ඇයි අපි DOCKER පාවිචිචි කරන්නේ ?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    it works on my machine කියපු කාලෙ ඉවර කරේ docker තමයි ;)

    මෙහෙම හිතහන්කො, උබ මොකක් හරි project එකක් develop කරන්න පටන් ගන්නව උබේ machine එකක, හිතපන්, උබට ඒකෙ development envirement එක setup කරගන්න වෙනවනෙ උබේ project එක run කරන්න, ඒකට ඕන php servers, frameworks, mysql අනම්මනම් ඔය ඔක්කොම උබ උබේ machineඑකට දාගෙනනෙ කෝඩ් එක ගහන්න පටන් ගන්නෙ, ඔය අටල්පහුරු ඔක්කොම කරල කෝඩ් එකත් ගහල ඉවර කරල project එක උබ දෙනව production server එකට, නැත්තම් live server වලට, දැන් ඒවගෙ උබේ project එක run කරද්දි මොකද වෙන්නෙ :rolleyes: පුදපු ගමන් කාපි වගේ එකේක බයිල එනව අර version එක නෑය මේ version එක නෑය run කරන්න බෑය (කොටින්ම කිවුවොත් උබේ machineඑකේ වැඩ කරපු එකෙ වෙන තැනක වැඩ කරන්නෙ නෑ) එක්කො උබේ php versions මැච් වෙන්නෙ නෑ, system libraries මිසින්ග්, db version අවුල් අනම්මනම් එනව, ඉතින් ඔය හැම එකම එකෙන් එක හොයල හදන්නආයෙ වෙනම කට්ටක් සෙට් වෙනවනෙ.

    හිතහන්. උබට ඕන උබුන්ටු machine එකක php server එකක් ඇතුලෙ උබේ web application එකක් run කරගන්න, ඒකට තව මොනව හරි frameworks, database එකක් අනම්මනම් ඕන ඔය උබේ application එක අවුලක් නැතුව වැඩ කරන්න. php version 8 / db version -5 / framework version -5 ඕන, හැබැයි උබේ server එකේ තියෙන්නෙ php version 5 / db version -5.9 / framework version -3 :rolleyes: ඉතින් වැඩ කරයිද? නෑ... (තේරුනා කියල හිතනව)

    ඔන්න ඔය සීන් එකට අපිට පුලුවන් docker use කරල අපේම custom docker image එකක් හදාගන්න, ඕනනම් කලින් හදපුවත් ඕන තරම් තියෙනව docker hub එකේ. ඒක හරියට උබේ portable hard disk එකකට උබ windows ගහගෙන ඉන්නව වගේ. වෙන එකෙක්ගෙ machine එකකට plug කරල bios setings හදපු ගමන් උබේ portable hard disk එකෙන් boot වෙනව වගේ simple case එකක් son ;)

    ආන් ඒ වගේ උබේ ඔක්කොම servers, db, project files අනම්මනම් ඔක්කොම දාල අපි හදාගන්නව custom docker image එකක්, එතකොට ඒකෙ තියෙන්නෙ උබේ machine එකේ තියෙන උබේ අවුලක් නැතුව වැඩ කරන project එක. දැන් උබට ඕක ඕන අයියෙක්ට සීන් එකේ දෙන්න පුලුවන් ඉදා ගහල බලාපන් සීන් එකක් නෑය කියල :lol::rofl: සරලව docker වලින් වෙන්නෙඕක.තේරුනාද මන්ද.. gooogle කරල බලහන්තව idea ගන්න පුලුවන්...

    ආහ්.. තව එකක්, ඔහොම උබ හදාගන්න envirements වලට කියන්නෙ container එකක් කියල. ඔය වගේ අපි කරන කරන projectsවලට වෙන වෙනම containers හදාගෙන වෙන වෙනම run කරන්න පුලුවන්.. එහෙම containers ගොඩක් සෙට් වෙද්දි ඒව handle කරන්න ( container orchestration) තමයි kubernetes useවෙන්නෙ, මේව ගැනත් පොඩ්ඩක් හොයල බලහන්, පාඩුවක් වෙන්නෙ නෑ :yes:
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026

    සුපිරි පැහැදිලි කිරීමක් ..මචං..උඹට හුගක් ස්තූතියි මචං
     
    • Like
    Reactions: MR_PRIME and TNHM

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore

    explanation එක පට්ට. Thanks :D
     
    • Like
    Reactions: MR_PRIME and TNHM

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    Supiri aa :love:
     
    • Like
    Reactions: MR_PRIME and TNHM

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers

    Good explanation
     
    • Like
    Reactions: MR_PRIME and TNHM

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ගොඩක් හේතු තියනවා. සරලව කිවුවොත් ඔයාගෙ OS level එකේ අනිත් programs වලට affect එකක් නොවී වැඩ කරගන්න පුලුවන්. මට නම් තියන ලොකුම වාසිය multiple version වලින් එක එක application up කරන්න පුලුවන්.
    උදාහරනයක් ගතොත් ඔයාගෙ postgress application එකක් රන් වෙනවා server එකේ. ඒ අස්සෙ තව version එකක් දාගෙන තවත් app එකක් එක්ක වැඩ කරන්න ඕන. අන්න එතකොට ඔයාට ඕන අනිත් postgress version එක docker image එකක් download කරලා container එකක් විදියට run කරන්න පුලුවන්. වෙනම පෝර්ට් එකක් assign කරන්න පුලුවන්. හැබැයි කලින් main OS එකේ තිබුන postgres එකට කිසිම බලපෑමක් නෑ. ඕන වෙලාවක container එක stop, delete, modify කරන්න පුලුවන්.
    containerization ගැන තේරුම්ගන්න virtual machine Vs containerization comparison එකක් බලන්න.
    orchestration ගැන ඊට පස්සෙ බලන්න.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    it works on my machine කියපු කාලෙ ඉවර කරේ docker තමයි ;)

    මෙහෙම හිතහන්කො, උබ මොකක් හරි project එකක් develop කරන්න පටන් ගන්නව උබේ machine එකක, හිතපන්, උබට ඒකෙ development envirement එක setup කරගන්න වෙනවනෙ උබේ project එක run කරන්න, ඒකට ඕන php servers, frameworks, mysql අනම්මනම් ඔය ඔක්කොම උබ උබේ machineඑකට දාගෙනනෙ කෝඩ් එක ගහන්න පටන් ගන්නෙ, ඔය අටල්පහුරු ඔක්කොම කරල කෝඩ් එකත් ගහල ඉවර කරල project එක උබ දෙනව production server එකට, නැත්තම් live server වලට, දැන් ඒවගෙ උබේ project එක run කරද්දි මොකද වෙන්නෙ :rolleyes: පුදපු ගමන් කාපි වගේ එකේක බයිල එනව අර version එක නෑය මේ version එක නෑය run කරන්න බෑය (කොටින්ම කිවුවොත් උබේ machineඑකේ වැඩ කරපු එකෙ වෙන තැනක වැඩ කරන්නෙ නෑ) එක්කො උබේ php versions මැච් වෙන්නෙ නෑ, system libraries මිසින්ග්, db version අවුල් අනම්මනම් එනව, ඉතින් ඔය හැම එකම එකෙන් එක හොයල හදන්නආයෙ වෙනම කට්ටක් සෙට් වෙනවනෙ.

    හිතහන්. උබට ඕන උබුන්ටු machine එකක php server එකක් ඇතුලෙ උබේ web application එකක් run කරගන්න, ඒකට තව මොනව හරි frameworks, database එකක් අනම්මනම් ඕන ඔය උබේ application එක අවුලක් නැතුව වැඩ කරන්න. php version 8 / db version -5 / framework version -5 ඕන, හැබැයි උබේ server එකේ තියෙන්නෙ php version 5 / db version -5.9 / framework version -3 :rolleyes: ඉතින් වැඩ කරයිද? නෑ... (තේරුනා කියල හිතනව)

    ඔන්න ඔය සීන් එකට අපිට පුලුවන් docker use කරල අපේම custom docker image එකක් හදාගන්න, ඕනනම් කලින් හදපුවත් ඕන තරම් තියෙනව docker hub එකේ. ඒක හරියට උබේ portable hard disk එකකට උබ windows ගහගෙන ඉන්නව වගේ. වෙන එකෙක්ගෙ machine එකකට plug කරල bios setings හදපු ගමන් උබේ portable hard disk එකෙන් boot වෙනව වගේ simple case එකක් son ;)

    ආන් ඒ වගේ උබේ ඔක්කොම servers, db, project files අනම්මනම් ඔක්කොම දාල අපි හදාගන්නව custom docker image එකක්, එතකොට ඒකෙ තියෙන්නෙ උබේ machine එකේ තියෙන උබේ අවුලක් නැතුව වැඩ කරන project එක. දැන් උබට ඕක ඕන අයියෙක්ට සීන් එකේ දෙන්න පුලුවන් ඉදා ගහල බලාපන් සීන් එකක් නෑය කියල :lol::rofl: සරලව docker වලින් වෙන්නෙඕක.තේරුනාද මන්ද.. gooogle කරල බලහන්තව idea ගන්න පුලුවන්...

    ආහ්.. තව එකක්, ඔහොම උබ හදාගන්න envirements වලට කියන්නෙ container එකක් කියල. ඔය වගේ අපි කරන කරන projectsවලට වෙන වෙනම containers හදාගෙන වෙන වෙනම run කරන්න පුලුවන්.. එහෙම containers ගොඩක් සෙට් වෙද්දි ඒව handle කරන්න ( container orchestration) තමයි kubernetes useවෙන්නෙ, මේව ගැනත් පොඩ්ඩක් හොයල බලහන්, පාඩුවක් වෙන්නෙ නෑ :yes:
    perfect explanation bro!
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy

    tfs+

    Android studio project wala grandle eken okkoma blana nisa oka useful naneda?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330

    🙌 good explanation
     
    • Like
    Reactions: The Kingslayer

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo

    රෙප් තිබ්බනම් දෙනව :yes:
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63

    Good explaination. Machan start a sinhala blog / youtube channel
     
    • Like
    Reactions: LakshanDev

    KDHunter

    Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa

    bump