බොහෝ දෙනෙක් අරගලයට සහය දුන්නේ පවතී පොහොට්ටු ආණ්ඩුව කිසිම් ප්‍රශ්නයක් විසඳන්නේ නැතුව ආර්ථික අර්බුධය අස්සෙත් හොරාකාපු නිසා තව දුරටත් උන් රට පාලනක කලොත් මිනිස්සුන්ට මැරෙන්නවෙයි කියන බයට.
නමුත් ඔය නායකයෝ කියනඋන්ට නම් තියෙන්න ඇති ඊට එහා ගිය දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍ර.
අනික් පැත්තෙන්, බහුතර ජනතාවකට අරගලයෙන් පස්සේ යන්තන් හරි පෝලිම් අඩුවෙලා තරමක් හරි ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වුනා, ඩයස්පෝරා අත කොලු වෙච්ච නයකයක් ටික ඩොලර් කුට්ටිය අරං මාරු උනා. උන්ගෙනුත් අන්තම ජරා නායකයෝ ටික රජයේ රුපියල් වලට එක එකා පාවා දුන්නා.
ඇත්තටම අරගලේට දුක් වින්ද මිනිස්සුන්ට අන්තීමෙට ඉතුරු උණු විවා එකක් හදාගෙන බීලා නිදියන්න.
- සටහන ගල් ආරී -