ඇයි අනුර සේපාලාව පාවාදුන්නේ?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජෙප්පෝ පනින්න පෙර සිතා බලනවා වගේ

    දැන් උන්ගේ එවුන් කට කඩාගෙන ඇනගත්තම උන්ගේ අලුත් ක්‍රමේ තමයි උ කලින් බයියෙක් කලින් ටෝයියෙක් දැන් ජෙප්පෙක් කියල ඇඟ බේරගන්න එක

    මුන් ඒ කියන්නේ දළදා පෙරහැරට ගහන්න ප්ලෑන් කරලා තියෙන්නේ

    ජෙප්පෝ කියන්නේ කාලකන්නි සෙට් එකක් කියන එක තවත් එලියට එනවා
    කටවහගෙන හිටපල්ලා බන්

    බඩුත් ඵක්ක හොරු අහුවුනාට පස්සෙත් පිස්සු කියවන්න ඵපා වහල් බයියෝ😅😅අපි උඹේ හැටිත් දන්නවා සේපාල් ගේ හැටිත් දන්නවා රාජපක්ෂ පවුලේ හැටිත් දන්නවා.😅😅

    14XJe44.jpeg
     
    • Haha
    Reactions: dilann and Keshan94

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    දළදාවට බෝබ්බ ගහපු එකා ඇමති කම් කරන්නේ කොහෙද මචන් දන් නැති නිසා අහන්නේ දලදා මාලිගාව වටේ රේස් පදිද්දි උබලා කොහෙද හිටියේ දැන් මාර ආදරයක් තියන්නේ ආගමට වද කොත්තුවක් කාලා වද බෙසියර් ඇන්දේ උබලාම නේද කැලණියේ සාදු කියන් බයි නයා බැලුවෙත් උබලම නේද අනේ පකේ තොපිලට ඕනේ උනාම ආගමත් විකනුන් කන හැතිකරේ :D
     
    • Haha
    Reactions: ElaBaba and dxx

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ඔය සේපාල් කියන ඵකා ඉරාජ් ඵක්ක ෆෝන් ඵකෙනුත් නිතරම කථා කරනවා.උෟම කිව්වෙ ඒක.ඉරාජයගේ හොඳ කියල වීඩියෝ ඵකකුත් දාල තියෙනව.මේවා ඔක්කොම කාගේ ප්ලෑන්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ..නාමල් කුමාර ට පස්සේ සේපාල් තමා රාජපක්ෂ ලගේ ඉත්තා.කොහොමත් නාමල්ව ජනපති කරන්න පන්සලක බෝම්බයක් පුපුරවන්නම වෙනවා..😁👇

    ZrsBMDY.jpeg

    S69getW.jpeg

    KFp3Qbl.jpeg

    fYhHpkc.jpeg

    14XJe44.jpeg

    ඉස්සර පොහොට්ටුවට කඩේ ගිය ගොඩක්, ගොටාගෙන් පස්සේ ගෝටාව අත හැරලා ජෙප්පෝ උනා. සුදා එක්ක බැන බැන සේපාල ප්‍රෝග්‍රෑම් කරා කලින්. එහෙම බැලුවොත් සුදාත් තාම පොහොට්ටු වෙන්න එපාය.

    සේපාලයි සුදයි එකට පොහොට්ටුවට බනින්න පටන් ගත්තේ ජෙප්පෝ වෙලා.

    බලන් යද්දී ජෙප්පා වැරද්දක් කර ගමන් පොහොට්ටු වෙනවා

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉස්සර පොහොට්ටුවට කඩේ ගිය ගොඩක්, ගොටාගෙන් පස්සේ ගෝටාව අත හැරලා ජෙප්පෝ උනා. සුදා එක්ක බැන බැන සේපාල ප්‍රෝග්‍රෑම් කරා කලින්. එහෙම බැලුවොත් සුදාත් තාම පොහොට්ටු වෙන්න එපාය.

    සේපාලයි සුදයි එකට පොහොට්ටුවට බනින්න පටන් ගත්තේ ජෙප්පෝ වෙලා.

    බලන් යද්දී ජෙප්පා වැරද්දක් කර ගමන් පොහොට්ටු වෙනවා

    ඕන ඵකෙක් ඵහෙම තමා වහල් බයියෝ හැර.අපිත් ඵහෙමනේ.😅😅.ඕන කෙනෙක් තමන් ජන්දේ දුන්න ඵකා රට කෑවනම් ඊළග පාර වෙන ඵකෙක්ට ජන්දේ දෙනව තමා..😅..මම කියන්නේ සාමාන්ය උන් ගැන නෙමෙයි සල්ලි වලට පක්ෂ මාරු කරල ඒ ඒ පක්ෂ වලට කඩේ යන උන් ගැන.උඹ හිතනවද මූ ජෙප්පෙක් වුනේ ජෙප්පොන්ට ජන්ද වැඩි කරන්න කියලා..බුද්ධාගමට ගැහුවම ජන්ද වැඩි වෙන්නේ ජෙප්පොන්ටද?ජන්දයක් ළං වෙනකොටම සේපාල්ට දළදාවට ගහන්න ඕන වුනේ අැයි කියපංකො..ඔය සුදන්ත කියන ඵකත් සේපාල් වගේම ගේම් කාරයෙක් තමා..තව ටික දවසක් බලන් හිටපංකෝ..😅
     
    • Like
    Reactions: Honda.putha

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ජෙප්පෝ දැන් මේ චන්ද කටේ හතර අතේ කල්පනා කරනවා කොහොමද මේ විලි ලැජ්ජාවෙන් ගැලවෙන්නේ කියල

    බොහෝ ඉක්මනට ජෙප්පෝ මාධ්‍ය කැඳවීමක් කරලා මොකක් හරි ලොකුවට කියයි

    ජෙප්පොන්ට කඩේ යනකොට ඌ හොඳයි

    ඌ වැඩේ අනාගත්තම ඌ වෙන එකෙක්ගේ ඉත්තෙක්

    ජෙප්පොන්ට චන්ද එදත් අදත් හෙටත් නැත්තේ ඔන්න ඔය නිසා බෝල
     
    උඹල කොච්චර වලි කෑවත් මේ පාර පොහොට්ටු පරයොන්ට දිනන්න බෑ..මිනිස්සු ඵක පාරක් රැවටෙයි දෙපාරක් රැවටෙයි තුන් වෙනි පාර උන් රැවටෙන්නේ නෑ.උදාහරණයක් විදිහට අායෙත් උඹලට වඳ කොත්තු,වඳ සැත්කම් මාකට් කරන්න බෑ.ඒ වගේමයි මේවත්..උඹලගේ බයිලා අපිත් අහලා විශ්වාස කරලා තමා අර කාලකන්නි බල්ලව ජනපති කරලා රටම බංකොලොත් කරේ..රටම කාලා දැන් ඒ පාර අැවිත් අාගමක් උස්සගෙන පර බල්ලෝ..තොපි වගේ උන් තමා අාගම් කොටවලා රාජපක්ෂ පවුලට සැප දුන්නේ මෙච්චර කල්.🤮
     
    කවුද බන් මතන කිවුවේ පොහොට්ටු ගෙම්බෝ දිනනවා කියල?
    ඕකනේ උඹල පුදනකොටම කාපි යකා
    ඉස්සෙල්ල යමක් කියවල තේරුම් ගන්න පුරුදු වෙයන්
    උඹල වගේ එවුන් තමයි උපාධි ගහන් පස්සේ රස්සාවක් දියව් කියාගෙන පාරවල් වල උද්ගෝෂණ කරන්නේ
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    තමන්ට පක්ශපාතී කියලා එයා කියන හැමදේම හරී කියන්න ඔනී කියලද කියන්නේ. අනුර කිව්ව කතාව 100% හරී. කිසී කෙනෙක් අන්තගාමී නොවිය යුතුයී. මොකද අපේ රට ජාතීවාදය න් ආගම්වාදයෙන් ඇතී වෙන්න ලේ හලපු රටක්. කිසිම කෙනෙක් එවට උල්පන්දන් නෙදිය යුතුයී. පුද්ගලීකව මන් හිතෙන්නේ මේක සේපාල්ට එච්චර ලොකු දයක් නෙමේ. ලබ්බ කීයන එක උසාවියේ කොහොම ඔප්පු කරන්නද. අනික සේපාල්ම කියනවා එයා NPP එකට කැමතී වුනාට එයා කියන්නේ එයාගේ අදහස් එක NPP එකට අදාල නෑ කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ට ඕකෙන් වෙන්නෙ නිරාගමික චන්දයි ආගමික චන්දයි දෙකම නැතිවෙන එක.

    සැදැහැවත් උපාසක අම්මලගෙ තාත්තලගෙ චන්දෙ දැනටම ජෙප්පො නැතිකරන් ඉන්නෙ සේපාල දාල දළදා හාමුදුරුවන්ට අපහාස කරපු නිසා..

    Baiyo awl gihin moko. Kisima research ekak nokarane thread daanne dan

    View attachment 193881
    Saralayi

    ------ Post added on Jan 6, 2023 at 2:46 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    ඊයේ පාර්ලිමේන්තුවේ සේපාල ගොබ්බයාගේ කතාවට ලොකු වෙලාවක් අරගෙන දේශපාලුවෝ ගොඩක් කතා කරා
    දැක්කනේ
    දැක්කේ නැත්නම් පහල බලාගන්න

    එකේ අනුර කුමාරයත් සේපාලව පාවා දෙනවා

    ජෙප්පෝ කරේ තියන් ගිය සේපාලය දැන් තනියෙම හිරේ යනවා

    අනුර ජනාධිපති වුනාම ඒකාධිපති වරප්‍රසාද යටතේ හිරේ ඉන්න ඒකාව එලියට ගනී

    ඇයි අනුර එහෙම කරේ?

    චන්දෙ බේරගන්න උන්ගේ වහල්ලුත් උට වැඩක් නැහැ කියල පෙන්නන්න නේද?

    ජෙපි වහල්ලුන්ට ඕක තමයි වෙන්නේ

    20230105-162245.jpg

    අනුර ජනාධිපති වුනාම ඒකාධිපති වරප්‍රසාද යටතේ හිරේ ඉන්න ඒකාව එලියට ගනී

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ට පක්ශපාතී කියලා එයා කියන හැමදේම හරී කියන්න ඔනී කියලද කියන්නේ. අනුර කිව්ව කතාව 100% හරී. කිසී කෙනෙක් අන්තගාමී නොවිය යුතුයී. මොකද අපේ රට ජාතීවාදය න් ආගම්වාදයෙන් ඇතී වෙන්න ලේ හලපු රටක්. කිසිම කෙනෙක් එවට උල්පන්දන් නෙදිය යුතුයී. පුද්ගලීකව මන් හිතෙන්නේ මේක සේපාල්ට එච්චර ලොකු දයක් නෙමේ. ලබ්බ කීයන එක උසාවියේ කොහොම ඔප්පු කරන්නද. අනික සේපාල්ම කියනවා එයා NPP එකට කැමතී වුනාට එයා කියන්නේ එයාගේ අදහස් එක NPP එකට අදාල නෑ කියලා.
    ඔප්පු වෙලා නැ උසවිය ඒකනෙ බලු කුඩුවට දක්කල තියෙන්නෙ,🤣🤣🤣

    🤭🤭🤭🤭🤭🤭 @dilann මෙන්න උබේ අප්පව හිරේ දාල
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ලංකාවේ දේශපාලනය වුර්තියක් විදිහට ආරම්භ වෙන්නේ 1935 දී විතර.
    ලෙස්ලි ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂය කියල තමයි පටන්ගන්නේ.

    දේශපාලනය මුදල් හම්බකරන තත්වෙට එන්නේ 1977 ට පස්සේ තමයි.

    දැන් වර්තමානයේ සල්ලි ආයෝජනය කරලා පාර්ලිමේන්තුවට හෝ වෙන මන්ත්‍රී කමක් ගන්න තියෙන්නේ පුදුම තරඟයක්.

    රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
    ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
    1972 වියවස්තා සංශෝධනයෙන් පසු, විධායක ජනාධිපතිවරයෙකු වෙන්නේ ජේ ආර්. නමුත් මේ සියල්ලෝම කෙලින්ම දේශපාලනයට එන්නේ වෙනත් වුර්තියවෙදින් ලෙස.

    2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.

    ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?

    මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.

    නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.

    ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
    ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.

    මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.

    ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.

    ඇත්ත ඇත්ත සගෝ (y)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මේක දැක්කම පොඩ්ඩක් සැකයක් ඇති වෙනවා. ගූ රාජ් ගෑවුනා කියන්නේ එතන මොකක් හරි නුල් සුත්තරයක් යනවා. හැමෝටම බනින සේපාල් ඉරාජ් ගේ හොද කියන්නේ ඇයි? අනික සේපාල් උමංදාව එක්ක වලියක් පටන් ගත්තනේ මුලින්ම. එතනත් ගූ රාජ් තමා ගේම ගැහුවේ
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ජෙප්පන්ට ඕකෙන් වෙන්නෙ නිරාගමික චන්දයි ආගමික චන්දයි දෙකම නැතිවෙන එක.

    සැදැහැවත් උපාසක අම්මලගෙ තාත්තලගෙ චන්දෙ දැනටම ජෙප්පො නැතිකරන් ඉන්නෙ සේපාල දාල දළදා හාමුදුරුවන්ට අපහාස කරපු නිසා..

    Saralayi

    ------ Post added on Jan 6, 2023 at 2:46 PM

    ehenam ithin prashnayak nane methana. E kiyanne sepal and anura dennama mahindageda?

    Aiyo menna mahinda mahaththaya daladaa wahanseta apahasa karala. :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනුර එහෙම කථා කරපු එක අතකට හොදයි . සේපාල වගේ සාමාජයේ පිළිකුලට ලක්වෙච්ච එකෙක් කවර් කරන්න යනවා කියන්නේ JVP එකෙත් රෙදි ඉල්ලේ

    sakkili rajapakshalage redi gela uneth සාමාජයේ පිළිකුලට ලක්වෙච්ච ponnayanwa cover karanna gihila thamai