ඇයි ඇත්තටම Kottu කෑවට පස්සේ බඩවල් අවුල් යන්නේ ?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ප්‍රතිරොධී පිෂ්ඨය (resistant starch) නිසයි.

    නිරෝගී කෙනෙක් ප්‍රතිරෝධී පිෂ්ඨය කෑවහම මුලින්ම එයාගේ ප්‍රතිශක්තිය බහිනවා.

    මේක එයාට ආශ්වාදජනක අත්දැකීමක්.

    ඒකට හේතුව තමයි ප්‍රතිරෝධී පිෂ්ඨය මහා බඩවැල තුලත් ගමන් කිරීම. හරි නම් දිරවල අවසන් ආහාර කොටස් විතරයි මහා බඩවැල තුල තියෙන්න පුළුවන්. නමුත් ප්‍රතිරෝධී පිෂ්‍ඨය ඒකෙ ඇතුලෙත් දිරවනවා හරක් මස් ඌරු මස් වගේ.

    කාලයක් කොත්තු කන අයගෙ බඩ අවුල් වෙන්නෙ අන්නේකයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ප්‍රතිරොධී පිෂ්ඨය (resistant starch) නිසයි.

    නිරෝගී කෙනෙක් ප්‍රතිරෝධී පිෂ්ඨය කෑවහම මුලින්ම එයාගේ ප්‍රතිශක්තිය බහිනවා.

    මේක එයාට ආශ්වාදජනක අත්දැකීමක්.

    ඒකට හේතුව තමයි ප්‍රතිරෝධී පිෂ්ඨය මහා බඩවැල තුලත් ගමන් කිරීම. හරි නම් දිරවල අවසන් ආහාර කොටස් විතරයි මහා බඩවැල තුල තියෙන්න පුළුවන්. නමුත් ප්‍රතිරෝධී පිෂ්‍ඨය ඒකෙ ඇතුලෙත් දිරවනවා හරක් මස් ඌරු මස් වගේ.

    කාලයක් කොත්තු කන අයගෙ බඩ අවුල් වෙන්නෙ අන්නේකයි.
    ප්‍රතිරොධී පිෂ්ඨයට හෙල වෙදකමේ කියන්නෙ උණ කියලද?