ඇයි අපිට මෙහෙම වුනේ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය

    ඇයි අපිට බැරි ඉස්සර වගේ පාරට බැහැල ආණ්ඩු පෙරලන්න?

    parata behela illim illana un dekkahama podu mahajanathawa wana api hemoma unta mokada kiyanne. un illanne mokakda eken wenna puluwan de monawada kiyala balanne nehene. a wenuwata three wheel kaaraya baninawa hire ekak ganna thiyena welawa kanawa kiyala, wahanayak drive karana kena baninawa thel puchchanawa kiyala, thawa samaharu kiyanawa kalakanni kiyala, hemoma baninawa kalaya shramaya mudal nasthi karanawa kiyala. itin kawuda kemathi parata bahinna ho wena kenek paarata behela ke gahanawata.

    prashne jathiyelu, jathiya sinhalu vitharalu. hebey sri lankiya ekama jathiyak gena kathawa. poduwe me rate siyaluma purawesiyan, obath mamath athuluwa api hemoma me weradi wala kotaskarayo.

    lankawe chanda krame hetiyata janadipathi ho manthri kenek pathwenna awama chanda pramanayak ho prathishathayak nehe. walangu chanda sankyawen prathishathayak thamayi wedagath. ekekwath path nowenna nam 100%k vote reject wenna ona. ehema neththan janadipathiwaranekadi chanda 1k wetunath dinuma lebenawa mama hithana vidihata. mathakayi nam 1994 ho 2000 chandekadi yapane distrikke walangu chanda 3ta mantriwaru path une.
    [/QUOTE]

    කියන්න බොහෝ දේවල් තියෙනවා නේද ලොක්ක
    ඒ වුනාට කරන්න කිසිම කෙනෙකුත් නැහැ
    කරන්න කිසිම දෙයකුත් නැහැ

    ඔය වගේ හිතන හිවල්ලු ඉන්නකල් නරි රට පාලනය කරයි
    ඉතින් තියෙන්නේ වැඩිවෙන වෙලාවට වැඩියෙන් දීල ගන්න එකයි
    වෙන එකෙක් කනට ගහල ගියාම කනට බෙහෙත් දාල ගෙදරට වෙලා සහජීවනෙන් ඉන්න එකයි

    ඔය වගේ අය ඉන්නකල් රට බල්ලට මිසක් වෙන කොහෙටද
    ඒ පරපුරට එක්වෙන කෙනෙක්ගේ වෙනසක් මට මේකෙන් පෙන්නේනේ නැහැ

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    එකෙක්
    මත්තල ගුවන් තොටුපොළේ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන අතර එහි නඩත්තු කටයුතු වෙනුවෙන් වියදම රුපියල් ලක්ෂ 2500 බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    තව එකෙක්
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය වසරේ දින 365න් දින 350ක් පමණම වසා දමා ඇති බවත්, මෙය ගැටලුවක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී කීවේය.

    :oo:ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම
    :oo:අපි තවමත් තෙල් විකුණන්නෙ පාඩුවටයි
    :oo:විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනිය කළ ‘ප්‍රභාකරන් යළිත් ඕනෑ’ ප්‍රකාශයෙන් රටම ගිනියම්
    :oo:ප්‍රභාකරන්ට මහත්තයා කී ඇමැති රාජිත කියන කතාව

    :oo:බදු අඩු නොකළොත් පාන් 10 කින් ඉහළට
    :oo:මහබැංකු බැඳුම්කර මගඩිය, පරීක්ෂණ ඇද්ද? හොරු කොහෙද?[/SIZE]
    :oo:මත්තල කුණු කොල්ලෙට
    :oo:හම්බන්තොට සින්නේට
    :oo:ඉන්දීය එට්ට්කා හොර පාරෙන්

    කාලකන්නි දේශපාලකයින් රට විකුණමින්, අජූතකරමින් යහමින් වැජබෙමින් සිටි
    කාලකන්නි ජනතාව චන්දෙ කාලෙට කියන සුරංගනා කතා අසාගෙන කතිරය ගසා එන්නේ නරුමයින්ට බව තේරුම් ගියත් කිසිවක් නොකර තමන්ගේ දෙයක් නොවේ විනා සිටින්නේය.
    තමන්ගේ දුවා දරුවන්ට, අනාගතයක් ඉතිරි නොකර, රටක් ඉතුරු නොකර එහෙම ඉන්නෙත් කාලකන්නි ජාතියක් නොවේද?
    තමන්ගේ රටෙන්, නිදහස් අධ්‍යාපනයෙන් හොඳින් ඉගෙන ගෙන, විශ්වවිද්යාලවලද ඉගෙන ගෙන, රටට අතවනා වෙනත් රටවලට කඹුරන ශ්‍රී ලංකික කොටසකුත් සිටින්නේය.
    වැරැද්ද දන දැනම, වැරැද්ද නොපෙන්වා, වැරදි කරන්න තවත් උල්පන්න්දම් දෙන, වැරද්දක් නැතැයි කියමින් බොරු මවාපාන කොටසකුත් සිටි නේද?

    ඇයි අපිට මෙහෙම වුනේ?
    ඇයි කාලකන්නි කොටසක් රට පාලනය කරන්නේ?

    ඇයි අපිට බැරි ඉස්සර වගේ පාරට බැහැල ආණ්ඩු පෙරලන්න?

    අර එරෝසන් වගේ ගජබින්න බාන දෙසපාලුවන්ගේ පිගානෙන් වැටෙන කටු ලෙවකන සැරව ගලන තුවාල ලෙවකාල සුද්ද කරන උන් ඉන්න කොට මොන පාරටද බන් , පාර දිගේ ගිහින් රැට කාල්ටන් එකට හරි සිරිකොතට හරි යන්න පුලුවන් පොල් තෙල් කාලක් එක්ක. අපේ උන් 2020 කෙලවගන්නව බන් හැදෙන්න උවමනාවක් ඇත්තෙම නෑ. ටොපි කොලයක් බිමට දාන්න එපා කිව්වම ගේම ඉල්ලන උන් රටක කොහෙද බන් පාරට බහින්නේ. පඩියෙන් බාගෙකට වඩා ලෝන් දාල කාර් එක්කුයි ගෙයකුයි අරන් අනුන්නට පේන්න . ඒක ගෙවාගෙන මැරිල යන දවසක මැරිල යනවා ඇරෙන්න අපේ උන්ට වෙන ලෝකයක් නෑ.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    අපි අලුත් විදිහක් හොයාගන්න ඕන...
    දේශපාලකයින්ගෙන් තොර රටක්, අපිට පුළුවන් වෙන්න ඕන අධ්‍යක්ෂක මණ්ඩලයක් යොදවල රට කරවන්න.
    මිනිස්සු එකතුවුණාම කරන්න පුළුවන්. හරක් දේශපාලන එවුන් එකෙක්ටවත් චන්දෙ නොදී ඉන්නවා කියල, මුළු රටේම එකම හඬක් හැදුවම...
    හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ
    දැන් ඇවිත් ඉන්න රොහාන් කියන පොරනම් හොරෙක්, මෙච්චර රටට ආදරේනම් ඔය විකුණන ඒවා අරගෙන ඉස්සෙල්ල පෙන්නුවානම් හරි නේ. බොරුවට තමන් කරන්නේ ලෝකේ ලොකුම හොඳම කොම්පැනිය කියල කෙරුවාවල් කියල, ආවම මුළු නය ගෙවනවා කියල ගොන් කතා කියල රවට්ටන්න පලුවන් එක කොටසක් විතරයි. මුලින් කරලා පෙන්නුවානම් මිනිස්සු හිතයි.

    රොහාන් කෝමද හොරෙක් උනේ ඕප්පු කරපන්. කතාවේ පොත්ත විතරක් අහල චුන් වෙන්න එපා ඒකේ කරන විදිය කියන්වා කෝමද ණය ගෙවන්නේ කියල. ඕක කෙඩිට් කාඩ් 4-5 ඇරියස් උන මිනිස්සුත් කරන සිස්ටම් එකක් බන් . යකෝ අපේ උන්ට මිලියන 80 විතර ඩොලර් ගේන එකෙක්කුත් හොරෙක් , මේ ඉන්න එක හිපාටිවෙක්ටත් වැඩිය මිනිහට දැනුමත් තියනවා. මූටත් වඩා හොද උන් මේ 225 ඉන්නවා කියල උබ කියනවනම් ඇයි යකෝ මේ රට වලපල්ලට යන්නේ. රොහාන්ගේ බිස්නස් නම් දැන් ලාභ ලබනවා, අපේ 225 කට්ටියගේ බිස්නස් වීරයෝ වගේ පටන් ගන්නවා ඊට පස්සේ හදපු එකාට දෙන ගානට රෙවාගන්නවා. උන්ගේ පුද්ගලික බිස්නස් නම් අම්මේ ලාභ පිට ලාභ. පුස්සයිකලෙන් දේශපාලනේට එන එකා දැන් යන්නේ ප්‍රඩෝ එකේ එකත් අපිටම කොකා පෙන්නල. රට හදන්න කලින් තොපිලගේ ඔලු හදන්න ඕනේ. කාලක්න්නි අලුගුත්තේරුවන්ට වන්දිබට්ටකම් කරලා දැන් ගැලවෙන්න බෑ අර කිනිතුල්ලෝ වගේ උන්ගේ ගුණ වයනවා උබලත්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    parata behela illim illana un dekkahama podu mahajanathawa wana api hemoma unta mokada kiyanne. un illanne mokakda eken wenna puluwan de monawada kiyala balanne nehene. a wenuwata three wheel kaaraya baninawa hire ekak ganna thiyena welawa kanawa kiyala, wahanayak drive karana kena baninawa thel puchchanawa kiyala, thawa samaharu kiyanawa kalakanni kiyala, hemoma baninawa kalaya shramaya mudal nasthi karanawa kiyala. itin kawuda kemathi parata bahinna ho wena kenek paarata behela ke gahanawata.

    prashne jathiyelu, jathiya sinhalu vitharalu. hebey sri lankiya ekama jathiyak gena kathawa. poduwe me rate siyaluma purawesiyan, obath mamath athuluwa api hemoma me weradi wala kotaskarayo.

    lankawe chanda krame hetiyata janadipathi ho manthri kenek pathwenna awama chanda pramanayak ho prathishathayak nehe. walangu chanda sankyawen prathishathayak thamayi wedagath. ekekwath path nowenna nam 100%k vote reject wenna ona. ehema neththan janadipathiwaranekadi chanda 1k wetunath dinuma lebenawa mama hithana vidihata. mathakayi nam 1994 ho 2000 chandekadi yapane distrikke walangu chanda 3ta mantriwaru path une.

    කියන්න බොහෝ දේවල් තියෙනවා නේද ලොක්ක
    ඒ වුනාට කරන්න කිසිම කෙනෙකුත් නැහැ
    කරන්න කිසිම දෙයකුත් නැහැ

    ඔය වගේ හිතන හිවල්ලු ඉන්නකල් නරි රට පාලනය කරයි
    ඉතින් තියෙන්නේ වැඩිවෙන වෙලාවට වැඩියෙන් දීල ගන්න එකයි
    වෙන එකෙක් කනට ගහල ගියාම කනට බෙහෙත් දාල ගෙදරට වෙලා සහජීවනෙන් ඉන්න එකයි

    ඔය වගේ අය ඉන්නකල් රට බල්ලට මිසක් වෙන කොහෙටද
    ඒ පරපුරට එක්වෙන කෙනෙක්ගේ වෙනසක් මට මේකෙන් පෙන්නේනේ නැහැ

    [/QUOTE]

    mama chande katuganne nehe ban, mama karanne oya podi paksha ho independent ewwata gahanawa. ethakota adu gane % eka hari wenasak wenawa. eth mama danna tharamin 5% walata wada chanda adu nam ewa iwath karala dana kathawakuth kiyanawa.

    mama kiwwe hiwal kamak nemei saho. podhu mahajanathawage mathaya. mama eka kiwwa kiyala mama parata bahinna behe kiyanawa kiyala oya hihanneth swadina mathayaka idagena nemei. oya katha karana vidihen oyage peththata katha karana minissu wenas wennath puluwan :):)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රොහාන් කෝමද හොරෙක් උනේ ඕප්පු කරපන්. කතාවේ පොත්ත විතරක් අහල චුන් වෙන්න එපා ඒකේ කරන විදිය කියන්වා කෝමද ණය ගෙවන්නේ කියල. ඕක කෙඩිට් කාඩ් 4-5 ඇරියස් උන මිනිස්සුත් කරන සිස්ටම් එකක් බන් . යකෝ අපේ උන්ට මිලියන 80 විතර ඩොලර් ගේන එකෙක්කුත් හොරෙක් , මේ ඉන්න එක හිපාටිවෙක්ටත් වැඩිය මිනිහට දැනුමත් තියනවා. මූටත් වඩා හොද උන් මේ 225 ඉන්නවා කියල උබ කියනවනම් ඇයි යකෝ මේ රට වලපල්ලට යන්නේ. රොහාන්ගේ බිස්නස් නම් දැන් ලාභ ලබනවා, අපේ 225 කට්ටියගේ බිස්නස් වීරයෝ වගේ පටන් ගන්නවා ඊට පස්සේ හදපු එකාට දෙන ගානට රෙවාගන්නවා. උන්ගේ පුද්ගලික බිස්නස් නම් අම්මේ ලාභ පිට ලාභ. පුස්සයිකලෙන් දේශපාලනේට එන එකා දැන් යන්නේ ප්‍රඩෝ එකේ එකත් අපිටම කොකා පෙන්නල. රට හදන්න කලින් තොපිලගේ ඔලු හදන්න ඕනේ. කාලක්න්නි අලුගුත්තේරුවන්ට වන්දිබට්ටකම් කරලා දැන් ගැලවෙන්න බෑ අර කිනිතුල්ලෝ වගේ උන්ගේ ගුණ වයනවා උබලත්

    ඔය කියන උන්නාන්සේ අපේ රටට මොනාද කොලේ?
    එයාට මිලියන ගානක බුසිනෙස් ඇති, රටේ කොල්ලෝ කෙල්ලෝ 200කත විතර රස්සා දෙන්නත් ඇති.
    එයා ලෝකේ තියෙන සංවේදීම උපකරණය හදනවත් ඇති....
    අපිට ඒවා අදාල නැහැ.
    කෙනෙක් වචනයක් පාවිච්චි කරනවානම් එක ක්‍රියාවෙන් ඔප්පු කරලා ඉන්න ඕන. කොහෙවත් යන කීදෙනෙක් බොරු ටෝක්ස් දීල චන්දෙ අරන් හම්බකරන් කනවද, රටේම රෙනවද?
    මිනිහෙක් රටක් වැටෙන්න දීල බලන් ඉඳල වැටුනට පස්සේ ඇවිත් ඉන්න මම අදින්නම් කියල වැඩක් තියෙනවද ලොක්ක.
    වැටෙන්න කලින්, වැටෙන්න නොදී තියන්න පුළුවන් කියල පෙන්නන්න, නිකන් ගොන් සුරයෙක් වෙන්නේ නැතුව. මොකද වැටෙනකොට වැටෙන්නේ, මහා ගැසී පොඩි ගැසී ඔක්කොම බිමට ඇදගෙන. ඊටපස්සේ පොඩි ගහකට අයෙත් ඉස්සුවත් නැගිටින්න බැහැ
    පුලුවන්නම් මට පෙන්නන්න එයා කරපු එක දෙයක් රට වෙනුවෙන්
     
    මිනිහම කියනවා රට වෙනුවෙන් කරපු දේ , නැතුව පල්ලෙවත්ත සල්ලි වලින් වරායවල් එල්ටීර් මහාමාර්ග හදන්නද . ගොන් කතා කියන්න එපා බන් . ඩොලර් මිලියන් 80 රටට ගේන එකම ඇතිනේ බන් . තව මොනාද ඕනේ . දැන් ඉන්න එක හපුට්ටෙක් උන්ගේ සල්ලි හරි ව්‍යාපාරයකින් රටට කරපු හොද දෙයක් කියහන් කෝ. එතනෝල් ගේන ඒව්වා තමා. එකෙක් කියන්හන්කෝ දේශපාලනය එන්න කලින් මෙච්චර සල්ලි තිබ්බ මේ ඉන්න 225 සෙට් එකේ හැබැයි උන්ට දැන් නම් සල්ලි තියනවා. අඩුම පල්ලේවත්ත ගානට ඉගෙනගෙන තියන එකෙක් පෙන්නහන් , අඩුම මේච්චර සංවේදී දෙයක් හදල ලංකාවේ නම පිටටරට ගෙනියපු එකෙක් කියහන් මේ ඉන්න 225. අපේ ඉන්නේ 3/4 අප්පා සීයා දේශපාලනේ කරා කියල ආපු උන්නේ, නැතුව රටට වැඩක් කරල ආපු එකෙක් නෑ නේ. බලහන් අර කැනඩාවේ සිංගප්පුරුවේ ඇමති මණ්ඩල උන්ගේ දැණුම එක එක ශ්‍රේත්‍ර වල පලපුරුද්ද, අපේ එකෙක්ගෙන් අහපන් කෝ එක්කෝ අට පාස් , ඕලෙවල්වත් නෑ මුං කෝමද රටක් කරන්නේ. නීතිය විතරක් හැදැරුවම රටක් හැදෙනවද ? ඒකත් කීයෙන් කීයටද. උබල ඔචර උන් හොදයි කියනවන්ම් මේ රට දියුණු වෙන්න එපැයි ණයට පාලම් බෝක්කු බිල්ඩින් ගහන එක නෙමෙයි බොල රටක දි‍යුණුවක් කියන්නේ. අපේ කියල මාකට් කරන්න සීලෝන් ටී ඇරෙන්න බෑන්ඩ් එකක් නෑ, රීසච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් ඉඹ් ගමනේ , දෙයක් කරත් ඌට සහයක් නෑ ඌව වෙන රටවලින් උස්සන් යනවා, පාරේ කුණු දානව කුනු ටික වෙන් කරල දෙන්න කිව්වත් කරන්නේ නෑ, ගෑනු දැක්කම නිකන් පිස්සු බල්ලෝ වගේ රෙප් කරන්න හදනවා හොරකම් කරනවා , පගා ගහනව , කොලඹින් ගමට ගියාම තියෙන්නේ අටවපු ගෙවල් එදා වේල කන්න නෑ, වැඩක් කරන්න ගියාම දස අතේ වදින්න ඕනේ ඇමතිටත් දෙන්න ඕනේ, එක්කෝ උන් නෑ කන්න ගිහින්. නීතියක් නෑ ඒක ඒක එක විදියට . කොහේ තියන දියුණුවක්ද මුං දැන් අපිට දීල තියෙන්නේ. ඔය පාස්පෝට් එක අරන් අහල පහල රටකට පලයන් සතියකට උබට දියුණුව කියන්නේ මොකද්ද කියල තේරෙයි