Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
ඇයි අපි DOCKER පාවිචිචි කරන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

it works on my machine කියපු කාලෙ ඉවර කරේ docker තමයි

මෙහෙම හිතහන්කො, උබ මොකක් හරි project එකක් develop කරන්න පටන් ගන්නව උබේ machine එකක, හිතපන්, උබට ඒකෙ development envirement එක setup කරගන්න වෙනවනෙ උබේ project එක run කරන්න, ඒකට ඕන php servers, frameworks, mysql අනම්මනම් ඔය ඔක්කොම උබ උබේ machineඑකට දාගෙනනෙ කෝඩ් එක ගහන්න පටන් ගන්නෙ, ඔය අටල්පහුරු ඔක්කොම කරල කෝඩ් එකත් ගහල ඉවර කරල project එක උබ දෙනව production server එකට, නැත්තම් live server වලට, දැන් ඒවගෙ උබේ project එක run කරද්දි මොකද වෙන්නෙ  පුදපු ගමන් කාපි වගේ එකේක බයිල එනව අර version එක නෑය මේ version එක නෑය run කරන්න බෑය (කොටින්ම කිවුවොත් උබේ machineඑකේ වැඩ කරපු එකෙ වෙන තැනක වැඩ කරන්නෙ නෑ) එක්කො උබේ php versions මැච් වෙන්නෙ නෑ, system libraries මිසින්ග්, db version අවුල් අනම්මනම් එනව, ඉතින් ඔය හැම එකම එකෙන් එක හොයල හදන්නආයෙ වෙනම කට්ටක් සෙට් වෙනවනෙ.

හිතහන්. උබට ඕන උබුන්ටු machine එකක php server එකක් ඇතුලෙ උබේ web application එකක් run කරගන්න, ඒකට තව මොනව හරි frameworks, database එකක් අනම්මනම් ඕන ඔය උබේ application එක අවුලක් නැතුව වැඩ කරන්න. php version 8 / db version -5 / framework version -5 ඕන, හැබැයි උබේ server එකේ තියෙන්නෙ php version 5 / db version -5.9 / framework version -3  ඉතින් වැඩ කරයිද? නෑ... (තේරුනා කියල හිතනව)

ඔන්න ඔය සීන් එකට අපිට පුලුවන් docker use කරල අපේම custom docker image එකක් හදාගන්න, ඕනනම් කලින් හදපුවත් ඕන තරම් තියෙනව docker hub එකේ. ඒක හරියට උබේ portable hard disk එකකට උබ windows ගහගෙන ඉන්නව වගේ. වෙන එකෙක්ගෙ machine එකකට plug කරල bios setings හදපු ගමන් උබේ portable hard disk එකෙන් boot වෙනව වගේ simple case එකක් son

ආන් ඒ වගේ උබේ ඔක්කොම servers, db, project files අනම්මනම් ඔක්කොම දාල අපි හදාගන්නව custom docker image එකක්, එතකොට ඒකෙ තියෙන්නෙ උබේ machine එකේ තියෙන උබේ අවුලක් නැතුව වැඩ කරන project එක. දැන් උබට ඕක ඕන අයියෙක්ට සීන් එකේ දෙන්න පුලුවන් ඉදා ගහල බලාපන් සීන් එකක් නෑය කියල  සරලව docker වලින් වෙන්නෙඕක.තේරුනාද මන්ද.. gooogle කරල බලහන්තව idea ගන්න පුලුවන්...

ආහ්.. තව එකක්, ඔහොම උබ හදාගන්න envirements වලට කියන්නෙ container එකක් කියල. ඔය වගේ අපි කරන කරන projectsවලට වෙන වෙනම containers හදාගෙන වෙන වෙනම run කරන්න පුලුවන්.. එහෙම containers ගොඩක් සෙට් වෙද්දි ඒව handle කරන්න ( container orchestration) තමයි kubernetes useවෙන්නෙ, මේව ගැනත් පොඩ්ඩක් හොයල බලහන්, පාඩුවක් වෙන්නෙ නෑ

[QUOTE="Rahula Kasun, post: 26917655, member: 458791"] [B][SIZE=4]it works on my machine කියපු කාලෙ ඉවර කරේ docker තමයි ;)[/SIZE][/B] [SIZE=4]මෙහෙම හිතහන්කො, උබ මොකක් හරි project එකක් develop කරන්න පටන් ගන්නව උබේ machine එකක, හිතපන්, උබට ඒකෙ development envirement එක setup කරගන්න වෙනවනෙ උබේ project එක run කරන්න, ඒකට ඕන php servers, frameworks, mysql අනම්මනම් ඔය ඔක්කොම උබ උබේ machineඑකට දාගෙනනෙ කෝඩ් එක ගහන්න පටන් ගන්නෙ, ඔය අටල්පහුරු ඔක්කොම කරල කෝඩ් එකත් ගහල ඉවර කරල project එක උබ දෙනව production server එකට, නැත්තම් live server වලට, දැන් ඒවගෙ උබේ project එක run කරද්දි මොකද වෙන්නෙ :rolleyes: පුදපු ගමන් කාපි වගේ එකේක බයිල එනව අර version එක නෑය මේ version එක නෑය run කරන්න බෑය (කොටින්ම කිවුවොත් උබේ machineඑකේ වැඩ කරපු එකෙ වෙන තැනක වැඩ කරන්නෙ නෑ) එක්කො උබේ php versions මැච් වෙන්නෙ නෑ, system libraries මිසින්ග්, db version අවුල් අනම්මනම් එනව, ඉතින් ඔය හැම එකම එකෙන් එක හොයල හදන්නආයෙ වෙනම කට්ටක් සෙට් වෙනවනෙ. හිතහන්. උබට ඕන උබුන්ටු machine එකක php server එකක් ඇතුලෙ උබේ web application එකක් run කරගන්න, ඒකට තව මොනව හරි frameworks, database එකක් අනම්මනම් ඕන ඔය උබේ application එක අවුලක් නැතුව වැඩ කරන්න. php version 8 / db version -5 / framework version -5 ඕන, හැබැයි උබේ server එකේ තියෙන්නෙ php version 5 / db version -5.9 / framework version -3 :rolleyes: ඉතින් වැඩ කරයිද? නෑ... (තේරුනා කියල හිතනව) ඔන්න ඔය සීන් එකට අපිට පුලුවන් docker use කරල අපේම custom docker image එකක් හදාගන්න, ඕනනම් කලින් හදපුවත් ඕන තරම් තියෙනව docker hub එකේ. ඒක හරියට උබේ portable hard disk එකකට උබ windows ගහගෙන ඉන්නව වගේ. වෙන එකෙක්ගෙ machine එකකට plug කරල bios setings හදපු ගමන් උබේ portable hard disk එකෙන් boot වෙනව වගේ simple case එකක් son ;) ආන් ඒ වගේ උබේ ඔක්කොම servers, db, project files අනම්මනම් ඔක්කොම දාල අපි හදාගන්නව custom docker image එකක්, එතකොට ඒකෙ තියෙන්නෙ උබේ machine එකේ තියෙන උබේ අවුලක් නැතුව වැඩ කරන project එක. දැන් උබට ඕක ඕන අයියෙක්ට සීන් එකේ දෙන්න පුලුවන් ඉදා ගහල බලාපන් සීන් එකක් නෑය කියල :lol::rofl: සරලව docker වලින් වෙන්නෙඕක.තේරුනාද මන්ද.. gooogle කරල බලහන්තව idea ගන්න පුලුවන්... ආහ්.. තව එකක්, ඔහොම උබ හදාගන්න envirements වලට කියන්නෙ container එකක් කියල. ඔය වගේ අපි කරන කරන projectsවලට වෙන වෙනම containers හදාගෙන වෙන වෙනම run කරන්න පුලුවන්.. එහෙම containers ගොඩක් සෙට් වෙද්දි ඒව handle කරන්න ( container orchestration) තමයි kubernetes useවෙන්නෙ, මේව ගැනත් පොඩ්ඩක් හොයල බලහන්, පාඩුවක් වෙන්නෙ නෑ :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom