Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අපිට මෙහෙම උනේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාමු මහත්තයෝ හාමු මහත්තයෝ

මං මේ පැත්තට එද්දි මාර වැඩක්නෙ වුනේ ගුණදාසයගෙ කොලුව කාර් එකක් අරං ඕක හිනා වුනා හාමු මහත්තයො මාත් එක්ක මං මූණවත් බැලුවෙ නෑ හාමු මහත්තයො ඔව් ඕකුන් එක්ක හිනා වෙන්න ඕකුන් හිතං ඉන්නෙ අපි කවුරු කියලද දන්නෑ

රෙදි අපුල්ලපු හැත්ත හාමු මහත්තයො ඕකුන්ගෙ පරම්පරාව

ඉස්සර මේ පාරෙ වාහනේකට කියල ගියෙ වලව්වෙ කරත්තෙ විතරයි හාමු මහත්තයො ඕකුන්ගෙ මහ උන් පාර හදන්න ඇවිල්ල තේ කහට උගුර බොන්නවත් ඔහොම මූනු බල බල හිනා වෙවී ආවෙ නෑ හාමු මහත්තයො බල්ලො වගේ ඔලුව නමාගෙන පිලිකන්න පැත්තෙන් ආවෙ

ඒකට දැන් වෙලා තියෙන දේ පාරක බැහැල යන්න බෑ අඩුකුලේ හැත්ත හිනාවෙනව

ඕක බැඳල ඉන්නෙත් ග්රාමසේවකයගෙ දුව ඒ අනික් එකා මුන්ට ග්රාමසේවක කං දෙන්න එකෙක් නැතුව අඩුකුලේ එකෙක්ට ඒකත් දීල ඕක එදා කොල කෑලි ටිකකුත් අරං මොකක්ද ප්රශ්න වගයක් අහන්න වලව්වට ආපු වෙලේ නං මට යකා නැග්ග හාමු මහත්තයො

ඕක පද්ද ඒ වුනාට වලව්ව ඉස්සරහින් ගෙදර කව්ද ගාගෙන ආව හැටි විතරක් පිලිකන්න දිගේ ඔලුව නමාගෙන ආපු උන් දැන් වලව්වට එන්නෙ මේක අම්බලමක් කියල හිතාගෙනද කොහෙද

තමන්ගෙ ලමයව පිටකුලේ එකෙක්ට බන්දල දීපු ඕක වගේ එකෙක්ව ග්රාමසේවක කරපු හැත්තව මරලත් මදි හාමු මහත්තයො

හරි හමං ජාතකයක් නැති කලවං හැත්ත වදන ඔය වගේ උන් වලව්වකට නෙමේ හාමු මහත්තයො අම්බලමකටවත් වද්දගන්න නරකයි. ඔයිට වඩා හොඳයි ඕකට ලමයව ගඟේ මූදෙ දැම්මනං මොන වින්නැහියක්ද මේ කරල තියෙන්නෙ

ඔක්කොම හෙනේ මේ කෙහෙම්මල් ඉස්කෝල හාමු මහත්තයො ඕකුන් අකුරු උගන්නන්න කියල අඩුකුලේ හැත්තත් එක්ක හැමෝවම කලවං කරනව ඊට පස්සෙ ඕවගෙන් එලියට එන උන් තමන්ගෙ ජාතකේවත් හරියට දන්නෑ හාමු මහත්තයො ඔව් ඕව හින්ද තමා මේ රටට කෙල වුනේ

ඉස්සර මෙහෙම නෑ හාමු මහත්තයො අපේ සීය කියනව මතකයි මේ ගමේ එකාලට ඉස්සර ලියුමක් ආවාම ඒක කියවගන්නත් පිලිකන්න පැත්තෙන් ඕකුන් ආවෙ මේ වලව්වට. හරියට ජාතකේ බලන්නැතුව අකුරු උගන්නල දැන් ඕකුන් ඕකුන්ගෙ ජාතකේ මතක නෑ

ඉස්සර හරි හමං ජාතකයක් නැති එකෙක්ට මේ රටේ වතුර උගුරක්වත් දුන්නෑ හාමු මහත්තයො ඔව් හාමු මහත්තයො රොඩියො මේ පැත්ත බැලුවෙවත් නෑ

මුන්ට මේව දැන්ම නෙමේ තේරෙන්නෙ හාමු මහත්තයො බලන්නකො මුන්ට තමන්ගෙ ජාතකේ අමතක කල්ල මේ යන ගමන යන්න බෑ වගතුවක් වෙන්නෑ ඔව් මං හූන කියන්නැහෙ කියන්නෙ මුන්ට වස් වදිනව

[QUOTE="WhiteWalker, post: 21600596, member: 548558"] [SIZE="4"]හාමු මහත්තයෝ හාමු මහත්තයෝ මං මේ පැත්තට එද්දි මාර වැඩක්නෙ වුනේ ගුණදාසයගෙ කොලුව කාර් එකක් අරං ඕක හිනා වුනා හාමු මහත්තයො මාත් එක්ක මං මූණවත් බැලුවෙ නෑ හාමු මහත්තයො ඔව් ඕකුන් එක්ක හිනා වෙන්න ඕකුන් හිතං ඉන්නෙ අපි කවුරු කියලද දන්නෑ :angry: :angry: රෙදි අපුල්ලපු හැත්ත හාමු මහත්තයො ඕකුන්ගෙ පරම්පරාව :angry: :angry: ඉස්සර මේ පාරෙ වාහනේකට කියල ගියෙ වලව්වෙ කරත්තෙ විතරයි හාමු මහත්තයො ඕකුන්ගෙ මහ උන් පාර හදන්න ඇවිල්ල තේ කහට උගුර බොන්නවත් ඔහොම මූනු බල බල හිනා වෙවී ආවෙ නෑ හාමු මහත්තයො බල්ලො වගේ ඔලුව නමාගෙන පිලිකන්න පැත්තෙන් ආවෙ :( :( ඒකට දැන් වෙලා තියෙන දේ පාරක බැහැල යන්න බෑ අඩුකුලේ හැත්ත හිනාවෙනව :angry: :angry: ඕක බැඳල ඉන්නෙත් ග්රාමසේවකයගෙ දුව ඒ අනික් එකා මුන්ට ග්රාමසේවක කං දෙන්න එකෙක් නැතුව අඩුකුලේ එකෙක්ට ඒකත් දීල ඕක එදා කොල කෑලි ටිකකුත් අරං මොකක්ද ප්රශ්න වගයක් අහන්න වලව්වට ආපු වෙලේ නං මට යකා නැග්ග හාමු මහත්තයො :growl: :growl: ඕක පද්ද ඒ වුනාට වලව්ව ඉස්සරහින් ගෙදර කව්ද ගාගෙන ආව හැටි විතරක් පිලිකන්න දිගේ ඔලුව නමාගෙන ආපු උන් දැන් වලව්වට එන්නෙ මේක අම්බලමක් කියල හිතාගෙනද කොහෙද :angry: :angry: තමන්ගෙ ලමයව පිටකුලේ එකෙක්ට බන්දල දීපු ඕක වගේ එකෙක්ව ග්රාමසේවක කරපු හැත්තව මරලත් මදි හාමු මහත්තයො :growl: :growl: හරි හමං ජාතකයක් නැති කලවං හැත්ත වදන ඔය වගේ උන් වලව්වකට නෙමේ හාමු මහත්තයො අම්බලමකටවත් වද්දගන්න නරකයි. ඔයිට වඩා හොඳයි ඕකට ලමයව ගඟේ මූදෙ දැම්මනං මොන වින්නැහියක්ද මේ කරල තියෙන්නෙ :( :( ඔක්කොම හෙනේ මේ කෙහෙම්මල් ඉස්කෝල හාමු මහත්තයො ඕකුන් අකුරු උගන්නන්න කියල අඩුකුලේ හැත්තත් එක්ක හැමෝවම කලවං කරනව ඊට පස්සෙ ඕවගෙන් එලියට එන උන් තමන්ගෙ ජාතකේවත් හරියට දන්නෑ හාමු මහත්තයො ඔව් ඕව හින්ද තමා මේ රටට කෙල වුනේ :( :( ඉස්සර මෙහෙම නෑ හාමු මහත්තයො අපේ සීය කියනව මතකයි මේ ගමේ එකාලට ඉස්සර ලියුමක් ආවාම ඒක කියවගන්නත් පිලිකන්න පැත්තෙන් ඕකුන් ආවෙ මේ වලව්වට. හරියට ජාතකේ බලන්නැතුව අකුරු උගන්නල දැන් ඕකුන් ඕකුන්ගෙ ජාතකේ මතක නෑ :growl: :growl: ඉස්සර හරි හමං ජාතකයක් නැති එකෙක්ට මේ රටේ වතුර උගුරක්වත් දුන්නෑ හාමු මහත්තයො ඔව් හාමු මහත්තයො රොඩියො මේ පැත්ත බැලුවෙවත් නෑ :no: :no: මුන්ට මේව දැන්ම නෙමේ තේරෙන්නෙ හාමු මහත්තයො බලන්නකො මුන්ට තමන්ගෙ ජාතකේ අමතක කල්ල මේ යන ගමන යන්න බෑ වගතුවක් වෙන්නෑ ඔව් මං හූන කියන්නැහෙ කියන්නෙ මුන්ට වස් වදිනව :growl: :growl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom