ඇයි අම්මේ ඔහොම

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ වෙසි ට පිස්සුද බං ඇත්තට??
    චරිත් මේකිට පුකෙ ඇරලාද මෙච්චර ඉරිසියා කරන්නේ. Bayi චින්තන රටාවම යි මෙකිටත් තියෙන්නේ.
     
    • Haha
    Reactions: Fade and NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    msedge-5oc-We-Pw1c-H.gif
    අපේ වළාගේ මූණ දාන්න කෝ රෝසි ආච්චියේ මේකට 🫠
     
    • Haha
    Reactions: NRTG and Fade

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113
    අපේ වළාගේ මූණ දාන්න කෝ රෝසි ආච්චියේ මේකට 🫠
    :no: ඔය ගෑනි පැය ගානක වීඩියෝ එකක් හදයි එලකිරියේ අසමජ්ජාතියෝ කියලා සේරමලා Expose කරලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    :no: ඔය ගෑනි පැය ගානක වීඩියෝ එකක් හදයි එලකිරියේ අසමජ්ජාතියෝ කියලා සේරමලා Expose කරලා.
    කිරියෙ කන්ස්ටම්ර් කෙයා එකට කෝල් එකක් දීල පැමිණිල්ලක් දාන්න කියල අපි ගෝඩ් ගෙ නම්බරි එක දෙමු
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113
    කිරියෙ කන්ස්ටම්ර් කෙයා එකට කෝල් එකක් දීල පැමිණිල්ලක් දාන්න කියල අපි ගෝඩ් ගෙ නම්බරි එක දෙමු
    God - Ai ponnayo aiiii
    Ape Amma - Ayubowan, mama ape amma. mata loku asadaranayak wela thiyenawa obe web adaviyen
    God - Ube amma ape gedara ponnayo, phone eka thiyapan
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක

    මූ නම් තේරුමක් ඇති දෙයක් කරනවා watermelon වලින්.

    අර ගෑනි rose sherbet වලට කිරි දාල ෆලුඩා හදනව වගේම හදල නිකන් කොමඩු කෑලි ටිකක් දානව ජෙලි වෙනුවට. 🥴
     
    Last edited:

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මොකක්ද යකෝ මේ හත්තිලව්ව, හැමවෙලේම අඬවැඩියාව.. එක්කෝ youtube companyයෙන් කෙලවන්න හදනවා නැත්නම් ලංකාවේ mediaකාරයො කෙලවන්න හදනවා :lol::lol::rofl::rofl:
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    ඔයා ගෑණිට හෙනම ගොන් altitudes තියෙන්නෙ
    ඒ මදිවට කලින් හිටපු ටීච කෙනෙක්ලු
    හිහපන්කො ඉතින් ඔය ගොන් අදහස් තව ලමයි කී දෙනෙක්ගේ ඔලු වලට දාන්නැද්ද කියල
    ලංකාවට කෙලවෙන එක අහන්නත් දෙයක්ද
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,371
    113
    අඩෝ මේක කැරිම ආතල් රටක් ඕයි, අපේ උන් තරම් ආතල් ගන්නෙ නෑ වෙන කිසිම රටක උන් :love:
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක යාවාපල්ලකෝ කවුරුහරි මේ ගෑනිට :lol: :lol:
    මේ ගෑනි video එක දාල comment කරන උන්ව block කර කර ඉන්නේ දැන්.. මම බැනල comment එකක් දැම්ම. ඒක වෙන browser එකකින් ගිහින් බලද්දී නෑ . :lol: