ඇයි අනුර සේපාලාව පාවාදුන්නේ?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනුර ජනාධිපති වුනාම ඒකාධිපති වරප්‍රසාද යටතේ හිරේ ඉන්න ඒකාව එලියට ගනී
    බයියො ලප්යව ජනාධිපති කරගෙනත් ඉවරයිනේ යකෝ 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊයේ පාර්ලිමේන්තුවේ සේපාල ගොබ්බයාගේ කතාවට ලොකු වෙලාවක් අරගෙන දේශපාලුවෝ ගොඩක් කතා කරා
    දැක්කනේ
    දැක්කේ නැත්නම් පහල බලාගන්න


    එකේ අනුර කුමාරයත් සේපාලව පාවා දෙනවා

    ජෙප්පෝ කරේ තියන් ගිය සේපාලය දැන් තනියෙම හිරේ යනවා

    අනුර ජනාධිපති වුනාම ඒකාධිපති වරප්‍රසාද යටතේ හිරේ ඉන්න ඒකාව එලියට ගනී

    ඇයි අනුර එහෙම කරේ?

    චන්දෙ බේරගන්න උන්ගේ වහල්ලුත් උට වැඩක් නැහැ කියල පෙන්නන්න නේද?

    ජෙපි වහල්ලුන්ට ඕක තමයි වෙන්නේ


    20230105-162245.jpg




    ඌ තැරි දාර පොන්න බයියෙක් නිසාද? 🤔