ඇයි ඇත්තට සුද්දෝ මෙච්චර උස ?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට කෑලි මිරිස් කන්නත් හොඳ නෑනෙ බන්. මිරිස් කුඩුත් හොඳ නෑ.
    නෑ තමයි
    මම හිතුවෙ වියළි මරිස් කියන්නෙ අමු මිරිස් වේළුණාම කියල.
    අමුව වේළපුව තමයි වියළි මිරිස් කියන්නෙ. ඒත් අමුවෙන් ගුණයි, වේලිච්ච අගුණයි.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    සුද්දො 🌶️ නොකන හිංදා

    1706843508010.png
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    better nutrition and genes. They also have higher percentage of Neanderthal genes mixed, while we have more Denisovan

    Scientists have been trying to figure out what, if anything, this genetic legacy means. Research has found links between Neanderthal DNA and fertility, how people feel pain and immune system functionality. Neanderthal DNA may affect skin tone and hair color, height, sleeping patterns, mood and even addiction in present-day Europeans.

    https://edition.cnn.com/2020/12/09/...-human-health-covid19-scn-wellness/index.html
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,501
    113
    Matale
    මිට්ටෝ වන අපි :baffled:

    424988171_10160711889637672_2116325695674084708_n.jpg
    මැද ඉන්නේ අපේ බෝපේ අයිය (Tourist Guide කරන්නේ) එයාට ආව guest කෙනෙක් ඔය. උස අඩි 7 . ඔසී වල ඉදල ඇවිත් තියෙන්නේ.
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    සුද්දොන්ගේ පකවල් වලට ආස වුන වුන් තමා ඔය දැන් ලංකාවේ කුරුස එල්ලන් ඉන්නේ🤣🤣