රමේ තමයි උ කලින් බයියෙක් කලින් ටෝයියෙක් දැන් ජෙප්පෙක් කියල ඇඟ බේරගන්න එක

    මුන් ඒ කියන්නේ දළදා පෙරහැරට ගහන්න ප්ලෑන් කරලා තියෙන්නේ

    ජෙප්පෝ කියන්නේ කාලකන්නි සෙට් එකක් කියන එක තවත් එලියට එනවා
    කටවහගෙන හිටපල්ලා බන්